ඇට_තලා_අල්ලා_දෙමු

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මුන් දෙන්නා තිරිසන්නු ද කොහද බන් අහිංසක ළමයෙක්ට පාරකවත් යන්ඩ බෑ නේ
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    ubalata pissu ban nikan hithapallako poddak

    1. pita palathakin avilla ohoma nikan gahagena yanne nae ( anika hodata balapan araka wadinawada kiyala aruge munata :P )

    2. ohoma gahanawanam gahanne oya wayase kiyanne kellange case ekakkata wena monawatada ithin ethakota ohoma vid dagena hoyanna one nae shanika hoyaganna puluwan

    3. mata penne mun me viral wenna karapu wedak wage :yes: ape un hoyanne balanne nethiwa ithin danawa ho gala balapan gahala hodata hina wevi yanne :P

    4. ane manda man weradi wennath ida thiyanawa :D

     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හෙල්මට් නැතුව යනවා නම් අනිවා ලග අහල පහළ එකේනේ. අයෙ යද්දී අල්ල ගන්ඩ ඕන. ඔය වෙලාවටම පාරේ හිටිය නම් හරි පොඩි එකත් එක්ක.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අල්ලගෙන නෙලල තමා බාරදෙන්න ඕනෙ.:angry::angry::angry:

    අල්ලගත්තොත් තියෙන්නෙ මේකෙ ත්‍රෙඩ් එකක් දාලා අනිත් අය්ට පොඩ්ඩක් දන්වන්න විතරයි! 😤
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,889
    113
    Dubai
    පව් බන් පොඩි එකා. හොද පාරක් වදිනවා.. මුන් වගේ එව්න්ට රජ කාලේ දඩුවම් දෙන්න ඕන. මහ තිරිසන්නු. මුන්ට මේ වගේ මල්ලිලා නැද්ද දන්නේ නෑ :angry:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Screenshot_40.png


    https://www.facebook.com/111266743059/videos/10154825556123060/?pnref=story