ඔයා මගේ පෝසට් එකක් මකල තියෙනව.. 
මේකෙ ඉන්න එකාලට ඉංග්රීසි ටිකක් ඉගෙන ගන්ඩ දැම්මෙ.. නෙට් එක සර්ච් කරද්දි, මට හම්බ වෙච්ච දෙයක්...කට්ටියත් එක්ක බෙදාගන්ඩ හැදුවෙ
මගේ සාතිශය කණගාටුව මෙයින් ප්රකාශ කරනව
මෙම සිද්ධිය තරයේ හෙලා දකිනව
ඉදිරියට මෙවැනි දෑ සිදු නොවිය යුතුයි