ඇඩ්මින් තුමා වෙත කණගාටුවෙන් ලියමි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,215
    113
    Gotham City
    හෙළයෙක්;23154502 said:
    උබලවගේ උන්ට හිතාගන්නවත් බෑ බන් දුටුගැමුණු රජතුමා කරල තියෙන වැඩ. ඔය රුවන්වැලි මහ සෑය පේන තියෙන වැඩක්. ඒ වගේම නොපෙනෙන නොදන්න උබට උනත් අමතක කරන්න බැරි වැඩ කොච්චර තියෙනවද?

    උබ එක දිගට මතකෙන් කියන්න පුළුවන්ද දැන් අවුරුදු 8කට කලින් යුද්දෙ ගියපු පාර හැබැයි උබ නන් දන්නව අමතක කරල වෙන්නත් පුළුවන්. අවුරුදු 2000කට කලින් දුටුගැමුණු රජතුමා යුද්ධ කරපු විදිය දන්නව. හිටපු සෙනවි වරුන්ගෙ නම් දන්නව.

    උබ හිතන් ඉන්න විදියට ඒ රජවරු ජීවත් උනේ නෑ. එහෙම ජීවත් උනා නන් දාගැබ් නෙවෙයි නටබුන් විදියට තියෙන්න ඕනි රජමාළිගා. දෙසිය ගාණක රජවරුන් ඉන්න ඉතිහාසයේ මාළිගා කියල තියෙන්නෙ අතේ ඇගිලි ගානටත් අඩු නටබුන් ටිකක් කිසිම දෙයක් ලෝ සසුන් වෙනුවෙන් නෙවෙයි නන් කරල නෑ. වැව් හැදුවෙ ලෝකය වෙනුවෙන් දාගැබ් හැදුවෙ සාසනය වෙනුවෙන්.
    ඔය දෙක බැලන්ස් කරන්න තමා එක එක රජවරු කටයුතු කරේ. ඔය දෙකෙන් පිට පැන්නොත් ආයෙ ට්‍රැක් එකට ගන්න තමා හාමුදුරුවරු ඉදියෙ.

    නායක්කාර් වංශිකයන්ට පවා අඩුම ගානෙ සුද්දට පවා අන්තිමට මේ රට පාලනය කරනව නන් ඔය දෙක නමට හරි කරන්න ඕනි උනා. ඔය ඔක්කොම හැදුවෙ දුටුගැමුණු රජතුමා.

    එතුමා හදපු නීති 1818 වෙනක් තිබ්බ දැනටත් තියෙනව. ඔය කැරැල්ල වෙලාවෙ නිලමෙල ටිකක් අල්ලගෙන තියෙනව එළාර සෑය හරියෙදි මොකද එතනදි වාහන වල යන්න බෑ කියල නීතියක් පනවල තියෙනව දුටුගැමුණු රජතුමා.

    උබ මැරිලත් අවුරුදු 2000ක් ගිහින් උබ කියපු දේකට මිනිස්සු ගරු කරන හැටි හිතාගන්නවත් බෑනෙ.

    උබ රැඩිකල් වෙයන් මචන් හැබැයි ඔය දේවල් වෙනසක් වෙන්නෙ නෑ.
    පෘථිවි කෙන්ද්‍රවාදී වෙච්ච ඇරිස්ටොටල් ගෙ මතයටත් අවුරුදු 2000 ගාණක් තිස්සෙ මිනිස්සු ගරු කරා මචං. එකට විරුද්ධ වෙච්ච උන්ව ගිණිතියලා මැරුවා පල්ලියෙන්
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    මම තරමක් දුරට සමාජවාදී....
    එත් jvp නෙමෙයි...
    පක්ෂයක් නෑ...


    මගේ තියෙන්නේ මිශ්‍ර අදහස්
    මට පක්ෂයක් නෑ
    මගේ මතය පක්ෂ වලින් පුද්ගලයන්ගෙන් අපට කරගන්න පුළුවන් දෙයක් නැහැ


    මම නම් කියන්නේ බුද්ධා, ජේසු, අල්ලා වගේ හු** පුතාලව එකට ගහලා පුකේ අරින්න ඕනේ. ඒත් කොහොමද ඒක කරන්නේ:confused::confused:

    මම මේ දවස් වල කල්පනා කරන දෙයක් තමයි මගේ පුතේ, බුද්ධාගමට ආලය කරන උබල වගේ කීයෙන් කීදෙනෙක් දැන් මහන වෙනවද කියල. මට පේන හැටියට මගේ පුතේ අද ලන්කාඅවේ මහන වෙන්නේ හයක් හතරක් නොදන්න පොඩි උන්, අම්මලා තාත්තලට කන්න දීගන්න බැරුව ජොලියට හු* හදලා පන්සලට දෙන උන්, සමාජයට මුහුන දෙන්න බැරුව සමාජ භීතිකාවලින් පෙළෙන තරුනයින් (ලවු බ්‍රේක් උනහම මහන වෙන්න හදන උන් එහෙමත් අයිති) , අවුරුදු 40-50 පැනපු නාකී.

    උඹලා ව්ගේ සදා ආදරණිය ලාන්කකික ජනතාව කෝ බන්, ගිහින් මහන වෙයන්කකෝ...!!!! අද පන්සල් වල ඉන්නෙම හද්ද පිටිසර දුප්පත් පවුල් වල ලමයිනේ. කන්න බොන්න දෙන්න බැරුව මහන කරපු උන්නේ. මධ්‍යම පාන්තික හා ඉහල පන්තියෙ උන්ගෙන් මහන වෙන උන් ටිකක් ඇති කරපන් උඹට හරියට බුද්දාට පුක දෙන්න ඕනේ නම්. උබ ග්නින්කෝ පෙරමුන.


    තරහ ගන්න දෙයක් නෑ වස්තුවේ, ගිහින් බලපන් ලග තියන පන්සලට, අහපන් පුක දෙන හාමුදුරුවනේ ඔබගේ ගම මොකක්ද්ha කකියල. එතකොට කියයි ලන්කාවේ කෙරවලේ තියන ගමක්. එහෙනම් ඉතින් කන්න බොන්න දීගන්න බැරුව මහණ කරපු එකෙක් කියල හිතා ගනින් !!! එතකොට කෝ පැටියෝ නගර වල ජීවත් වෙන වෙන මද්‍යම පාන්තික + අය? මෙතනට වෙලා පුක දෙන්නේ නැතුව මේ චක්‍රය ව්එනස් කරපන්, නැත්නම් හද්ද පිටිසර ගම් ටික නගර උනහම තොපිට පුක දෙන්න හාමුදුරු බල්ලෙක් නැති වෙයි.!!!!


    අයි ඔය ඔච්චර තරහ අරන් ?
    හම්දුඋරුවන්ට නම් තියන්නේ ඒ හාමුදුරුවන්ගේ ගමේ නම් මුලට දාලා
    හිතන්න ඔය නුවර කියල එත් ඔය ඉන්නේ නුවරින් ඇතුල් ගමක
    නැතුව ඔය town එක මැද්දේ ඉන්නේ නෑනේ
    එහෙම හිටියත් ඔය මහන වුඅන්ත් එහෙම වුනොත් දාන්නේ නම ඔයා උපන් ගම

    හැම අම්මම තත්තම ඔන්න මම දැන් ලමෙක් හදනව කියල ඒ වැඩේ කරන්නේ නැ
    වැඩේ කරනවා ආසාවට
    ළමයි නැති ව ඒ අව්ශ්‍යත්වය එනකොට දොස්තර කෙනෙක් ගාව්ට් හරි ගිහින් කොහොම හරි දරුවෙක් හදාගන්නවා

    මහන වෙන්න වයසක් නැහැ
    ඒ හින්ද එක එක වයස් සීමව කියල ඔයාට බහ ඒ ය පාච්චල් කරන්න
    මිනිස්සුන්ට ගිහි ජීවිතේ වගකීම් බැඳීම් තියෙනව
    ඒවා එකප්‍රට අතෙරලා දල එන්න බැහැනේ
    ඔයාට පුලුවන්ද ?
    ඔයාගේ ගනිව අම්ම තාත්ත අතෙරලා දාල ලෝකේ කොහේ හරිගිහින් තනියෙන් ජීවත් වෙන්න ?
    අඩුම ගනේ අම්ම තාත්ත නැතිවෙනක්න් හරි ඉන්නවනේ නේද ?

    පවුලක කෙනෙක් මහන වෙන්න අදහසක් තියෙන කොට එකට කී දෙනෙක් විරුද්ද වෙනවද කියල දන්නවද ඔය ?
    විශේහ්ස්යෙන් නගර බද අය ?
    ඒ හින්දම තමා ගොඩක් නගරබද පුද්ගලයන් වයසට ගියාම මහන වෙන්න ප්‍රවනත්වයක් තියෙන්නේ .

    දුප්පත් දරුවන් මහන වෙනවා තමා ඒ ක්‍රමේ අවුලක් තියෙනව
    මොකද ඒ අය දුප්පත් කම හින්දම ගෙවල් වලින් පිටත් කරනවා වෙන්න පුළුවන්.
    එත් ඒ දරුවනුත් සමාජ ප්‍රවාහයට අහුවෙනවා විශ්වවිද්‍යාල පිරිවෙන් අද්යපනෙට යොමු වෙන්න ගත්තම
    එතකොට සමහර ය උපැවිදි වෙන්ව
    එක සාසනේ පරිහානියක් වෙන්න ඉඩ තියෙනව
    එක පිලිගන්නවා
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    පෘථිවි කෙන්ද්‍රවාදී වෙච්ච ඇරිස්ටොටල් ගෙ මතයටත් අවුරුදු 2000 ගාණක් තිස්සෙ මිනිස්සු ගරු කරා මචං. එකට විරුද්ධ වෙච්ච උන්ව ගිණිතියලා මැරුවා පල්ලියෙන්

    දැන් ඔය හිතන්නේ අද ඔය මේ කියපු කතාවට තව අවුරුදු 2000 ක් යනකන් මිනිස්සු ගරු කරයි කියලද ?
    බයවෙන්න එපා
    මන්නම් තව රෙප්වත් කැපුවේ නෑ ඔයාගේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ඔය හිතන්නේ අද ඔය මේ කියපු කතාවට තව අවුරුදු 2000 ක් යනකන් මිනිස්සු ගරු කරයි කියලද ?
    බයවෙන්න එපා
    මන්නම් තව රෙප්වත් කැපුවේ නෑ ඔයාගේ

    #facepalm
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    #facepalm

    අපි නිතරම ඇත්ත කතා කරන්න ඕනේ යාළුවා
    කතාවක් තියෙන්නේ ඇත්ත කතා ක්රනන්යි බිම ඉදගන්නයි බයවෙන්න එපා කියල
    ඔයා වුනත් සද්ද නැතිව ඉන්න එපා
    ඔයාගේ අදහස කියන්න
    ඔයා සද්ද වහල හිටියම අනිත් මිනිස්සු ඔයාගේ ඔලුවට අතහොද්න්වා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,215
    113
    Gotham City
    දැන් ඔය හිතන්නේ අද ඔය මේ කියපු කතාවට තව අවුරුදු 2000 ක් යනකන් මිනිස්සු ගරු කරයි කියලද ?
    බයවෙන්න එපා
    මන්නම් තව රෙප්වත් කැපුවේ නෑ ඔයාගේ

    :yes::yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි නිතරම ඇත්ත කතා කරන්න ඕනේ යාළුවා
    කතාවක් තියෙන්නේ ඇත්ත කතා ක්රනන්යි බිම ඉදගන්නයි බයවෙන්න එපා කියල
    ඔයා වුනත් සද්ද නැතිව ඉන්න එපා
    ඔයාගේ අදහස කියන්න
    ඔයා සද්ද වහල හිටියම අනිත් මිනිස්සු ඔයාගේ ඔලුවට අතහොද්න්වා

    Ammo uba dena athal:lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලේසර් ehema tama.
    Patta dura wadinawa..:lol:
    විස්වාසබන්ගෙන් පස්සේ කතාකරන්න දෙයක් නැතුව වේලි වේලි තිබුනෙ :P රෙනෝට පින්සිද්ද වෙන්න දැන් ටිකක් පන ඇවිල්ල එලකිරියට.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    පෘථිවි කෙන්ද්‍රවාදී වෙච්ච ඇරිස්ටොටල් ගෙ මතයටත් අවුරුදු 2000 ගාණක් තිස්සෙ මිනිස්සු ගරු කරා මචං. එකට විරුද්ධ වෙච්ච උන්ව ගිණිතියලා මැරුවා පල්ලියෙන්
    ගරු කිරීම සහ පිළිපැදීම දෙකක්. පෘතුවිය කොහොම තිබ්බ කිව්ව උනත් කාටවත් වැඩක් නෑ ඔය අවුරුදු 2000ටම. වැවක් දාගැබක් එහෙම නෙවෙයිනෙ මචන්. ඉරහද පවතින කන් වැඩක් ගන්න පුළුවන් විදියට කරපු නිර්මාණ.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මටනම් බ්රූස්කාරය කියල තියන එකේ අපහාසයක් පේන්නෙ නෑ.

    හරි, අපහාසයක් උනාම කියමුකො, මේකෙ එවුන් අල්ලාටයි, ජේසු තුමාටයි හමන්නන වෙලාවට සැදැහැවත් උඹලා කොහෙද ඉන්නෙ.

    මගේ කමෙන්ට් එක ඉවසගන්න බැරි වෙච්ච මාර්ගපල ලබපු පොන්න කී බෝඩ් වීරයො දෙන්නෙකුට රිදිලා. අනේ හුකා ගනින් පකෝ. කපපු රේප් ටික ගිහිල්ල ගහපන් උඹලගේ අම්මගේ පුකේ!

    ඇඩ්මින් තුමා වෙත... 04-30-2018 09:03 AM ඒ වෙලාවට අපි ඉන්නෙ උඹෙ අම්මගෙ හුත්ත අස්සෙ

    ඇඩ්මින් තුමා වෙත... 04-30-2018 02:37 AM ammagen ahapan
     
    • Like
    Reactions: KasunKDP

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    උගේ අදහස කියල තියෙන්නේ වු. අනිත් මිනිස්සුන්ටත් අයිතියක් තියෙනවනේ තමාට ඇත්තයි කියල හිතෙන දේවල් කියන්න.(මම හිතන්නේ නෑ කාගෙවත් හිත අව්ල් කරන්න හෝ ආගමට අපහස කරන චේතනැවෙන් උ එහෙම කිව්වයි කියල). උබ ඌ කියන දේවල් වැරදි කියල හිතුවට, ඌ හිතන් ඇත්තේ හරි කියලා)
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    GT මචන් උඹටත් පිස්සුනෙ මේකෙ ඉන්න එවුන්ට උත්තර බඳින්න.

    උන්ට උඹගෙන් රිප්ලයි එකක් ලැබෙනවා කියන්නෙ සෙලිබ්‍රිටි කෙනෙක් එක්ක නිදි වැදුනා වගේ දෙයක්.

    උඹේ ස්ටේටස් තියාගන නිකන් හිටපන් චීප් කන්වසේෂන් වලට ඉන්වෝල්ව් වෙන්නෙ නැතුව.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    බුද්ධාගම කියන්නේ බුදුහමුරුවන්ගේ ධර්මය විතරමක් නෙවේ.බුදුදහම වටා බැදිච්ච සාහිත්‍යයක් සංස්කෘතියක් ඉතිහාසයක් තියනවා.බෞද්ගමිකයෙක්ට බුදුන් හා උන්වහන්සේගේ දර්මය විතරක් නෙවේ ඒ හා බැදුණු සංස්කෘතිය ඉතිහාසය සාහිත්‍ය විතරක් නෙමේ සමාජීය වටපිටවත් වටිනවා.
    තලෙයිබාන් වරු බාහියන් බුදු පිළිම විනාස කරන කොට බෞද්දයෝ විදියට අපි කම්පා උනේ ඇයි.කෙනෙක්ට කියන්න පුළුවන්නේ ඔය මෝටර් ගහල විනාස කරන්නේ ගල් පිළිමයකට කියලා.(මේකේ ඉන්න සමහර උන් එහෙම නොකිව්වොත් එක පුදුමයකුත් නෙමේ)කාටවත් බුදුන්ගේ ධර්මය විනාස කරන්න බැ.නමුත් ඒ හා බැදිච්ච වටිනාකම් වලට නින්දා අපහාස කරන්න පුළුවන්.එහෙම අවස්ථාවක බෞද්දයෙක් විදියට නොසැලී ඉන්න පුළුවන් විය යුතු උනත් පෘතග්ජනයන් වෙච්ච අපිට එහෙම කරන්න අමාරුයි.
    අපේ රටෙත් බුද්දාගම විනාස කරන්න කෙනෙක්ට උවමනා නං කරන්න ඕන ඒ හා බැදිච්ච වටිනාකම් විනාස කිරීමයි ඒවා නොවටින දේවල් සේ පෙන්නිමයි.
    මොකද අපේ රට 100% මුස්ලිම් රටක් උනත් බුදු දහමයි බුදුරජාණන් වහන්සේයි වෙනස් වෙන්නේ නැනේ.
    ඔබතුමා සිංහ කෝඩියක් එක්ක reply කලත් සිංහලයෙක් ශ්‍රී ලාංකිකයෙක් විදියට ආඩම්බර වියයුතු දේවල් ගැන අවබෝදයක් නැති හැඩයි.
    මෙවැනි පටු අදහස් හරි දේවල් කීම,ඒවා කෙනෙක්ගේ කතා කිරීමේ නිදහස විදියට අර්ථ දැක්වීම ඇඩ්මින් කෙනෙක්ගෙන් බලපුරුත්තු වෙන්න බෑ.කමක් නැ.මේක ඔයාගේ ගෙදර ඔයා කැමති විදියට ජිවත් වෙන්න.

    යකෝ බාහියන් පිළිම විනාස කරනකොට ලෝකෙම කම්පා උනේ ආගමකට පහර වදිනවා කියල නෙමේ. ලෝකෙටම තිබුන වටිනා පවුරාණික දෙයක් විනාශ කරපු නිසා. උඹල කම්පා උනේ ඒකෙන් බුද්ධාගමට හානියක් උනා කියලද??? :eek:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,953
    113
    දළදා මාලිගවට, රුවන් වැලි මහ සෑයට, දුටුගැමුණු මහ රජ දරුවන් ට අපහාස වෙන විදියට කතා කරපු පුද්ගලයාට විරුද්ධව කිරියේ ඇඩ්මින් මහතා දැඩි පියවරක් ගත යුතුයි.මට නන් පුද්ගලිකව ඒ අපහාසය දරාගන්න හිතට අමාරුයි.
    මෙවන් පුද්ගලයන් කිරියේ තබා ගැනීමෙන් කිරියට අවනම්බුවක් මිස වෙන දෙයක් නොලැබේ.පසුගිය සමයේ ෆේස්බුක් වාරනය වූ අවස්තාවේ කිරියත් බ්ලොක් වුනා මතක ඇති.
    සැමට අදහස් ප්‍රකාශ කිරීමට නිදහස ඇතිමුත් බූරුවන් සේ තප්පුලීමට කවුරුත් අවසර දෙන්නේ නෑනේ.
    කී බෝඩ් එකෙන් තමුන් මහා පොරක් ලෙස හගවා බුද්දාගමික සිද්දස්ථාන වලට අපහස කල නරුමයන්ට නිසි පියවරක් ගැනීම ඇඩ්මින් තුමනි ඔබට භාරයි

    :rofl::rofl::rofl:It's only freedom of speech when you insult other religions right? If one ridicules Buddhism you get butthurt? Fuck off

    Elakiri got restricted because it was allowing posts that encouraged religious and ethnic violence, criticizing religion is not the same thing.

    If you don't like it, don't read it faggot.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,953
    113
    මචං උඹටත් මම අර උඩ කිව්ව වගේ මෙන්ටල් කේස් එකක් ඇති. උඹ ගරු නොකලට මේ රටේ ඕනම ආගමික ප්‍රජාවකම ඒ ඒ ජනතාව ගරු කරන දේවල් තියනව. ඒ දේවල් වලට අන්තර්ජාලය තුල අපහාස කරන එක වැටෙන්නෙ Hate speech යටතට. තමන් ආගමක් ඇදැහුවෙ නැත්තම් සංස්කෘතියට ගරුකරන්නෙ නැත්තම් ඒක ඒ කෙනාට අදාල දෙයක්. ඒත් උට අයිතියක් නෑ ඒ දේවල් වලට ගරු කරන උන් ඉස්සරහ පොර වෙන්න ඕනාවට අපහාස කරන්න. මොකද කොහොමත් උගෙ අරමුන තව කෙනෙක්ට වදිනව කියල දැන දැනම අන්තර්ජාලයේ කොමෙන්ට් එකක් දාලා පොර වෙන එක. ඒක ජනහිතවාදී හොඳ අරමුණක් නෙමෙයි පාදඩ අරමුණක්. උඹ ගරු කරන උඹේ අම්මට කවුරුහරි අපහාස කලොත් උඹට රිදෙනව වගේ තමයි සමහර උන් ආගම දහමත් සංස්තකෘතියත් තමන්ගෙ අම්ම වගේ සලකන්නෙ. මමත් උඹල වගේම තමයි. මමත් පන්සල් නොයන ආගමක් නැති බෞද්ධ දර්ශනය විතරක් සමහර තැන් විශ්වාස කරන අපේ පුරාණ දේවල් වලට ආගමිකව ගෞරවයක් නොතිබ්බත් ඓතිහාසික වටිනාකමට ගරු කරන කෙනෙක්. ඒත් මම මේ ප්‍රශ්නයේ මේ දෙපිලම බලන ද්‍රෘශ්ටි කෝණයෙන් බැලුවාම මට පේන්නෙ පොරවෙන්න දඟලන පාහරයෙකුය් හිත් රිදවාගත් අහිංසකයෙකුයි. මෙතන කියන දේට වඩා කියන්නාගෙ අරමුණ දැක්කොත් උඹට වැටහේවි. ඕනම රටක Bullying කියන්නෙ වරදක්. මක්කමට උනත් රුවන්වැලි සෑයට උනත් අපහාස (විචාර සහ විවේචන හැර) කරන උන් කරන දේ වැටෙන්නෙ Online Bullying යටතට.

    Criticizing ideologies is not hate speech or bullying. Stop lying pussy