ඇට_දිරලනම් ගෙදරට වෙලා හිටපං

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    පිස්සුද ඔයි බුලට් පෲෆ් ගේන්න. තෙල් ගහල විසේ යයි.. අනික ඩ්‍රයිවරයට කන්නාඩි ගන්න වෙයි ඇමතිලගේ.. අගමැතිට විතරයි බුලට්පෲෆ්.. අනික්වා නිකන් එව්වා..

    දන්න ලබ්බක් කියවපන් බං..ෆොන්සේකාත් ඉල්ලුවේ බුලට් proof.:P
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    දන්න ලබ්බක් කියවපන් බං..ෆොන්සේකාත් ඉල්ලුවේ බුලට් proof.:P
    එකා ඉතින් කොහොමත් ලොකු ජාතිය්න්නේ. යන යන තැන වෙඩි වැදිච්ච ලදරමක් උස්සගෙන යන්නේ.. පිස්සු යකෙක්නේ.. උබ කියන්නේ දැන්, පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට වෙඩි වදින්නෙ නැති එවා ගේන්නේ, උන්ට කවුද බන් වෙඩි තියන්නේ.. ලන්කාවේ ගන්ස් ලීගල්ද?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    එකා ඉතින් කොහොමත් ලොකු ජාතිය්න්නේ. යන යන තැන වෙඩි වැදිච්ච ලදරමක් උස්සගෙන යන්නේ.. පිස්සු යකෙක්නේ.. උබ කියන්නේ දැන්, පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට වෙඩි වදින්නෙ නැති එවා ගේන්නේ, උන්ට කවුද බන් වෙඩි තියන්නේ.. ලන්කාවේ ගන්ස් ලීගල්ද?

    ඇයි දැන් ඔය වීඩියෝ එකෙත් කියන්නේ SB දිසානායකත් පාවිච්චි කරේ බුලට් proof වාහනයක් කියලා..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඇයි දැන් ඔය වීඩියෝ එකෙත් කියන්නේ SB දිසානායකත් පාවිච්චි කරේ බුලට් proof වාහනයක් කියලා..
    කරේ කියලනේ කියන්නේ. අතීතය වැඩක් නැ... ඉස්සරහට ලන්කාවේ බුලට් පෲෆ් වාහන තියාගන්න තරම් පිස්සුවක් මොකටද? මුන් එහෙම ඉල්ලනවනම් මුන්ට හීට් ප්‍රොපෙලර් ග්‍රෙනේඩ් ගහන්න එපැයි..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    කරේ කියලනේ කියන්නේ. අතීතය වැඩක් නැ... ඉස්සරහට ලන්කාවේ බුලට් පෲෆ් වාහන තියාගන්න තරම් පිස්සුවක් මොකටද? මුන් එහෙම ඉල්ලනවනම් මුන්ට හීට් ප්‍රොපෙලර් ග්‍රෙනේඩ් ගහන්න එපැයි..
    රනිල්ට බුලට්පෲෆ් වාහන් දෙකක් ගේනව:rolleyes:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    That's shit. දේශපාලනයට කඩේ ගිහින් වැඩක් නැ මචන්. මට බීඑම්ඩබ්ලිව් සෙවන් සීරීස් එකක් ඔනානම් මම ටැක්ස් අඩු වැඩි වෙනකන් ඉන්නේ නැ ටාගට් එකට හොයනවා. බැරිනම් පුලුවන් දවසක ගන්නවා.. (තාම ටාගට් කරපු එකක්වත් බැරි උනේ නැ ) උබේ මිත්‍රයා කරලා තියෙන්නේ අමු ගොන් වැඩක්. ඌගෙ ටාගට් එක මැස්ඩා 6 එක නම් ඌ අතේ තිබුන ගානට කියලා වැගන් ආර් එක ගත්ත එක උගේ සෙල්ෆ් කන්ෆිඩන්ස් නැතිකම. ඔකා දැන් ඔකේ ගමනක් යන්නෙම වාහනේ ඇද කුද හොය හොය.. ඉතින් ඌට උගේ ස්පෙන්ඩ් එකේ ත්‍රිල් එකක් ප්ලෙශර් එකක් නැ..

    ube amuthu adahas ne thiyenne :eek::cool:
    sirawata kawuda bn uba :oo::baffled: