ඇඩ්සෙන්ස් උදව්වක් ඕනේ

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඇඩ්සෙන්ස් උදව්වක් ඕනේ

    සිද්ධිය කියන්නම් දන්න එකෙක් විසදුමක් ලබා දෙන්න පුලුවන්නම් මේක හදාගන්න

    ලගදි කොල්ලෙක් මගෙන් වෙබ්සයිට් එකක් හදාගත්තා .
    සාමන්‍ය සල්ලි තියෙන එකෙක් . wp වල පොස්ට් දාන්න විතරයි දන්නේ . අහිංසක එකෙක් මටත් ඕනෙනම් සල්ලි කඩා ගන්න තිබ්බා එත් එහෙම කරේ නෑ . මම 5000 ක් ගත්තා මගේ vps එකට උගේ සයිට් දෙකක් දාලා මාස 3ක ට හොස්ට් එකටත් එක්ක wp සයිට් දෙක හදලා දෙන්නත් එක්ක මට වැඩේ අතින් පාඩුයි tv යන්න වෙනවා පැය ගණන් අදත් පැය 2 ක් :rolleyes: :confused:

    ඌ නිකම් චැට් කරනකොට තමා මේ සේරම කිවුවේ කියවලා බලලා විසදුමක් දියන් දන්න එකෙක්

    මු වෙබ්සයිට් වලින් සල්ලි හොයන්න ආසාව නිසා එකෙක්ට කියලා wp එකක් හදාගෙන හොස්ට් එකට මාසෙකට 3000 ගානේ ඌ අරගෙන වෙබ්සයිට් එක හදන්න 10000 ක් අරගෙන
    තව page වගයක් group වගයක් විකුනලා ඒවගේ ගණන් මතක නෑ

    ඇඩ්සෙන්ස් account එකක් දීලා එකට උගෙන් 60 000 ක් අරගෙන ඒක පින් වෙරිෆයි නෑ . 3 පාරක් req කරත් ඇවිත් නෑ ඊට පස්සේ passport එකෙන් වැඩේ කරගෙන වෙන කොල්ලෙක්ට දීලා එකටත් 10 000 ක් දීලා

    හැබැයි කලින් එකා මුට fake වලින් fb සල්ලි හොයන ක්‍රම ටික කියලා දීලා ඌ කොහොම හරි මාස 4 කට 800 + $$ හොයලා :yes:

    දැන් අවුල තියෙන්නේ මේ ඇඩ්සෙන්ස් account එකේ administrator මු හැබැයි මුගේ payment වල user details තියෙන්නේ කලින් එකා දාපු email එකක් සහ ඌ දාපු නමක් මුගේ account එකෙන් ඒවා මොකුත් චන්ගේ කරන්න බෑ එඩිට් කරන්නවත් බෑ

    payment details මොකුත්ම කරන්න බෑ අලුතින් payment user add කරන්නවත් බෑ account එක දීපු එකා මුගේත් එක්ක දැන් වැඩිය හොද නෑ උගේ හොස්ට් එක අයින් කරපු හින්දා සහ සල්ලි කඩාගන්න විදිහක් නෑ මම මුට උදව් කරන හින්දා

    අනිත් එක ඌ නෙමෙයි මේ ඇඩ්සෙන්ස් එක හදලා තියෙන්නේ වෙන එකෙක්ගෙන් 5 ක ට 10 කට අරගෙන 60 ක ට දෙන්න ඇති

    මුගේ සල්ලි ගන්න ක්‍රමයක් කියන්න මේ ගැන දන්න කෙනෙක්

    **** ඔය සල්ලි ගසා කාපු එකා emoney කරන උන් දන්න එකෙක් මොනවා උනත් මේ වගේ බලුවැඩ කරන්න හොද නෑ ******
     
    TechTrack

    Banned
    Sep 15, 2017
    618
    79
    0
    කව්ද අර විරාජ් පතිරණ කියන එකාද හොර emoney වලින් සල්ලි කඩාගෙන තියෙන්නේ? ඌ ගාල්ලේ කොල්ලොන්ටත් ඔය වැඩේ කරල උන් මුට ගේම ඇදල දැන් dial එක ගාල්ලේ තිබ්බ office එකත් වහලා. දැන් උගේ site ඔක්කොම down වෙලා තියෙන්නේ.

    http://ekathuwa.lk/
    http://bay.lk/
    http://eforex.lk/

    මේ ටිකනම් තාම තියෙනවා
    http://shani.lk/
    http://weblog.lk
    http://emoney.lk/
    http://sinhalatutorials.lk/

    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කව්ද අර විරාජ් පතිරණ කියන එකාද හොර emoney වලින් සල්ලි කඩාගෙන තියෙන්නේ? ඌ ගාල්ලේ කොල්ලොන්ටත් ඔය වැඩේ කරල උන් මුට ගේම ඇදල දැන් dial එක ගාල්ලේ තිබ්බ office එකත් වහලා. දැන් උගේ site ඔක්කොම down වෙලා තියෙන්නේ.

    http://ekathuwa.lk/
    bay.lk
    http://eforex.lk/

    මේ ටිකනම් තාම තියෙනවා
    http://shani.lk/
    http://weblog.lk
    http://emoney.lk/
    http://www.sinhalatutorials.lk

    ඌ නෙමේ වෙන එකෙක් උගේ නම කියන එක හරි නෑ ඌ මේ කොල්ලට වැඩේ කරලා දුන්නේ නැත්තම් කියන්නම්
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    bump. oya hama dema free akraganna puluwankama tiyeddi ai bn mun me wage horunta ahu wenne ?

    lesiyen salli hoyanna giyama wena de :dull:

    youtube + google tiyeddin mona @!#$%^&* tada salli walata owa ganne :frown:
     
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    bump. oya hama dema free akraganna puluwankama tiyeddi ai bn mun me wage horunta ahu wenne ?

    lesiyen salli hoyanna giyama wena de :dull:

    youtube + google tiyeddin mona @!#$%^&* tada salli walata owa ganne :frown:

    නොදන්නා කම තමා අපිත් ඉස්සර ඕවට අහුවෙලා තියෙනවා ඒ උනාට මේක නම් බැලුම බලු වැඩක් මොකාද බන් අකමැති නිකම් ඉදලා සල්ලි හොයන්න ඒකනේ :yes:
    අනිත් එක ඇඩ්සෙන්ස් නම් දැන් ටිකක් අමාරුයි
     
    • Like
    Reactions: reddit

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    rs 60,000/- kiyanne patta hena gahana one ganak bn.. :sorry::sorry: normally pin verify karapu ad-sense account thiyenawa 25$ idan . #Mayan19 user dawasak ehema service ekak dena place ekaka link ekath dala tibba bn.. 25$ wage mudalak nam sadaranai pin verified karalath..

    danna kenek help karai.. bump thamai ithin..:rolleyes::rolleyes: hebei mam nam kiyanne nikan kara ganna puluwan kama thiyeddi salli dena eka aparade.. eth ithin mimnissu nodanna kamata notherena kamata denawa ban neda:confused:
     
    නොදන්න උන්ගෙන් මෙහෙම ගසා කන්න හොද නෑ 60 000 ක් කියන්නේ වැඩක් නෑ කතා කරලා හැබැයි අරු මේ account එකේ සල්ලි ගන්න අරුට හදලා දුන්නේ නැත්තම් මම උගේ විස්තර දානවා ,

    දන්න එකෙක් ඉන්නවනම් කියන්න මේක හදාගන්න
    මම හොයලා බලපු විදිහට කලින් හදපු mail එකෙන් ලොග් වෙලා details වෙනස් කරන්න ඕනේ
     
    • Like
    Reactions: allrights

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    bump. oya hama dema free akraganna puluwankama tiyeddi ai bn mun me wage horunta ahu wenne ?

    lesiyen salli hoyanna giyama wena de :dull:

    youtube + google tiyeddin mona @!#$%^&* tada salli walata owa ganne :frown:

    ගොඩක් උන්ට තේරෙන්නේ නෑ බන් ඕවා හදාගන්ඩ ගිහාම එන message එකක්වත් කියවලා තේරුම්ගන්ඩ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    නොදන්නා කම තමා අපිත් ඉස්සර ඕවට අහුවෙලා තියෙනවා ඒ උනාට මේක නම් බැලුම බලු වැඩක් මොකාද බන් අකමැති නිකම් ඉදලා සල්ලි හොයන්න ඒකනේ :yes:
    අනිත් එක ඇඩ්සෙන්ස් නම් දැන් ටිකක් අමාරුයි

    මොකුත් නොකර නිකන් ඉඳලා සල්ලි හොයන්නේ කොහොමද බන්?:shocked:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මොකුත් නොකර නිකන් ඉඳලා සල්ලි හොයන්නේ කොහොමද බන්?:shocked:

    එහෙම පුලුවන්නම් මෙහෙම නිදි මරණවද හැමදාම 2 පහු වෙනවා නිදා ගන්නකොට
    adsense එහෙම කට්ටිය විකුනනේ එහෙම කියලනේ කරන උන් තමා දන්නේ
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එහෙම පුලුවන්නම් මෙහෙම නිදි මරණවද හැමදාම 2 පහු වෙනවා නිදා ගන්නකොට
    adsense එහෙම කට්ටිය විකුනනේ එහෙම කියලනේ කරන උන් තමා දන්නේ
    :yes::yes::yes:
    කට්ටිය හිතන්නේ adsense approve කරගත්තහම සල්ලි උනනවා කියලානේ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    :yes::yes::yes:
    කට්ටිය හිතන්නේ adsense approve කරගත්තහම සල්ලි උනනවා කියලානේ.

    අපිත් එහෙම තමා ඉස්සර හිතුවේ :frown:
     
    • Like
    Reactions: HSW

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    fake වලින් fb සල්ලි හොයන ක්‍රම ටික කියලා දීලා ඌ කොහොම හරි මාස 4 කට 800 + $$ හොයලා

    එ කොහොමද බං හොදටම අැතිනේ අැඩ්සෙන්ස් මොකටද
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    fake වලින් fb සල්ලි හොයන ක්‍රම ටික කියලා දීලා ඌ කොහොම හරි මාස 4 කට 800 + $$ හොයලා

    එ කොහොමද බං හොදටම අැතිනේ අැඩ්සෙන්ස් මොකටද

    ඒවා රහස් :yes: