ඇට_තලා_අල්ලා_දෙමු

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇට_තලා_අල්ලා_දෙමු

    හඳුනා ගැනීමට සහය වන්න

    තුඩැල්ල ක්‍රිස්තුරාජ විදුහලේ ඉගෙනුම ලබන වයස 14 ක් වන
    ශිරාන් සිසුවා පාසල නිමවී නිවසට යමින් සිටින විට
    ජා-ඇල, තුඩැල්ල, ක්‍රිස්තුරාජ මාවතේදී
    යතුරු පැදියකින් පැමිණෙන දෙදෙනෙකු ඔහුට අමානුශික ලෙස හිස්වැසුමකින්
    පහරදී සිනසෙමින් පලා යයි.
    කුඩා ශිරාන් රොහල්ගතව සිටින මේ මොහොතේ
    අමානුශික ලෙස පහරදුන් එම පුද්ගලයින් හඳුනාගැනීමට සහයවන්න.
    ඔවුන් පිළිබඳව තොරතුරු දන්නේ නම් 0112240109 යන අංකයට
    දන්වන්න. මෙය හැකිතරම් share කරන්න.






    :angry::angry::angry::angry::angry::angry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    RAW video එකේ බයික් එකේ නම්බර් එක පැහැදිලි ඇති නෙහ් මීට වඩා?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    RAW video එකේ බයික් එකේ නම්බර් එක පැහැදිලි ඇති නෙහ් මීට වඩා?


    අනේ මන්ද බන් මමත් youtube එකෙන් බා ගත්තෙ. සමහරවිට පැහැදිලි නැතුව ඇති, ඒකනෙ හොයල දෙන්න කියන්නෙ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    bike එකට නැග්ගම පොර කියල හිතන හුජ්ජ කොල්ලොන්ගේ ඇට කනේ ගහන්න ඕන.
     

    amsdar

    Junior member
  • May 17, 2014
    113
    4
    18
    මේ වගේ උන් තමයි ඉතින් බල්ලො වගෙ හැප්පිලා මැරෙන්නෙ.....
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හිස්වැසුන් නොමැතිව යෑම , අනාරක්ෂිත රිය පැදවීම, මගීන්ට හිංසා වන ආකාරයෙන් මාර්ගයේ ගමන් ගැනීම..
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හිස්වැසුන් නොමැතිව යෑම , අනාරක්ෂිත රිය පැදවීම, මගීන්ට හිංසා වන ආකාරයෙන් මාර්ගයේ ගමන් ගැනීම..

    and GBH (grievous bodily harm)