ගොන් අතල් දෙන්න එපා මහත්තයෝ....
දුටුගැමුණුට බනිද්දි ඔයාගේ ලේ කුපිත වෙනව නම් ෆෝරම් එකට එන්නේ නැතුව ඉන්න....
ඔයාගේ මෙතඩ් එකට මේකේ memebersලව බෑන් කරන්න ගියොත් මේකේ කවුරුත් ඉතුරු වෙන්නේ නෑ....
unp එකට බනිද්දි කොලපාට ලේ තියන උන්ගේ ලේ කුපිත වෙන නිසා ඒ
බනින උන්ව ban කරන්න වෙනවා...
සමලිංගිකයන්ට බනිද්දි ටුපක් වගේ උන්ගේ ලේ කුපිත වෙනව...
ගෑණුන්ට බනිද්දි ගෑණු members ලගේ ලේ කුපිත වෙනවා...
සමාජවාද්ට බනිද්දි ජෙප්පන්ගේ ලේ කුපිත වෙනවා....
ඒ වගේ හැමෝටම වගේ සංවේදී මාතෘකා තියව. ඒ මාතෘකා වලදී තමන් වන්දනා කරන concept වලට පහර වදිද්දී දරාගෙන ඉන්න බැරි නම් මේ ෆෝරම් එක නෑවිත් ඉන්න එක තමයි ලේසි දේ.., අනිත් උන්ව ban කරන්න යනවට වඩා...
දළදා මාලිගවට, රුවන් වැලි මහ සෑයට, දුටුගැමුණු මහ රජ දරුවන් ට අපහාස වෙන විදියට කතා කරපු පුද්ගලයාට විරුද්ධව කිරියේ ඇඩ්මින් මහතා දැඩි පියවරක් ගත යුතුයි.මට නන් පුද්ගලිකව ඒ අපහාසය දරාගන්න හිතට අමාරුයි.
මෙවන් පුද්ගලයන් කිරියේ තබා ගැනීමෙන් කිරියට අවනම්බුවක් මිස වෙන දෙයක් නොලැබේ.පසුගිය සමයේ ෆේස්බුක් වාරනය වූ අවස්තාවේ කිරියත් බ්ලොක් වුනා මතක ඇති.
සැමට අදහස් ප්‍රකාශ කිරීමට නිදහස ඇතිමුත් බූරුවන් සේ තප්පුලීමට කවුරුත් අවසර දෙන්නේ නෑනේ.
කී බෝඩ් එකෙන් තමුන් මහා පොරක් ලෙස හගවා බුද්දාගමික සිද්දස්ථාන වලට අපහස කල නරුමයන්ට නිසි පියවරක් ගැනීම ඇඩ්මින් තුමනි ඔබට භාරයි

සොහොන;23153963 said:Jvp කොහෙද ඔයි සමාජවාදි පිරිසිදු දනවාදි පක්ශයක්නෙ දැන් ...
jvp එක කොහොම උනත් jvp පාක්ෂිකයෝ ධනවාදියෝ නෙමෙයිනේ උත්ටෝ....
සොහොන;23154009 said:උන්ට කඩෙ යන උන් එහෙම නොවි වෙන කොහොම වෙන්නද ?
Hodama උදාහරනෙ මෙක ..... පහුගිය දවසක සිරියානු යුද්දයට එරෙහිව රෙදි නැතුව කරපු පිකට් එක ...

මෙහෙමයි බන් මේක community එකක් නේ ඉතින් ඕන එකෙක්ට තමන්ගේ මතය කියන්න පුළුවන් ඒ වගේම ඒකට උබ අකමැති නම් ඒක විවේචනය කරන්නත් පුළුවන්. මගේ අදහස නම් bw උගේ මතය ඉදිරිපත් කරා අව්ලකට තියෙන්නේ ඌ ඒක කිව්වේ hate speech එකක් විදියට.
මම පුද්ගලිකව දන්න ජෙප්පෝ නම් කියන්නේ උන සමාජ වාදී කියල..
උන්ගේ හිත් වල මොනා තියනව්ද කියල නොදනිමි...
oya samajawadeeda ?
jvp da oyage pakshe ?
mokakda hethuwa oyata e pakshe thoraganna ?
matanam pakshayak naha
e wunata man samajawadi adhsa walt echchra kaamthi naha
යකෝ තෝ තමයි නිකන් පොන්න පාලයෙක් වගේ වැඩ කරන්නේ. ලොකුකන් කියන්න කලින් කතා කරන්න ඉගෙන ගනින්. ඔහොම කතා කරා කියල උබට පොර වෙන්න බැහැ. අනුන්ගේ ජාතකේ හොයන්න කලින් තමන්ගේ ජාතකේ හොයලා බැලුවොත් නරකද . ඉස්සලම කියපන් උබ බෞද්ධ ධර්මය ආරක්ෂා කරගන්න සැබෑ ලෝකයේදී උබ මොනවද කලේ කියල. ?? උබ හරියට පන්සිල් පද පහ ආරක්ෂා කරනවද. ? හදවතට එකඟව කියපන් . උබත් උන්ගේ ගනේටම වැටෙන එකම බෝට්ටුවේ වෙනස් පාරක යන එකෙක් විතරයි. එළකිරි එකේ ප්‍රතිපත්තීන් මා හිතන ආකාරයට එක එක කෙනාට විවිද මට්ටම් වලින් සලකන තැනක් නොවෙයි. ඕන කෙනෙකුට කැමති අදහසක් විවේචනයක් පල කරන්න පුළුවන් තැනක්. කෙනෙක් බුදු දහමට හෝ වෙනත් ආගමකට ධර්මයකට අපහාස කරයි නම් ඌ කල පල විපාක ඌ ගෙනි යයි. උබ එකට නහර පුප්පගෙන කෑගහන්න ඕනේ නැහැ. බෞද්ධ දර්ශනය කියන්නේ හරිම නිදහස් ධර්මයක්. උබ කියන විදිහට බුදු දහමට අපහාස කරන විවේචනය කරන උන් උල තියන්න ගියොත් බුද්ධ ධර්මයත් අන්තවාදී ආගමක් වෙනවා. උගත් මිනිහා සහ සාමාන්‍ය මනුස්සයා බෞද්ධ ධර්මය දකින්නේ දෙවිදිහකට.
Don't take it personal ban. He will get what he is doing. Okage thaththa oya reply eka dakkanam aparade sarame pihadagaththanam kiyala hithavi.
මේවා දාන මිනිස්සුන්ගේ target market එකත් ඔය වගේ මෝඩ බෞද්ධයෝ තම. උන්ව form කරලා කැපී පෙනීම.
mama wageදළදා මාලිගවට, රුවන් වැලි මහ සෑයට, දුටුගැමුණු මහ රජ දරුවන් ට අපහාස වෙන විදියට කතා කරපු පුද්ගලයාට විරුද්ධව කිරියේ ඇඩ්මින් මහතා දැඩි පියවරක් ගත යුතුයි.මට නන් පුද්ගලිකව ඒ අපහාසය දරාගන්න හිතට අමාරුයි.
මෙවන් පුද්ගලයන් කිරියේ තබා ගැනීමෙන් කිරියට අවනම්බුවක් මිස වෙන දෙයක් නොලැබේ.පසුගිය සමයේ ෆේස්බුක් වාරනය වූ අවස්තාවේ කිරියත් බ්ලොක් වුනා මතක ඇති.
සැමට අදහස් ප්‍රකාශ කිරීමට නිදහස ඇතිමුත් බූරුවන් සේ තප්පුලීමට කවුරුත් අවසර දෙන්නේ නෑනේ.
කී බෝඩ් එකෙන් තමුන් මහා පොරක් ලෙස හගවා බුද්දාගමික සිද්දස්ථාන වලට අපහස කල නරුමයන්ට නිසි පියවරක් ගැනීම ඇඩ්මින් තුමනි ඔබට භාරයි

මම නම් කියන්නේ බුද්ධා, ජේසු, අල්ලා වගේ හු** පුතාලව එකට ගහලා පුකේ අරින්න ඕනේ. ඒත් කොහොමද ඒක කරන්නේ![]()

මම නම් කියන්නේ බුද්ධා, ජේසු, අල්ලා වගේ හු** පුතාලව එකට ගහලා පුකේ අරින්න ඕනේ. ඒත් කොහොමද ඒක කරන්නේ![]()
මම මේ දවස් වල කල්පනා කරන දෙයක් තමයි මගේ පුතේ, බුද්ධාගමට ආලය කරන උබල වගේ කීයෙන් කීදෙනෙක් දැන් මහන වෙනවද කියල. මට පේන හැටියට මගේ පුතේ අද ලන්කාඅවේ මහන වෙන්නේ හයක් හතරක් නොදන්න පොඩි උන්, අම්මලා තාත්තලට කන්න දීගන්න බැරුව ජොලියට හු* හදපු උන්, සමාජයට මුහුන දෙන්න බැරුව සමාජ භීතිකාවලින් පෙළෙන තරුනයින්, අවුරුදු 40-50 පැනපු නාකී.
උඹලා ව්ගේ සදා ආදරණිය ලාන්කකික ජනතාව කෝබන්, ගිහින් මහන වෙයන්කකෝ...!!!! අද පන්සල් වල ඉන්නෙම හද්ද පිටිසර දුප්පත් පවුල් වල ලමයිනේ. කන්න බොන්න දෙන්න බැරුව මහන කරපු උන්නේ. මධ්‍යම පාන්තික හා ඉහල පන්තියෙ උන්ගෙන් මහන වෙන උන් ටිකක් ඇති කරපන් උඹට හරියට බුද්දාට පුක දෙන්න ඕනේ නම්. උබ ග්නින්කෝ පෙරමුන.



mama wage
Thawath PORAK
Pity