ඇඩ්සන් ඉන්කම් එකෙන් TAX වලට අඩුකරනවාද ?

kingxp

Well-known member
  • May 20, 2009
    312
    483
    63
    kandy
    මගේ පලවෙනි ඇඩ්සන් earning එක $129.31 මේකෙන් 16.14 US TAX කියලා කපාගෙන මගේ ලංකාවේ Address එක දාලා තියෙන්නේ මේ US TAX එක NON US Residency අයගෙනුත් කපාගන්නාවාද
    Capture.22.PNG
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,648
    100,911
    113
    උබ ඕක හරියට ෆිල් කරාද? මේ ලගදි ආව ප්‍රශ්නවලට දීපු උත්තර ආයෙ පාරක් චෙක් කරල බලපන්.