ඇඩ්මින්, ඇයි එහෙම කලේ.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඇඩ්මින්, ඇයි එහෙම කලේ.

මම ටයර් එකක් ගැන අහලා ත්‍රේඩ් එකක් දැම්මා.. ඒ ත්‍රේඩ් එක ඩිලීට් කරලා.. ඇයි ඒ? මම කුනුහර්ප කිව්වේ නැ. දන්නේ නැති දෙයක් නිසයි ඇහුවේ. ඒ ත්‍රේඩ් එකේ වරදක් තිබ්බද? ටයර් ගැන අහන්න හොද නැද?
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කො ඉතින් ලිස්ට් එකේ නැනේ.. මම පේජ් 5ක් වෙනකන් බැලුවා..

    කවුරුත් comment එකක් දැම්මෙ නැත්තම් යට යනව බන්..
    සැරෙන් සැරේ උබ comment එකක් දාපන් එතකොට first page එකට එනව..
    bump කියල දාන්නෙ ඒකයි..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;21739767 said:
    තෝ නුවර ගියේ නැද්ද හිටං
    යන්න එපා කියලා මේකේ උන් කිව්වේ රෙජිස්ටර් නැතුව.. මම ගියේ නැ.. පුලුවන් උනොත් රැ වෙලා යනව ගැනිගේ කාර් එකේ ප්ලේට් එක ගහගෙන..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කවුරුත් comment එකක් දැම්මෙ නැත්තම් යට යනව බන්..
    සැරෙන් සැරේ උබ comment එකක් දාපන් එතකොට first page එකට එනව..
    bump කියල දාන්නෙ ඒකයි..
    කො නැනේ බන් ලිස්ට් එකේ.. මම හැමතැනම බැලුව. ලින්ක් එකෙන් විතරනේ එන්නේ.. elakiri talk කියන එකේ නෙමෙයිද තියෙන්නෙ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කො නැනේ බන් ලිස්ට් එකේ.. මම හැමතැනම බැලුව. ලින්ක් එකෙන් විතරනේ එන්නේ.. elakiri talk කියන එකේ නෙමෙයිද තියෙන්නෙ.

    na ban eka vehicle talk ekata dala.
     
    යන්න එපා කියලා මේකේ උන් කිව්වේ රෙජිස්ටර් නැතුව.. මම ගියේ නැ.. පුලුවන් උනොත් රැ වෙලා යනව ගැනිගේ කාර් එකේ ප්ලේට් එක ගහගෙන..

    ආහ් ඒනම් ඉතින් උකාගන්න තමා
    ගියාට වඩා ඉක්මනට ආයේ හතරවෙනි තට්ටුවට එක්කන් යයි
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;21739796 said:
    ආහ් ඒනම් ඉතින් උකාගන්න තමා
    ගියාට වඩා ඉක්මනට ආයේ හතරවෙනි තට්ටුවට එක්කන් යයි
    රැට එන්ජින් නම්බර් බලයිද බන් පොලිස් උට්ටො..
     
    කො නැනේ බන් ලිස්ට් එකේ.. මම හැමතැනම බැලුව. ලින්ක් එකෙන් විතරනේ එන්නේ.. elakiri talk කියන එකේ නෙමෙයිද තියෙන්නෙ.

    User CP එකේ බලපන් හිටන්
    උබනම් ඇත්තම හිටන් ද කොහෙද
     
    රැට එන්ජින් නම්බර් බලයිද බන් පොලිස් උට්ටො..

    ඒව නම් කොහොමද දන්නෑ

    තොගේ ඔය කිරි ටොයියා සීට් ඉටිකොල ගලවපුවත් නැති කාර් එකට නාකි ගෑනියෙක් ගේ Number Plate එකක් ආවේ කොහොම ද කියලා බලයි
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;21739807 said:
    ඒව නම් කොහොමද දන්නෑ

    තොගේ ඔය කිරි ටොයියා සීට් ඉටිකොල ගලවපුවත් නැති කාර් එකට නාකි ගෑනියෙක් ගේ Number Plate එකක් ආවේ කොහොම ද කියලා බලයි
    ඒක හැබැයි ඉන්ග්‍රිසි අකුරු දෙක. දැන් එන්නේ තුනක් නේද? ඒක අවුල යයිද?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Podi Silva - පොඩි සිල්වා;21739801 said:
    User CP එකේ බලපන් හිටන්
    උබනම් ඇත්තම හිටන් ද කොහෙද

    :rofl:

    ada enna epa mr.president. police godak innawa kandy road eke. because ada weekend nisa un dannawa hoda laabayak ganna puluwan kiyala. mamath e parema yana gaman inne
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :rofl:

    ada enna epa mr.president. police godak innawa kandy road eke. because ada weekend nisa un dannawa hoda laabayak ganna puluwan kiyala. mamath e parema yana gaman inne
    එහෙනම් ලබන සතියෙම යනවා..
     
    ඒක හැබැයි ඉන්ග්‍රිසි අකුරු දෙක. දැන් එන්නේ තුනක් නේද? ඒක අවුල යයිද?

    ඇට දෙක එපා නම් පලයන්
    එච්චරයි කියන්න තියෙන්නේ
    Biscuit Pack එකක් මට ලබා දියන්කෝ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;21739848 said:
    ඇට දෙක එපා නම් පලයන්
    එච්චරයි කියන්න තියෙන්නේ
    Biscuit Pack එකක් මට ලබා දියන්කෝ
    මොන උට්ටද බන්. බිස්කට් ගනින්කො කඩෙන්.. බිස්කට් සුවද එනකොටත් අප්පිරියයි බන්. මම ප්‍රඩක්ශන් එක පැත්තේ යන්නේ නැ..
     
    මොන උට්ටද බන්. බිස්කට් ගනින්කො කඩෙන්.. බිස්කට් සුවද එනකොටත් අප්පිරියයි බන්. මම ප්‍රඩක්ශන් එක පැත්තේ යන්නේ නැ..

    සල්ලි නෑ ඕයි
    රත්මලාන පැත්තේ එන්න ද ගෙනියන්න
    ලොකු එකක් ඕන හැබයි :P :P