ඇඩ්සෙන්ස් මුල සිට අගට

Aug 12, 2010
231
18
0
mula endala kila denako macho..:yes::yes:

මචන් මෙතන සිද්ද වෙන්නෙ තමන්ගෙ බ්ලොග් එකකට ඇඩ් දාලා මුදල් උපයන එක. මේක කරන්න නම් මුලින්ම බ්ලොග් එකක් හදා ගන්න වෙනවා.. ඒක නිසා www.blogspot.com (SPAM) ගිහින් බ්ලොග් හදන්න
 
Aug 12, 2010
231
18
0
elagata mokakkda...kohomada adds ganne..:yes:

ඊළගට දන්න ඉංග්‍රීසියෙන් පෝස්ට් 10ක් විතර දාන්න ඕන. ඊට පස්සෙ සතියක් දෙකක් විතර බ්ලොග් එක අප්ඩේට් කරන්න ඕන. ඊළගට ඇඩ්සෙන්ස් ඇෆ්ලයි කරන්න ඕන:)
 
Aug 12, 2010
231
18
0
:) api kamati ewane.adds ehen ewanawada...:no:

අපිට ඕනම එකක් දාලා වැඩක් නැහැ.. කට්ටියටම වැදගත් දෙයක් දාපන්. අපි දාන පෝස්ට් වලට අදාළව තමා ඇඩ් ලැබෙන්නෙ! ඇඩ් විදිහට තමා සල්ලි ලැබෙන්නෙ
 

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
macho

mn kalin hadapu blog ekak tinawa..bt eka huga kalekin giye na..aluth ekk hadawenawa.api kamati name ekak awulak nane
 

Dj ICB

Member
Sep 5, 2010
15
0
0
Machanz Mata Ube Skype ID eka denna puluwanda Mata uben Godak dewal adsense Gana Ahaganna Thiyanawa
MEnna Mage Site eka - www.SriMixZone.tk
mama me site eka thama hadanawa sama hara welawata wada karanne nathi wewi
 
Last edited:

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    How to Get traffic

    machan mata kiyanawada blog ekata traffic kohomada genna ganne kiyala ...

    Keywords gana poddak pahadilikra kiyalaenwa da .......

    Backlinks kiyanne monawada ....... ewa kohomada hadanne ......?????


    this is my own web site ,,, i am making it yet ...... please look and help me ...

    http://www.thecashcollector.com
     

    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    machan, US walin traffic genn ganne kohomada? traffic generators walata ape blogs sites hari yanne nedda?