ඇඩ්මින්ලට......

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඕක දෙතුන් දෙනෙක්ගෙ වැඩක් බන් බෑන් කරත් ටික වෙලාවකින් තව එකක් හදන් එනව..හොදම වැඩේ ප^යකටවත් ගනන් නොගෙන උන්ගෙ ත්‍රෙඩ්,රෙප්ලයි ගනන් නොගෙන සිටීම එතකොට උන්ටම එපා වෙයි!
    :yes: :yes: :yes:
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    මෙතන බුද්ධාගමට අපහස වෙන්න හැමදාම ත්‍රෙඩ් වැටෙනව.එන්න එන්නම ඒක වැඩිවෙනව මිසක් අඩුවක් නෑ.මේකෙ ඉන්න ඇඩ්මින්ල,මොඩෙරටෙර්ල කරබාගෙන ඉන්නෙ උන්ගෙ කොන්ද පන නැද්ද?
    නැත්තම් උනුත් කොන කපාගෙනද?

    ඔක්කොමටම ඉස්සර වෙලා පුලුවන්නම් මේක ඩිලීට් කරපල්ල


    siraawatama .....
     

    aruna47

    Well-known member
  • ඇඩ්මින්ම කීප පොලකම කියල තිබුන බ්‍රෝ.. මේක තේරුමක් ඇති වැඩක් නෙමෙයි.. ත්‍රෙඩ් දැම්ම කියල ලොකු වෙනසක් වෙන් නෑ.. පහුගිය ටිකේ කාලකණ්ණියෙක් ඇවිත් ෆෝරම් එක කනවා මාත් දැක්ක/ ඌමඩ කොහෙද ඉස්සරත් යුරාජ් ලට එහෙම බැන බැන ගේම ඉල්ලුවේ.. උට සයිට් එක එක්ක තියෙන මලකට ඕක කරන්නේ. ෆේස්බුක් එකේ නම් බං සතියක් විතර යනවා ගලවන්න.. සමහර ඒවා ඒත් ගලවන් නෑ කොච්චර රිපෝර්ට් කරත්.. බලපන් බුද්ධාගමට බැනපු ෆෑන් පේජස් කීයක් නම් තියෙනවද? මුස්ලිම් ද අනික ආගම් වලටද කොච්චර නම් බනිනවද.. ඇයි යකෝ බැනපල්ලාකෝ මාක් සකර්බර්ග් ට එහෙනම්? එකෙක් වත් බනිනවද ඌට? නෑ.. දවසින් ඩිලීට් කරන මේකේ මෙච්චර මහන්සි වෙන මොඩාලා ටික හැමදාම කුණු බැනුම් අහනවා.. උන්ටත් එක පුරුදුයි දැන් ලොල්.. මොකද උන් අවරුදු ගානක් තිස්සේ ඔය චූ වලි වලට මුණ පානවා.. මේකේ මුලින්ම මොඩ් කෙනෙක් ආවේ 2009 දී මට මතක හැටියට.. එතකන් ජිටි තමා ඔය ආතල් එක කෑවේ :lol: දැන්නං පඩේකට ගණන් ගන්නේ නෑ

    :yes::yes::yes::yes: i agree