පෘථිවි කෙන්ද්‍රවාදී වෙච්ච ඇරිස්ටොටල් ගෙ මතයටත් අවුරුදු 2000 ගාණක් තිස්සෙ මිනිස්සු ගරු කරා මචං. එකට විරුද්ධ වෙච්ච උන්ව ගිණිතියලා මැරුවා පල්ලියෙන්හෙළයෙක්;23154502 said:උබලවගේ උන්ට හිතාගන්නවත් බෑ බන් දුටුගැමුණු රජතුමා කරල තියෙන වැඩ. ඔය රුවන්වැලි මහ සෑය පේන තියෙන වැඩක්. ඒ වගේම නොපෙනෙන නොදන්න උබට උනත් අමතක කරන්න බැරි වැඩ කොච්චර තියෙනවද?
උබ එක දිගට මතකෙන් කියන්න පුළුවන්ද දැන් අවුරුදු 8කට කලින් යුද්දෙ ගියපු පාර හැබැයි උබ නන් දන්නව අමතක කරල වෙන්නත් පුළුවන්. අවුරුදු 2000කට කලින් දුටුගැමුණු රජතුමා යුද්ධ කරපු විදිය දන්නව. හිටපු සෙනවි වරුන්ගෙ නම් දන්නව.
උබ හිතන් ඉන්න විදියට ඒ රජවරු ජීවත් උනේ නෑ. එහෙම ජීවත් උනා නන් දාගැබ් නෙවෙයි නටබුන් විදියට තියෙන්න ඕනි රජමාළිගා. දෙසිය ගාණක රජවරුන් ඉන්න ඉතිහාසයේ මාළිගා කියල තියෙන්නෙ අතේ ඇගිලි ගානටත් අඩු නටබුන් ටිකක් කිසිම දෙයක් ලෝ සසුන් වෙනුවෙන් නෙවෙයි නන් කරල නෑ. වැව් හැදුවෙ ලෝකය වෙනුවෙන් දාගැබ් හැදුවෙ සාසනය වෙනුවෙන්.
ඔය දෙක බැලන්ස් කරන්න තමා එක එක රජවරු කටයුතු කරේ. ඔය දෙකෙන් පිට පැන්නොත් ආයෙ ට්‍රැක් එකට ගන්න තමා හාමුදුරුවරු ඉදියෙ.
නායක්කාර් වංශිකයන්ට පවා අඩුම ගානෙ සුද්දට පවා අන්තිමට මේ රට පාලනය කරනව නන් ඔය දෙක නමට හරි කරන්න ඕනි උනා. ඔය ඔක්කොම හැදුවෙ දුටුගැමුණු රජතුමා.
එතුමා හදපු නීති 1818 වෙනක් තිබ්බ දැනටත් තියෙනව. ඔය කැරැල්ල වෙලාවෙ නිලමෙල ටිකක් අල්ලගෙන තියෙනව එළාර සෑය හරියෙදි මොකද එතනදි වාහන වල යන්න බෑ කියල නීතියක් පනවල තියෙනව දුටුගැමුණු රජතුමා.
උබ මැරිලත් අවුරුදු 2000ක් ගිහින් උබ කියපු දේකට මිනිස්සු ගරු කරන හැටි හිතාගන්නවත් බෑනෙ.
උබ රැඩිකල් වෙයන් මචන් හැබැයි ඔය දේවල් වෙනසක් වෙන්නෙ නෑ.



රෙනෝට පින්සිද්ද වෙන්න දැන් ටිකක් පන ඇවිල්ල එලකිරියට.
