ඇඩ්සෙන්ස් මුල සිට අගට

May 20, 2010
174
29
0
http://thegreatloanblog.blogspot.com

මේවගේ එකක් මචන්... කීස් කියන්නෙ හොදට ගෙවන වචන වලට.. මේ බ්ලොග් එක මගේ නෙමේ ඔන්න... අනික මේකෙ අයිතිකාරයා ඇඩ්සෙන්ස් දාලත් නැහැ

Copyright 2007-2009 GBF, Inc portions of content used according to terms described in the Creative Commons 3.0 License.

Counter

ade balapanko 2007 indalama 68133 ne ban balala thiyenne mekata kattiya enawa adui ne ban
 
Aug 12, 2010
231
18
0
ලොකු අයියා;8159662 said:
Copyright 2007-2009 GBF, Inc portions of content used according to terms described in the Creative Commons 3.0 License.

Counter

ade balapanko 2007 indalama 68133 ne ban balala thiyenne mekata kattiya enawa adui ne ban

කට්ටිය එනවා අඩු උනාට ඕකට ලැබෙන ඇඩ් වල වටින කම වැඩි බන්..
 
flower123

Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    machan wedipura imp. ekak thiyenne blogger waldata word press thems walada? kokada wediyen sudusu ?
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    mona wage mathruka walinda blog ekak hadanna hoda. E kiyanne hoda traffic ena akarayata. Me mage blog eka.

    http://jqscripts.blogspot.com***************

    Meka hodaida ban.2 months withara athi. Clicks 13 kata $0.55 k thiyanawa :( . Kohomada earning wadi kara ganne. Me site ekata traffic wadi kara ganne kohomada? Mama twitter walatath link eka damma. Kiyannako.
     
    Last edited:

    MakaBass

    Active member
  • Mar 22, 2010
    435
    56
    28
    oyage income eka gana proof danna puluwanda.adsense account eke screen shot ekak hari chq ekaka 4to ekak
     
    Aug 12, 2010
    231
    18
    0
    oyage income eka gana proof danna puluwanda.adsense account eke screen shot ekak hari chq ekaka 4to ekak

    පුලුවන් පුලුවන්... මම හෙට උදේට චෙක් එකක ෆොටෝස් දාන්නම්.. මොකද කිව්වොත් මම ඉන්නෙ ගෙදර නෙමේ.. හෙට දාන්නම්.. හැබැයි මේක දාන්නෙ මට හිතුන නිසා.. මොකද මම කියන ඒවා උඹලා කලත් නැත්තත් මට කමක් නැහැ
     
    Aug 12, 2010
    231
    18
    0
    machan wedipura imp. ekak thiyenne blogger waldata word press thems walada? kokada wediyen sudusu ?

    මචන් ඔය දෙකෙන් මොකක් දැම්මත් වැඩක් නැහැ.. වැදගත් වෙන්නෙ බ්ලොග් එකේ අඩංගු කරුණු විතරයි.. හැබැයි පටන් ගන්න කෙනෙක්ට නම් බ්ලොග්ස්පොට් තමා හොද