ඇඩ්සෙන්ස් මුල සිට අගට

koku mama

Member
May 26, 2010
180
6
0
matath kiyannako

ekama pc eken adsensc accounts dekatunak handle karata kamak nadda ?

matath tiyanawa account ekak mage mallitath tiyanawa ekak

mage account ekata mama hamadama log wenawa dan mata danaganna ona me pc eken mage ammata account ekak apply karoth mage accounts okkoma disable karaida ?
 

koku mama

Member
May 26, 2010
180
6
0
Machanz..

PTC Sitewala ads click karala epawelada?? Trusted site ekak unath kammelida click kara kara inna. onna umbalata mage ganen auto clickers tiakk.okkoma tursted sites. ekak click ekak karala nikan inna thiyanne. oyagollange account ekata ibema salli galagena ey.

try karala balanna

http://iclickmoney.blogspot.com


Me mama nikamata ahanne machan ubata dan dawasata auto click karala salli kochchara galanawada ane manda ban mamath dawasama click danawa sallinam gennaganna ba
 

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    THIS IS A FAKE REPORT.

    MEKA BORU REPORT EKAK.. Meyath thawath eka dakshina lanka eke member kenek ho kushani ho wiya hakiya.

    :D

    LOOOOZZZZZEEEEEEEEERRRRRRRRRRRRRRRR

    aniwa machan meka fake thama...mamath hondata baluwa..kalin kushanige language ekama thama thiyenne...id1 maru unata miniha ekai:yes::lol: aparade kiyanne ape un aye ahu wenawa...:(:confused:kamak na kawru hari ekek meken adsense acc1k hadagaththoth hondai...ehema nathnam meyawa hoyagena yanna watinawa epa kiyaddith adsense kiyala dena kenawa...
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Hi My Dearest Friends,
    Now we are provide for you free image hosting service .This is the most believable hosting service. because of we can't delete any of images you submitted .so now you can host ,share ,and collect your photos and images free of charge Don't think other things , hurry up come and join with us .

    Thanks
    Enjoy with www.Imagesharingsites.com

    මචෝ පොටෝ එක මාරු කරගනින්
     
    Aug 12, 2010
    231
    18
    0
    HI FRIEND, MAN OYA KIUWA WIDIYATA BLOG 01K HADANNA YANNE, MATA KIYANAWADA DAN OYA WAGE $700K EARN KARANNA KOHOMADA KIYALA
    TAWA MONAWAGE BLOGS WALATADA WADIYA PAY KARANANNE?? PLS REPLY ME

    මචන් $700ක් හම්භ කරන්න නම් ඉතින් මාස 3ක් වත් හොදටම මහන්සි වෙන්න වෙනවා... මම කියලා දෙන විදිහට හරියට කලොත් මාසෙකට $100ක් හොයන එක ගේමක් නැහැ!!
     
    Aug 12, 2010
    231
    18
    0
    aniwa machan meka fake thama...mamath hondata baluwa..kalin kushanige language ekama thama thiyenne...id1 maru unata miniha ekai:yes::lol: aparade kiyanne ape un aye ahu wenawa...:(:confused:kamak na kawru hari ekek meken adsense acc1k hadagaththoth hondai...ehema nathnam meyawa hoyagena yanna watinawa epa kiyaddith adsense kiyala dena kenawa...

    ස්ක්‍රීන් එක බොරු නම් ඇයි පණ දාගෙන ත්‍රේඩ් එක රීඩ් කරන්නෙ?:lol: මම උගන්නන්නෙ අවශ්‍ය අයට විතරයි... කවුරු හරි හොද වැඩක් පටන් ගත්තාම බොරුවට හූ කියලා පොර වෙන්න දගලන අය නම් ඉතින් ලංකාවෙ එමටයි නෙ! :)
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    ස්ක්‍රීන් එක බොරු නම් ඇයි පණ දාගෙන ත්‍රේඩ් එක රීඩ් කරන්නෙ?:lol: මම උගන්නන්නෙ අවශ්‍ය අයට විතරයි... කවුරු හරි හොද වැඩක් පටන් ගත්තාම බොරුවට හූ කියලා පොර වෙන්න දගලන අය නම් ඉතින් ලංකාවෙ එමටයි නෙ! :)

    ලංකාවෙ මම නම් මෙතන පොර වෙන්න දඟලන් නැ...මට එහෙම වෙන්න ඕනත් නැ...ඔයා වගේ අය ඕන තරන් මම මේ එලකිරි එකේ දැකල තියෙනව...කමක් නැ ඔයා කරන්නේ හොඳ වැඩක් කියන එක ගොඩාක් අයට එහෙම පේනව නේ...ඒත් ඔයා මේ හදිසියේ ඇවිත් අපේ එලකිරි සහෝදරයන්ට
    මෙච්චර උදව් කරන්න හදන්නේ ඇයි කියන එකයි මට තියෙන ගැටලුව...කමක් නැ...ඔයා කරන දේවල් වල ප්‍රථිපල ඔයාටම ලැබෙයි...:yes:

    දිගට කරන්න...මගෙන් සුභ පැතුම්! බුදුසරණයි...:)
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    ස්ක්‍රීන් එක බොරු නම් ඇයි පණ දාගෙන ත්‍රේඩ් එක රීඩ් කරන්නෙ?:lol: මම උගන්නන්නෙ අවශ්‍ය අයට විතරයි... කවුරු හරි හොද වැඩක් පටන් ගත්තාම බොරුවට හූ කියලා පොර වෙන්න දගලන අය නම් ඉතින් ලංකාවෙ එමටයි නෙ! :)
    uba kochchara ke gehuwath wedak na..

    uba boruwak karanne nathnam mama illapu reports tika dapan :D e reports ganna gedara yanna onea na :P
     
    Aug 12, 2010
    231
    18
    0
    uba kochchara ke gehuwath wedak na..

    uba boruwak karanne nathnam mama illapu reports tika dapan :D e reports ganna gedara yanna onea na :P

    ගෙදර යන්නෙ නැතුව ගන්නෙ කොහොමද? මහජන බැංකුවෙ තවම ඔන්ලයින් බෑන්කින් නැහැ නෙ? මට මේවා ඔප්පු කරන්න ඕන නැහැ.. ඕන අය ඉගෙන ගනීවි
     
    Aug 12, 2010
    231
    18
    0
    ලංකාවෙ මම නම් මෙතන පොර වෙන්න දඟලන් නැ...මට එහෙම වෙන්න ඕනත් නැ...ඔයා වගේ අය ඕන තරන් මම මේ එලකිරි එකේ දැකල තියෙනව...කමක් නැ ඔයා කරන්නේ හොඳ වැඩක් කියන එක ගොඩාක් අයට එහෙම පේනව නේ...ඒත් ඔයා මේ හදිසියේ ඇවිත් අපේ එලකිරි සහෝදරයන්ට
    මෙච්චර උදව් කරන්න හදන්නේ ඇයි කියන එකයි මට තියෙන ගැටලුව...කමක් නැ...ඔයා කරන දේවල් වල ප්‍රථිපල ඔයාටම ලැබෙයි...:yes:

    දිගට කරන්න...මගෙන් සුභ පැතුම්! බුදුසරණයි...:)


    අකුරු ටිකක් පොඩි කරපන්.. මෙතන ඇස් පේන්නෙ නැති උන් නැහැ නෙ... මම ආපු ගමන් උදව් කරන එක වැරදිද? එහෙ නම් මමත් අවුරුදු 3ක් විතර ඉදලා උදව් කරන්නම්?
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    ගෙදර යන්නෙ නැතුව ගන්නෙ කොහොමද? මහජන බැංකුවෙ තවම ඔන්ලයින් බෑන්කින් නැහැ නෙ? මට මේවා ඔප්පු කරන්න ඕන නැහැ.. ඕන අය ඉගෙන ගනීවි
    bank ekak mokatada statement eka ganna.. ekenuth penawa ube adsense denuma :P

    hari hari karaganna ekak karaganinko.. apita moko.. modayo innakal ubalata hodai ithin :P
     
    Aug 12, 2010
    231
    18
    0
    bank ekak mokatada statement eka ganna.. ekenuth penawa ube adsense denuma :P

    hari hari karaganna ekak karaganinko.. apita moko.. modayo innakal ubalata hodai ithin :P

    මගේ දැනුම මම බලා ගන්නම්!! මම උඹට සිංහලෙන් කිව්වාම උඹට ඒක කියව ගන්න බැරුව ආයෙත් අහනවා.. උඹ ඉතින් හෙන වැඩ්ඩා නෙ? මෙතන පඩ දාන්නෙ නැතුව තමන්ගෙ වැඩක් බලා ගනින්.. එළකිරි එකේ වැඩක් පටන් ගත්ත ගමන් ඉතින් මේ අවජාතකයන්ට උත්තර බදින්නත් වෙනවා නෙ!
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ස්ක්‍රීන් එක බොරු නම් ඇයි පණ දාගෙන ත්‍රේඩ් එක රීඩ් කරන්නෙ?:lol: මම උගන්නන්නෙ අවශ්‍ය අයට විතරයි... කවුරු හරි හොද වැඩක් පටන් ගත්තාම බොරුවට හූ කියලා පොර වෙන්න දගලන අය නම් ඉතින් ලංකාවෙ එමටයි නෙ! :)
    කවුරුත් අහුවෙන්න එපා මේක සක්විත්තෙක්
    මම සාධකත් එක්ක තව ටිකකින් ඔප්පු කරන්නම්
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    මගේ දැනුම මම බලා ගන්නම්!! මම උඹට සිංහලෙන් කිව්වාම උඹට ඒක කියව ගන්න බැරුව ආයෙත් අහනවා.. උඹ ඉතින් හෙන වැඩ්ඩා නෙ? මෙතන පඩ දාන්නෙ නැතුව තමන්ගෙ වැඩක් බලා ගනින්.. එළකිරි එකේ වැඩක් පටන් ගත්ත ගමන් ඉතින් මේ අවජාතකයන්ට උත්තර බදින්නත් වෙනවා නෙ!

    thone yako awajathakaya. kushani kiyala mekama patan aragena nawattuwe ai. hari haman id 1k nati to tamai awajathakaya
     
    Aug 12, 2010
    231
    18
    0
    කවුරුත් අහුවෙන්න එපා මේක සක්විත්තෙක්
    මම සාධකත් එක්ක තව ටිකකින් ඔප්පු කරන්නම්

    අන්න හොදයි... මමත් මග බලන් ඉන්නවා ඔයාගෙ ඔය සාධක ටික එළියට දාන කල්.. දැන් මෙතන ත්‍රේඩ් එක කන්නෙ නැතුව යන්න.. ගිහින් සාධක හොයා ගෙන එන්න:lol::lol::lol::lol:
     
    Aug 12, 2010
    231
    18
    0
    thone yako awajathakaya. kushani kiyala mekama patan aragena nawattuwe ai. hari haman id 1k nati to tamai awajathakaya

    නිකම්ම බොරුවට කෑ ගහන්නෙ නැතුව සාධක ඉදිරිපත් කරන්න බලන්න. කිසිම සාධකයක් නැතුව සැකය පදනම් කර ගෙන අපහාස කරන එකා තමා අවජාතකයා!! මට බනින්න ඕන නම් අළුතෙන් ත්‍රේඩ් එකක් දාලා බැනපන්. මම මේ ත්‍රේඩ් එක හැදුවෙ කට්ටියට උදව් කරන්න