That's shit. දේශපාලනයට කඩේ ගිහින් වැඩක් නැ මචන්. මට බීඑම්ඩබ්ලිව් සෙවන් සීරීස් එකක් ඔනානම් මම ටැක්ස් අඩු වැඩි වෙනකන් ඉන්නේ නැ ටාගට් එකට හොයනවා. බැරිනම් පුලුවන් දවසක ගන්නවා.. (තාම ටාගට් කරපු එකක්වත් බැරි උනේ නැ ) උබේ මිත්රයා කරලා තියෙන්නේ අමු ගොන් වැඩක්. ඌගෙ ටාගට් එක මැස්ඩා 6 එක නම් ඌ අතේ තිබුන ගානට කියලා වැගන් ආර් එක ගත්ත එක උගේ සෙල්ෆ් කන්ෆිඩන්ස් නැතිකම. ඔකා දැන් ඔකේ ගමනක් යන්නෙම වාහනේ ඇද කුද හොය හොය.. ඉතින් ඌට උගේ ස්පෙන්ඩ් එකේ ත්රිල් එකක් ප්ලෙශර් එකක් නැ..