ඇඩ්‍රස් නෑ|No Address [Sinhala Movie]
Last edited:
හොදයි වගේ.. DVD ආව ගමන් අපිටත් දීපල්ලා.. අර ප්‍රවේගය දුන්නා වගේ.. හා...ද...











බයියෝ ටික දූවගෙන ගිහිල්ලා ඕක බලයි.![]()

දැන් මොකෝ මේක බයියෝ විතරක් දුවන් ගිහින් බලන්නේ...![]()
බයියෝ ටික දූවගෙන ගිහිල්ලා ඕක බලයි.![]()



මම ඕක බැලුවා.කාලෙකට පස්සේ අපු හොඳ සිනමා නිර්මාණයක්.පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නේ නැහැ. ඔය මහින්ද මයිත්‍රී case එකක් ඕකට ගෑවිලාවත් නැහැ.ඒක මුල් අනු ගණන්වල කොළඹ මුඩුක්කු ගැන හැදිච්ච හොඳ කතාවක්.
මමත් පුද්ගලිකව ජැකාගේ වැඩවලට කැමති නැහැ.හැබැයි ඌ දක්ෂයෙක්.
ව දෙයක් තියෙනවා.අපි හැමෝම ලංකාවේ සිනමාව ගොඩක් පහලට දාල කතාකරනවා, අඩු පාඩු කියනවා. එකට ප්‍රදාමනම හේතුව සල්ලි නැතිකම.නැත්නම් ප්‍රේක්ෂකයෝ නැතිකම. එතකොට අයෙම ආදායම අඩුවෙලා ආයෙම බාල නිර්මාණ හැදෙනවා. ඒකනිසා DVD හොරට ගහනකන් ඉන්නේ නැතිව hall එකට ගිහින් බලන්න.මොකද ගොඩ දෙනෙක් ලංකාවේ ඔය කර්මාන්තයෙන් රැකෙනවා.
ලංකාවේ හිටපු දක්ෂම සංස්කරණ ශිල්පියෙක් අන්තිමට එදා වෙල හොයාගන්න බැරුව weddin ෆොටෝ ගන්නත් ටෙලි නාට්‍ය edit කරන්නත් බැස්සා.දැන් ඌ චෙන්නායි වල පාර්ට් ටයිම් වැඩත් කරනවා(ඇඩ්ස් වල). ඌ කිව්වේ අයේ ෆිල්ම් දිහා අහක් ඇරලා බලන්නේ නැහැ කියල.



