ඇඩ්වයිස් එකක් ඕන. 😣

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    වීක් එන්ඩ් එකට හරි සතියෙ මැදින්හරි දවසකට දෙකකට එන්නම් කියපං අක්කගෙන් කාල, තියෙන උදව්වක් එහෙමත් කරල දෙන්න.
     
    • Wow
    Reactions: Heshan Daminda

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ගෑනියෙක් ගේන එක තම විසඳුම

    මේකනම් කරන්න එපා සහෝදරයා

    රට පලයන්

    කියපන් අක්කට උබ Net බිස්නස් එක කරන්න ගෙදර ඉන්නම වෙනවා.
    ඒක එහෙම එකපාරටම වෙනස් කරන්න බෑ කියලා.
    ෆයිවර් කිව්වට දන්නේ නෑනෙ හරියටම මොකක්ද කියලා 😉

    තාවකාලික බොරුව ඕක
    පර්මනට් එකක් පස්සේ හිතලා කියන්න
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උබේ අක්කත් එක්ක උබ කෙලින්ම කතා කරපන් තනියම.
    පොඩි උන්ට අකමැති ඒවා/කරදර බව කියන්න එපා.
    තනියම නිදහසේ ඉන්න ඕන කියපන්. උබට ටිකක් relax වෙන්න ඕන කියපන්.
    යාළුවො එක්ක එහෙම set වෙලා. රට යන්න/freelance වැඩ වගේ මොනා හරි දේකට හිතන්න වැඩ කරන්න ඕන කියපන්..........
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    උයන එකනම් පොඩි කාලෙකින් පුරුදු වෙන්න පුළුවන් මචං. මගේ අදහසනම් යන්නේ නැතුව ඉන්න බලපන්. උබ කල්පනා කරලා තීරණයක් ගනිං. නිකන් මාසෙකට දෙකට ගන්න විසදුමක් නෙමෙයි. උබ කරන දේ දියුණු කරගෙන අක්කලත් එක්කත් සම්බඳේ තියාගෙන ඔහේ හිටියනං හොඳයි කියලයි මං දකින්නේ. මොකද එහේ ගියත් හැමදාම ඉන්න බෑ නේ මචං.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උබේ අක්කත් එක්ක උබ කෙලින්ම කතා කරපන් තනියම.
    පොඩි උන්ට අකමැති ඒවා/කරදර බව කියන්න එපා.
    තනියම නිදහසේ ඉන්න ඕන කියපන්. උබට ටිකක් relax වෙන්න ඕන කියපන්.
    යාළුවො එක්ක එහෙම set වෙලා. රට යන්න/freelance වැඩ වගේ මොනා හරි දේකට හිතන්න වැඩ කරන්න ඕන කියපන්..........
    (y)


    ------


    @Heshan Daminda

    Check this
    This is good
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    ගේ ලගින් දැනට ජොබක් හොයා ගිනින්...
    උබට තනියම දෙයක් කරන්න පුලුවන් කියලා පෙන්නපන්. නිකන් පොඩි එකා වගේ ඉද්දි එක්ක යනවා ඇති.
    එක නම් ඇත්ත තමා...
     
    • Like
    Reactions: Ozone4 and Ryan08

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    උබට හිතට දුක නන් මාසයක් විතර ගිහින් ඉදපන් හිත හරියනකන්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම නම් දන්නේ නැ උබ මෙන්ටලි කොච්චර් ස්ට්‍රොන්ග් ද කියල. එත් මම නම් අඩුම මාසයක් වත් ගිහින් ඉන්නවා. ඔය ඉන්න විදිහ වෙනස් කරපන්. පොඩි චේන්ජ් එකකට. උබ නොදන්නවා උනාට ලොස්ට් එකකින් කෙනෙක් ගේ මනස වෙනස් වෙනවා. උබ සමහර විට එක ඉග්නෝ කරගෙන ඉන්නවා ඇති. එත් එක එච්චර් හොද දෙයක් නෙමේ. කට් එක නොදා පලයන්. ගිහින් අක්කගේ පොඩි උන් එක්ක සෙට් වෙලා ඉදපන්. ශේප් එකේ බලපන් වැඩ ටිකත් ලයින් කරගන්න. සෙට් උනොත් එහෙ ස්ටේබල් වෙයන්. නැත්නම් මාසයක් විතර ඉදලා අපහු වරෙන්. මාසයක් දෙකක් ඉන්නේ නැතුව එන්නත් එපා.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    කෙල්ලෙක් හොයාගත්තනම් මොකො මචන්? :eek:
    ගෙදරට වෙලා පාඩුවේ ඉන්න තිබුන ඔන්ලයින් වැඩෙත් කරගෙන

    දැන් වයසත් හරිනෙ නෙහ්
     
    • Sad
    Reactions: Heshan Daminda