ඇඩ්මින්වරුනි.වහාමා dislike button එක ඉවත් කරන්න!!

pipe

Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    dislike දාන එක කරුණාකරලා නවත්තන්න.මට මොකටද dislike දාන්නේ? මමද මේ thread එක පටන් ගත්තේ? මම thread එක දාපු පුද්ගලයට ලයික් එකක් දැම්ම නිසාද මේ තරහා? මම දැක්වුවේ මගේ අදහස. සාදාරන දෙයකටද මට dislike දාන්නේ නැහැනේ? මට නම් ඔවාගෙන් වැඩක් නැහැ.ඒත් දිගටම නොටිෆිකේෂන් එද්දී ෆෝන් එක බැලෙනවා.මටත් ඔයාලට dislike පෝලිමක් දාන්න තිබ්බා මාත් ඔයාලා වගේ බත් බැලයෙක් උනා නම් .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,508
    100,673
    113

    ජනේලෙන් දීමේ ආදීනව කියල පොතක් තියෙනව ලොක්ක ගාව ඒක ඉල්ලගෙන කියවපන්.
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    ජනේලෙන් දීමේ ආදීනව කියල පොතක් තියෙනව ලොක්ක ගාව ඒක ඉල්ලගෙන කියවපන්.
    මාර වැඩක්නේ ඒක. වැරදක් නැත්නම් මේ පුද්ගලයට dislike දාන්නද කියන්නේ? මාත් උදේ dislike දැම්මා නම් මාත් ඔබලාගේ පිලේ කෙනෙක් නේද?එහෙන උනා නම් මේ වෙද්දී මටත් ඔබලා ලයික් දායි නේද?තමුන්නාන්සේලා වගේ පණ්ඩරැල් එක්ක හිට ගන්නවට වඩා හොදයි ස්වාදීන වෙන එක.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,776
    17,004
    113
    හැම් එකාම මට ඩිස්ලයික් දාලා මගේ reaction score එක රින ගනන් ගිහින්.අන්මත ඉවසන්න බැරි උන් ඩිස්ලයික් දදා දගලනවා.මුන් ටික තමා ඕවා කරන්නේ.මුන් සෙට් එකව බෑන් කරන්න නැත්නම්

    @siri_ayya
    @Sandy_Fdo
    @Cypress
    @හෙළයෙක්
    @
    kasun_kbp
    @vito
    @Dexter011
    @jhnnwp
    @Hecker
    @rukshrulz
    @Walter White
    @dilann
    @tharakaf
    @avjayarathne
    @Himazharin
    @SLK_sri
    @TonyMontana83

    සක්කිලියෝ ටික -94 ට යවලා රියැක්ශන් ස්කෝර් එක.
    ------ Post added on Sep 15, 2022 at 12:13 PM
    -94 ta tibba reaction score eka muge gon post1 nisa -1100+ ta gihin 🤣
    Illan puke marmite gagannawa kiyanne okata thama
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,628
    1,477
    113
    වයබ පාලාතේ
    අපෝ එලකිරි නාකියෙක් ඇවිල්ලා
    ඉස්සර වගේ නෙමෙයි සීයේ දැන්
    hold කරා, තත්පරෙන් dislike දැම්මා
    අපි තමා kiriya update කරන්න කියලා අවුරැදු ගානක් කියලා කියලා ඉල්ලා කැවෙ🙏👍🙏
     
    Bada thadiya

    Junior member
  • Sep 14, 2022
    360
    -2,568
    18
    Panadura
    මාර වැඩක්නේ ඒක. වැරදක් නැත්නම් මේ පුද්ගලයට dislike දාන්නද කියන්නේ? මාත් උදේ dislike දැම්මා නම් මාත් ඔබලාගේ පිලේ කෙනෙක් නේද?එහෙන උනා නම් මේ වෙද්දී මටත් ඔබලා ලයික් දායි නේද?තමුන්නාන්සේලා වගේ පණ්ඩරැල් එක්ක හිට ගන්නවට වඩා හොදයි ස්වාදීන වෙන එක.
    මුන්ට මිනිස්සුන්ට අපහස කරන්න තියෙනවනම් වෙන මුකුත් ඕන නෑ බන්