ඇට_තලා_අල්ලා_දෙමු
හඳුනා ගැනීමට සහය වන්න
තුඩැල්ල ක්‍රිස්තුරාජ විදුහලේ ඉගෙනුම ලබන වයස 14 ක් වන
ශිරාන් සිසුවා පාසල නිමවී නිවසට යමින් සිටින විට
ජා-ඇල, තුඩැල්ල, ක්‍රිස්තුරාජ මාවතේදී
යතුරු පැදියකින් පැමිණෙන දෙදෙනෙකු ඔහුට අමානුශික ලෙස හිස්වැසුමකින්
පහරදී සිනසෙමින් පලා යයි.
කුඩා ශිරාන් රොහල්ගතව සිටින මේ මොහොතේ
අමානුශික ලෙස පහරදුන් එම පුද්ගලයින් හඳුනාගැනීමට සහයවන්න.
ඔවුන් පිළිබඳව තොරතුරු දන්නේ නම් 0112240109 යන අංකයට
දන්වන්න. මෙය හැකිතරම් share කරන්න.