ඇඩ්මින්, ඇයි එහෙම කලේ.
මම ටයර් එකක් ගැන අහලා ත්රේඩ් එකක් දැම්මා.. ඒ ත්රේඩ් එක ඩිලීට් කරලා.. ඇයි ඒ? මම කුනුහර්ප කිව්වේ නැ. දන්නේ නැති දෙයක් නිසයි ඇහුවේ. ඒ ත්රේඩ් එකේ වරදක් තිබ්බද? ටයර් ගැන අහන්න හොද නැද?