ඇඩ්මින් අයියලා වෙත....

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒක නමි ඇත්ත තමා....:(

    ඇත්ත බන්
    ලොකු පෝස්ට් එකක් බැලුවම ආයේ උඩට යන්න කම්මැලි බන්
    0002043F.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    people have been using vbuletin sites for ages and you must be the first one to come up with a dumbass suggestion like this. have you ever noticed the home icon on the keyboard ???

    press that and it'll take you to the top of the page ........

    එහෙම නැතුව මේ උඹට ඕනේ ඕනේ තැන් වල බටං දාන්න මේක මොකක් කියලා හිතුවද ???

    Sira :D
    Vbulletin 4+ wala nam post wallata pahalin tama rep button tiyanne.
    Udin tiyanawata wada pahalin tiyana eka hodai mama hitanne.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;13714346 said:
    Sira :D
    Vbulletin 4+ wala nam post wallata pahalin tama rep button tiyanne.
    Udin tiyanawata wada pahalin tiyana eka hodai mama hitanne.

    පෝස්ට් වල්ලට....:eek:
    ඒ මොකක්ද පැටියෝ....:rofl::rofl:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    RePost බුවා;13713086 said:
    මේකයි මට තියෙන පුදුමේ....
    එලකිරි එකේ කිසිම කෙනෙක් මට බැනලා නෑ....
    ඔය දෙන්නා මොකද මේ හැමදාම මාත් එක්ක ඇරගන්න එන්නේ...
    ඒකයි හිතා ගන්න බැරි.....

    :shocked::shocked::cool::cool::cool:
    :lol::lol:මොකද අපි උබ වගේ gay නෙමෙයිනේ.
    තෝ කොල්ලන්ට උම්මා දීගෙන එනකොට ආපහු උම්ම දෙන්නේ නෑ බනිනවා මිසක්
    පොන්නයෝ කරට ගන්න හොද නෑ:rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    vbulleting script එකේ එහෙම දෙයක් තිබුනොත් හොඳයි.
    යකෝ මේක පුදුම කම්මැලිකමක්නේ.
    අන්තිමට කියයි ඇඩ්මින් අයියේ මම වෙනුවට ඔයා මෙකට රෙප් එකකුත් දීලා යන්න කියලා :rofl:
    යකෝ මුන් වගේ කම්මැලියෝ :lol:
    යන්න මහන්සිනම් මලයෝ ත්‍රිවිල් එකක් දල තියන්න කියපන් GT ට :rofl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යකෝ මුන් වගේ කම්මැලියෝ :lol:
    යන්න මහන්සිනම් මලයෝ ත්‍රිවිල් එකක් දල තියන්න කියපන් GT ට :rofl:
    :lol::lol::lol::lol: ඇඩ්මින් අයියේ 3වීල් එකක යන්න සල්ලි දෙන්නකො :rofl::rofl::rofl::rofl: