ඇඩ්මින් තුමා වෙත කණගාටුවෙන් ලියමි

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොන් අතල් දෙන්න එපා මහත්තයෝ....
    දුටුගැමුණුට බනිද්දි ඔයාගේ ලේ කුපිත වෙනව නම් ෆෝරම් එකට එන්නේ නැතුව ඉන්න....
    ඔයාගේ මෙතඩ් එකට මේකේ memebersලව බෑන් කරන්න ගියොත් මේකේ කවුරුත් ඉතුරු වෙන්නේ නෑ....

    unp එකට බනිද්දි කොලපාට ලේ තියන උන්ගේ ලේ කුපිත වෙන නිසා ඒ
    බනින උන්ව ban කරන්න වෙනවා...
    සමලිංගිකයන්ට බනිද්දි ටුපක් වගේ උන්ගේ ලේ කුපිත වෙනව...
    ගෑණුන්ට බනිද්දි ගෑණු members ලගේ ලේ කුපිත වෙනවා...
    සමාජවාද්ට බනිද්දි ජෙප්පන්ගේ ලේ කුපිත වෙනවා....

    ඒ වගේ හැමෝටම වගේ සංවේදී මාතෘකා තියව. ඒ මාතෘකා වලදී තමන් වන්දනා කරන concept වලට පහර වදිද්දී දරාගෙන ඉන්න බැරි නම් මේ ෆෝරම් එක නෑවිත් ඉන්න එක තමයි ලේසි දේ.., අනිත් උන්ව ban කරන්න යනවට වඩා...
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Jvp කොහෙද ඔයි සමාජවාදි පිරිසිදු දනවාදි පක්ශයක්නෙ දැන් ...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දළදා මාලිගවට, රුවන් වැලි මහ සෑයට, දුටුගැමුණු මහ රජ දරුවන් ට අපහාස වෙන විදියට කතා කරපු පුද්ගලයාට විරුද්ධව කිරියේ ඇඩ්මින් මහතා දැඩි පියවරක් ගත යුතුයි.මට නන් පුද්ගලිකව ඒ අපහාසය දරාගන්න හිතට අමාරුයි.
    මෙවන් පුද්ගලයන් කිරියේ තබා ගැනීමෙන් කිරියට අවනම්බුවක් මිස වෙන දෙයක් නොලැබේ.පසුගිය සමයේ ෆේස්බුක් වාරනය වූ අවස්තාවේ කිරියත් බ්ලොක් වුනා මතක ඇති.
    සැමට අදහස් ප්‍රකාශ කිරීමට නිදහස ඇතිමුත් බූරුවන් සේ තප්පුලීමට කවුරුත් අවසර දෙන්නේ නෑනේ.
    කී බෝඩ් එකෙන් තමුන් මහා පොරක් ලෙස හගවා බුද්දාගමික සිද්දස්ථාන වලට අපහස කල නරුමයන්ට නිසි පියවරක් ගැනීම ඇඩ්මින් තුමනි ඔබට භාරයි

    ඔව්වා මොනවාද බන් අමතක කරහන් එ රජවරු උබෙ පවුලෙ මිනිස්සු නෙමෙනෙ බන්

    පුද්ගලික ජිවිතෙ අල්ලන් මඩ ගැහුවොත් තමා කලකිරෙන්න ඔනෙ මිනිහෙක්ට :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොහොන;23153963 said:
    Jvp කොහෙද ඔයි සමාජවාදි පිරිසිදු දනවාදි පක්ශයක්නෙ දැන් ...

    jvp එක කොහොම උනත් jvp පාක්ෂිකයෝ ධනවාදියෝ නෙමෙයිනේ උත්ටෝ....
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    jvp එක කොහොම උනත් jvp පාක්ෂිකයෝ ධනවාදියෝ නෙමෙයිනේ උත්ටෝ....

    උන්ට කඩෙ යන උන් එහෙම නොවි වෙන කොහොම වෙන්නද ?

    Dbm5ZRZX4AAucpU.jpg

    Hodama උදාහරනෙ මෙක ..... පහුගිය දවසක සිරියානු යුද්දයට එරෙහිව රෙදි නැතුව කරපු පිකට් එක ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොහොන;23154009 said:
    උන්ට කඩෙ යන උන් එහෙම නොවි වෙන කොහොම වෙන්නද ?

    Hodama උදාහරනෙ මෙක ..... පහුගිය දවසක සිරියානු යුද්දයට එරෙහිව රෙදි නැතුව කරපු පිකට් එක ...

    මම පුද්ගලිකව දන්න ජෙප්පෝ නම් කියන්නේ උන සමාජ වාදී කියල..
    උන්ගේ හිත් වල මොනා තියනව්ද කියල නොදනිමි... :baffled:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මෙහෙමයි බන් මේක community එකක් නේ ඉතින් ඕන එකෙක්ට තමන්ගේ මතය කියන්න පුළුවන් ඒ වගේම ඒකට උබ අකමැති නම් ඒක විවේචනය කරන්නත් පුළුවන්. මගේ අදහස නම් bw උගේ මතය ඉදිරිපත් කරා අව්ලකට තියෙන්නේ ඌ ඒක කිව්වේ hate speech එකක් විදියට.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මෙහෙමයි බන් මේක community එකක් නේ ඉතින් ඕන එකෙක්ට තමන්ගේ මතය කියන්න පුළුවන් ඒ වගේම ඒකට උබ අකමැති නම් ඒක විවේචනය කරන්නත් පුළුවන්. මගේ අදහස නම් bw උගේ මතය ඉදිරිපත් කරා අව්ලකට තියෙන්නේ ඌ ඒක කිව්වේ hate speech එකක් විදියට.

    ඉතිහාසයේ ඔහොම දේවල් තියනවා එනිසා ඒවා hate speech ගණයට වැටෙන්නේ නැහැ. බුද්දාගමට අනුව ලංකාවේ ඉතිහාසයේ වෙලා තියන දේවල් ඔක්කොම හරි කියන්න බැහැනේ. හැමෝටම විවේචනය කරන්න අය්තියක් තියනවා.

    ඉතින් ආගමය් ඉතිහාසයි වෙන් කරලා අඳුරගන්න බැරි අනික් කෙනෙක්ගේ මතය ඉවසන්න බැරි බුද්දගමවත් හරියට දන්නේ නැති මෝඩ බෞද්ධයෝ ඉන්න නිසා මේවා ඉතින් මාර මාතෘකා වෙනවා. මේවා දාන මිනිස්සුන්ගේ target market එකත් ඔය වගේ මෝඩ බෞද්ධයෝ තම. උන්ව form කරලා කැපී පෙනීම.
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    මම පුද්ගලිකව දන්න ජෙප්පෝ නම් කියන්නේ උන සමාජ වාදී කියල..
    උන්ගේ හිත් වල මොනා තියනව්ද කියල නොදනිමි... :baffled:

    oya samajawadeeda ?
    jvp da oyage pakshe ?
    mokakda hethuwa oyata e pakshe thoraganna ?
    matanam pakshayak naha
    e wunata man samajawadi adhsa walt echchra kaamthi naha
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    oya samajawadeeda ?
    jvp da oyage pakshe ?
    mokakda hethuwa oyata e pakshe thoraganna ?
    matanam pakshayak naha
    e wunata man samajawadi adhsa walt echchra kaamthi naha

    මම තරමක් දුරට සමාජවාදී....
    එත් jvp නෙමෙයි...
    පක්ෂයක් නෑ...
     
    Nov 20, 2012
    1,467
    477
    0
    යකෝ තෝ තමයි නිකන් පොන්න පාලයෙක් වගේ වැඩ කරන්නේ. ලොකුකන් කියන්න කලින් කතා කරන්න ඉගෙන ගනින්. ඔහොම කතා කරා කියල උබට පොර වෙන්න බැහැ. අනුන්ගේ ජාතකේ හොයන්න කලින් තමන්ගේ ජාතකේ හොයලා බැලුවොත් නරකද . ඉස්සලම කියපන් උබ බෞද්ධ ධර්මය ආරක්ෂා කරගන්න සැබෑ ලෝකයේදී උබ මොනවද කලේ කියල. ?? උබ හරියට පන්සිල් පද පහ ආරක්ෂා කරනවද. ? හදවතට එකඟව කියපන් . උබත් උන්ගේ ගනේටම වැටෙන එකම බෝට්ටුවේ වෙනස් පාරක යන එකෙක් විතරයි. එළකිරි එකේ ප්‍රතිපත්තීන් මා හිතන ආකාරයට එක එක කෙනාට විවිද මට්ටම් වලින් සලකන තැනක් නොවෙයි. ඕන කෙනෙකුට කැමති අදහසක් විවේචනයක් පල කරන්න පුළුවන් තැනක්. කෙනෙක් බුදු දහමට හෝ වෙනත් ආගමකට ධර්මයකට අපහාස කරයි නම් ඌ කල පල විපාක ඌ ගෙනි යයි. උබ එකට නහර පුප්පගෙන කෑගහන්න ඕනේ නැහැ. බෞද්ධ දර්ශනය කියන්නේ හරිම නිදහස් ධර්මයක්. උබ කියන විදිහට බුදු දහමට අපහාස කරන විවේචනය කරන උන් උල තියන්න ගියොත් බුද්ධ ධර්මයත් අන්තවාදී ආගමක් වෙනවා. උගත් මිනිහා සහ සාමාන්‍ය මනුස්සයා බෞද්ධ ධර්මය දකින්නේ දෙවිදිහකට.

    කටවහන් හිටපන් දෙමළෝ.....

    නොදන්න ඉලව් කතා නොකර හිටපන්....

    උත්තරේ දෙන්න ඕන මිනිහ උත්තරේ දීල තියෙන්නෙ..... මෙතන බුද්ධාගමේ ප්‍රශ්නයක් නෑ....

    ප්‍රශ්නෙ තියෙන්නෙ fake accounts ban නොකිරීම සම්බන්ධයෙන්....

    ඒක මම ඇඩ්මින් එක්ක විසදාගන්නම්....

    උඹ කට පුක වහගෙන පැත්තකට වෙලා හිටපන්

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේවා දාන මිනිස්සුන්ගේ target market එකත් ඔය වගේ මෝඩ බෞද්ධයෝ තම. උන්ව form කරලා කැපී පෙනීම.

    :yes: mama wage
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දළදා මාලිගවට, රුවන් වැලි මහ සෑයට, දුටුගැමුණු මහ රජ දරුවන් ට අපහාස වෙන විදියට කතා කරපු පුද්ගලයාට විරුද්ධව කිරියේ ඇඩ්මින් මහතා දැඩි පියවරක් ගත යුතුයි.මට නන් පුද්ගලිකව ඒ අපහාසය දරාගන්න හිතට අමාරුයි.
    මෙවන් පුද්ගලයන් කිරියේ තබා ගැනීමෙන් කිරියට අවනම්බුවක් මිස වෙන දෙයක් නොලැබේ.පසුගිය සමයේ ෆේස්බුක් වාරනය වූ අවස්තාවේ කිරියත් බ්ලොක් වුනා මතක ඇති.
    සැමට අදහස් ප්‍රකාශ කිරීමට නිදහස ඇතිමුත් බූරුවන් සේ තප්පුලීමට කවුරුත් අවසර දෙන්නේ නෑනේ.
    කී බෝඩ් එකෙන් තමුන් මහා පොරක් ලෙස හගවා බුද්දාගමික සිද්දස්ථාන වලට අපහස කල නරුමයන්ට නිසි පියවරක් ගැනීම ඇඩ්මින් තුමනි ඔබට භාරයි

    මම නම් කියන්නේ බුද්ධා, ජේසු, අල්ලා වගේ හු** පුතාලව එකට ගහලා පුකේ අරින්න ඕනේ. ඒත් කොහොමද ඒක කරන්නේ:confused::confused:

    මම මේ දවස් වල කල්පනා කරන දෙයක් තමයි මගේ පුතේ, බුද්ධාගමට ආලය කරන උබල වගේ කීයෙන් කීදෙනෙක් දැන් මහන වෙනවද කියල. මට පේන හැටියට මගේ පුතේ අද ලන්කාඅවේ මහන වෙන්නේ හයක් හතරක් නොදන්න පොඩි උන්, අම්මලා තාත්තලට කන්න දීගන්න බැරුව ජොලියට හු* හදලා පන්සලට දෙන උන්, සමාජයට මුහුන දෙන්න බැරුව සමාජ භීතිකාවලින් පෙළෙන තරුනයින් (ලවු බ්‍රේක් උනහම මහන වෙන්න හදන උන් එහෙමත් අයිති) , අවුරුදු 40-50 පැනපු නාකී.

    උඹලා ව්ගේ සදා ආදරණිය ලාන්කකික ජනතාව කෝ බන්, ගිහින් මහන වෙයන්කකෝ...!!!! අද පන්සල් වල ඉන්නෙම හද්ද පිටිසර දුප්පත් පවුල් වල ලමයිනේ. කන්න බොන්න දෙන්න බැරුව මහන කරපු උන්නේ. මධ්‍යම පාන්තික හා ඉහල පන්තියෙ උන්ගෙන් මහන වෙන උන් ටිකක් ඇති කරපන් උඹට හරියට බුද්දාට පුක දෙන්න ඕනේ නම්. උබ ග්නින්කෝ පෙරමුන.

    තරහ ගන්න දෙයක් නෑ වස්තුවේ, ගිහින් බලපන් ලග තියන පන්සලට, අහපන් පුක දෙන හාමුදුරුවනේ ඔබගේ ගම මොකක්ද්ha කකියල. එතකොට කියයි ලන්කාවේ කෙරවලේ තියන ගමක්. එහෙනම් ඉතින් කන්න බොන්න දීගන්න බැරුව මහණ කරපු එකෙක් කියල හිතා ගනින් !!! එතකොට කෝ පැටියෝ නගර වල ජීවත් වෙන වෙන මද්‍යම පාන්තික + අය? මෙතනට වෙලා පුක දෙන්නේ නැතුව මේ චක්‍රය ව්එනස් කරපන්, නැත්නම් හද්ද පිටිසර ගම් ටික නගර උනහම තොපිට පුක දෙන්න හාමුදුරු බල්ලෙක් නැති වෙයි.!!!!

    Last edited:
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් කියන්නේ බුද්ධා, ජේසු, අල්ලා වගේ හු** පුතාලව එකට ගහලා පුකේ අරින්න ඕනේ. ඒත් කොහොමද ඒක කරන්නේ:confused::confused:

    :D
     
    • Like
    Reactions: LOL_SEEN

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම නම් කියන්නේ බුද්ධා, ජේසු, අල්ලා වගේ හු** පුතාලව එකට ගහලා පුකේ අරින්න ඕනේ. ඒත් කොහොමද ඒක කරන්නේ:confused::confused:

    මම මේ දවස් වල කල්පනා කරන දෙයක් තමයි මගේ පුතේ, බුද්ධාගමට ආලය කරන උබල වගේ කීයෙන් කීදෙනෙක් දැන් මහන වෙනවද කියල. මට පේන හැටියට මගේ පුතේ අද ලන්කාඅවේ මහන වෙන්නේ හයක් හතරක් නොදන්න පොඩි උන්, අම්මලා තාත්තලට කන්න දීගන්න බැරුව ජොලියට හු* හදපු උන්, සමාජයට මුහුන දෙන්න බැරුව සමාජ භීතිකාවලින් පෙළෙන තරුනයින්, අවුරුදු 40-50 පැනපු නාකී.

    උඹලා ව්ගේ සදා ආදරණිය ලාන්කකික ජනතාව කෝබන්, ගිහින් මහන වෙයන්කකෝ...!!!! අද පන්සල් වල ඉන්නෙම හද්ද පිටිසර දුප්පත් පවුල් වල ලමයිනේ. කන්න බොන්න දෙන්න බැරුව මහන කරපු උන්නේ. මධ්‍යම පාන්තික හා ඉහල පන්තියෙ උන්ගෙන් මහන වෙන උන් ටිකක් ඇති කරපන් උඹට හරියට බුද්දාට පුක දෙන්න ඕනේ නම්. උබ ග්නින්කෝ පෙරමුන.

    Thawath
    PORAK :D:D:D
    Pity
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,343
    113
    උබලවගේ උන්ට හිතාගන්නවත් බෑ බන් දුටුගැමුණු රජතුමා කරල තියෙන වැඩ. ඔය රුවන්වැලි මහ සෑය පේන තියෙන වැඩක්. ඒ වගේම නොපෙනෙන නොදන්න උබට උනත් අමතක කරන්න බැරි වැඩ කොච්චර තියෙනවද?

    උබ එක දිගට මතකෙන් කියන්න පුළුවන්ද දැන් අවුරුදු 8කට කලින් යුද්දෙ ගියපු පාර හැබැයි උබ නන් දන්නව අමතක කරල වෙන්නත් පුළුවන්. අවුරුදු 2000කට කලින් දුටුගැමුණු රජතුමා යුද්ධ කරපු විදිය දන්නව. හිටපු සෙනවි වරුන්ගෙ නම් දන්නව.

    උබ හිතන් ඉන්න විදියට ඒ රජවරු ජීවත් උනේ නෑ. එහෙම ජීවත් උනා නන් දාගැබ් නෙවෙයි නටබුන් විදියට තියෙන්න ඕනි රජමාළිගා. දෙසිය ගාණක රජවරුන් ඉන්න ඉතිහාසයේ මාළිගා කියල තියෙන්නෙ අතේ ඇගිලි ගානටත් අඩු නටබුන් ටිකක් කිසිම දෙයක් ලෝ සසුන් වෙනුවෙන් නෙවෙයි නන් කරල නෑ. වැව් හැදුවෙ ලෝකය වෙනුවෙන් දාගැබ් හැදුවෙ සාසනය වෙනුවෙන්.
    ඔය දෙක බැලන්ස් කරන්න තමා එක එක රජවරු කටයුතු කරේ. ඔය දෙකෙන් පිට පැන්නොත් ආයෙ ට්‍රැක් එකට ගන්න තමා හාමුදුරුවරු ඉදියෙ.

    නායක්කාර් වංශිකයන්ට පවා අඩුම ගානෙ සුද්දට පවා අන්තිමට මේ රට පාලනය කරනව නන් ඔය දෙක නමට හරි කරන්න ඕනි උනා. ඔය ඔක්කොම හැදුවෙ දුටුගැමුණු රජතුමා.

    එතුමා හදපු නීති 1818 වෙනක් තිබ්බ දැනටත් තියෙනව. ඔය කැරැල්ල වෙලාවෙ නිලමෙල ටිකක් අල්ලගෙන තියෙනව එළාර සෑය හරියෙදි මොකද එතනදි වාහන වල යන්න බෑ කියල නීතියක් පනවල තියෙනව දුටුගැමුණු රජතුමා.

    උබ මැරිලත් අවුරුදු 2000ක් ගිහින් උබ කියපු දේකට මිනිස්සු ගරු කරන හැටි හිතාගන්නවත් බෑනෙ.

    උබ රැඩිකල් වෙයන් මචන් හැබැයි ඔය දේවල් වෙනසක් වෙන්නෙ නෑ.