ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
    කාලෙකට කලින් මගේ ඇඩ්සෙන්ස් Account එකක් මමම Deactivate කලා. මට දැන් වෙන ඊමේල් එකකට ආපහු ඇඩ්සෙන්ස් ඇප්ලයි කරන්න පුලුවන්ද?
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    unta talk ekak dila balanda, mage deactivate wela thibila una active kala

    මේකයි මචන් අවුල.කලින් තිබ්බ ඇඩ්සෙන්ස් account එක ඒ දවස් වල සල්ලි දීලා හදා ගත්තු එකක් . ඌ හදලා තියෙන්නේ උගේ සයිට් එකකටද කොහෙද.සයිට් එකේ Hosting,cpanel,admin panel, domain details මොකුත් මන් ගාව තිබ්බේ නෑ ඇඩ්සෙන්ස් ලොගින් එක විතරයි තිබ්බේ. මගේ බ්ලොග් එකට නිකන් ඇඩ් දාලා විතරයි වගේ තිබ්බේ.පස්සේ සයිට් එක වෙරිෆයි කරන්න කියල මැසේජ් එකක් ආවා. හදපු එකාව contact කරගන්න විදිහක් තිබ්බේ නෑ. ඒ නිසා මන් ඇඩ්සෙන්ස් account එක deactivate කලා. දැන් මට ඒ ඇඩ්සෙන්ස් අකවුන්ට් එකම ආපහු හදාගෙන තේරුමක් නෑ. අලුතින් එකක් මගේම සයිට් එකකට හදාගන්න ඕනේ. කලින් එක මම deactivate කරපු නිසා ආපහු අලුත් එකක් ගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ.
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    මේකයි මචන් අවුල.කලින් තිබ්බ ඇඩ්සෙන්ස් account එක ඒ දවස් වල සල්ලි දීලා හදා ගත්තු එකක් . ඌ හදලා තියෙන්නේ උගේ සයිට් එකකටද කොහෙද.සයිට් එකේ Hosting,cpanel,admin panel, domain details මොකුත් මන් ගාව තිබ්බේ නෑ ඇඩ්සෙන්ස් ලොගින් එක විතරයි තිබ්බේ. මගේ බ්ලොග් නිකන් ඇඩ් දාලා විතරයි වගේ තිබ්බේ.පස්සේ සයිට් එක වෙරිෆයි කරන්න කියල මැසේජ් එකක් ආවා. හදපු එකාව contact කරගන්න විදිහක් තිබ්බේ නෑ. ඒ නිසා මන් ඇඩ්සෙන්ස් account එක deactivate කලා. දැන් මට ඒ ඇඩ්සෙන්ස් අකවුන්ට් එකම ආපහු හදාගෙන තේරුමක් නෑ. අලුතින් එකක් මගේම සයිට් එකකට හදාගන්න ඕනේ. කලින් එක මම deactivate කරපු නිසා ආපහු අලුත් එකක් ගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ.

    aiyo bn :baffled: ithin site eka remove karala nikan inna tibbane, aparadene adsense eka remove kale
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    aiyo bn :baffled: ithin site eka remove karala nikan inna tibbane, aparadene adsense eka remove kale

    එහෙම ඇඩ්සෙන්ස් ගත්තු සයිට් එක අයින් කරන්න පුලුවන්ද බන්. මට බය හිතුනා උන්ම බ්ලොක් කරයි කියලා. එහෙම උනොත් පස්සේ කාලෙකවත් හදා ගන්න බැරි වෙනවානේ.ඒකයි මමම deactivate කලේ.දැන් ඒක තිබ්බා නම් අවුරුදු 10 කට වඩා පරණයි මන් හිතන්නේ
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    එහෙම ඇඩ්සෙන්ස් ගත්තු සයිට් එක අයින් කරන්න පුලුවන්ද බන්. මට බය හිතුනා උන්ම බ්ලොක් කරයි කියලා. එහෙම උනොත් පස්සේ කාලෙකවත් හදා ගන්න බැරි වෙනවානේ.ඒකයි මමම deactivate කලේ.දැන් ඒක තිබ්බා නම් අවුරුදු 10 කට වඩා පරණයි මන් හිතන්නේ

    uba maha gonekne bn:no::no: reapply krhn wena email ekakin
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    තියන එක ඩිලීට් කරපන්. ඊට පස්සේ අලුත් එකක් හදන්න පුළුවන්. ඩිලීට් නොකර හදන්න ගියොත් වෙන මේල් එකක් දුන්නත් හදන්න බැහැ. නම ලිපිනය දැනටමත් තියනවා කියල කියයි. ඩිලීට් කරපන් ඊට පස්සේ එවෙලේම පුළුවන් අලුත් එකක් හදන්න.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    තියන එක ඩිලීට් කරපන්. ඊට පස්සේ අලුත් එකක් හදන්න පුළුවන්. ඩිලීට් නොකර හදන්න ගියොත් වෙන මේල් එකක් දුන්නත් හදන්න බැහැ. නම ලිපිනය දැනටමත් තියනවා කියල කියයි. ඩිලීට් කරපන් ඊට පස්සේ එවෙලේම පුළුවන් අලුත් එකක් හදන්න.

    ඩිලීට් කරන්න දෙයක් නෑනේ බන් deactivate කරලා ඉවරයි
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඩිලීට් කරන්න දෙයක් නෑනේ බන් deactivate කරලා ඉවරයි
    එහෙනම් හදල බලපන්. ඩිලීට් වෙලා නැත්නම් ඒ තොරතුරු වලට වෙන එකක් තියනවා කියයි. තියනවා කිව්වොත් පරණ එකට ලොග් වෙලා අයින් කරපන්. පරණ එක අයින් වෙලා නම් අලුත් එකක් හදන්න පුළුවන්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    එහෙනම් හදල බලපන්. ඩිලීට් වෙලා නැත්නම් ඒ තොරතුරු වලට වෙන එකක් තියනවා කියයි. තියනවා කිව්වොත් පරණ එකට ලොග් වෙලා අයින් කරපන්. පරණ එක අයින් වෙලා නම් අලුත් එකක් හදන්න පුළුවන්.

    එළ මචන්. තාම අලුත් සයිට් එක හැදුවේ නෑ.සයිට් එක හදාගෙන contents ටික දාගෙන SEO ටික කරන්න ඕනේ