ඇඩ්ඩින් වෙත...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    ඔයා මගේ පෝසට් එකක් මකල තියෙනව.. :(
    මේකෙ ඉන්න එකාලට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්ඩ දැම්මෙ.. නෙට් එක සර්ච් කරද්දි, මට හම්බ වෙච්ච දෙයක්...කට්ටියත් එක්ක බෙදාගන්ඩ හැදුවෙ

    මගේ සාතිශය කණගාටුව මෙයින් ප්‍රකාශ කරනව :(
    මෙම සිද්ධිය තරයේ හෙලා දකිනව
    ඉදිරියට මෙවැනි දෑ සිදු නොවිය යුතුයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    මොකද්ද දැම්ම පොස්ට් එක../thread එකේ නම o_O

    දාපු ටයිටල් එක බලාගන්ඩවත් ත්‍රෙඩ් එක දැන් නෑනෙ..
    මතක විදියට Sujeewa de Silva
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ පත පින්තූරවත් කෙලියද එහෙම පෝස්ට් නම් අයින්
    වෙන්නේ නෑ බන් හැටේ දශකේ දාපුවත් තාම සර්ච් කලාම සුටුස් ගාල එනවා :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    උඹ පත පින්තූරවත් කෙලියද එහෙම පෝස්ට් නම් අයින්
    වෙන්නේ නෑ බන් හැටේ දශකේ දාපුවත් තාම සර්ච් කලාම සුටුස් ගාල එනවා :lol:

    :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න තරං අවුලක් නෑ මට පේන විදියට නම්

    pQqhB7l.png
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    පැටියා;18017665 said:
    ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න තරං අවුලක් නෑ මට පේන විදියට නම්

    pQqhB7l.png

    උඹට කොයින්ද මේක ? :shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    පැටියා;18017706 said:

    මම පැහැදිලිව කියල තිබ්බ ඒකෙ, බ්ලොග් එක කරන කෙනාගෙ නම...
    මට මොකෝ...
    උඹලට දුන්න මිසක්.. මට ඒ පෝස්ට් එකෙන් ලැබුණ දෙයක් නෑනෙ...

    මින් ඉදිරියට මගෙන් ත්‍රෙඩ් නැත....
    මේකෙ තියෙන ඒව කියවනව විතරයි ;)
     
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම පැහැදිලිව කියල තිබ්බ ඒකෙ, බ්ලොග් එක කරන කෙනාගෙ නම...
    මට මොකෝ...
    උඹලට දුන්න මිසක්.. මට ඒ පෝස්ට් එකෙන් ලැබුණ දෙයක් නෑනෙ...

    මින් ඉදිරියට මගෙන් ත්‍රෙඩ් නැත....
    මේකෙ තියෙන ඒව කියවනව විතරයි ;)

    aulak ganna epa saho...
    mokak hari case ekak thiyenna athi.. :)
    samanyen ehema makenne na ne.. :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම පැහැදිලිව කියල තිබ්බ ඒකෙ, බ්ලොග් එක කරන කෙනාගෙ නම...
    මට මොකෝ...
    උඹලට දුන්න මිසක්.. මට ඒ පෝස්ට් එකෙන් ලැබුණ දෙයක් නෑනෙ...

    මින් ඉදිරියට මගෙන් ත්‍රෙඩ් නැත....
    මේකෙ තියෙන ඒව කියවනව විතරයි ;)

    ඕක Automate කරලා තියෙන්නෙ මම හිතන්නෙ Spam අඩු කරන්න. පටි තද කර ගන්න ඕනෙ නෑ දාන ලින්ක් එකක් Code box එකක් ඇතුලෙ දාපං :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    පැටියා;18017760 said:
    ඕක Automate කරලා තියෙන්නෙ මම හිතන්නෙ Spam අඩු කරන්න. පටි තද කර ගන්න ඕනෙ නෑ දාන ලින්ක් එකක් Code box එකක් ඇතුලෙ දාපං :cool:

    automate ද ?
    හ්ම්...