ඇඩ්සෙන්ස් කට්ටිය එන්න

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඇඩ්සෙන්ස් කට්ටිය එන්න

    මචන්ලා අපි සයිට් එකක් කරලා ආර්ටිකල් ලියලා ආර්ටිකල් එකට මොකක් හරි ෆොටෝ එකක් දානකොට ගූගල් එකෙක් අරන් දැම්මට කමක් නැතිදඇඩ්සෙන්ස් එකට ප්‍රශ්නයක් වෙයිද.හිතන්නකෝ php ගන ආර්ටිකල් එකක් ලීවා කියලා එතකොට මේ වගේ රුපයක් නෙට් එකෙන් අරන් දැම්මොත් ප්‍රශ්නයක් වෙයිද
    200px-Webysther_20160423_-_Elephpant.svg.png
     
    Last edited:
    • Like
    Reactions: ST.PIERRE

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,789
    2,806
    113