ඇඩ්‍රස් නෑ|No Address [Sinhala Movie]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඇඩ්‍රස් නෑ|No Address [Sinhala Movie]

    14916xc.jpg

    Address Na Official Movie Trailer

    Address Na Official Movie Making Video

    Launch Of Address Na Official Movie Songs ||
    ඇඩ්‍රස් නෑ සිංදු මංගල්ලේ

    fcnolj.jpg

    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    හොදයි වගේ.. DVD ආව ගමන් අපිටත් දීපල්ලා.. අර ප්‍රවේගය දුන්නා වගේ.. හා...ද...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ජැකා ආයෙත් පරණ රස්සාවට බැහැලා වගේ නෙහ්..
    ඕකා තමයි දවසකටවත් ජැකා..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මහින්දව කාලා දැන් මොකුත් දන්නේ නෑ වගේ වැඩ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    බයියෝ ටික දූවගෙන ගිහිල්ලා ඕක බලයි. :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    දැන් මොකෝ මේක බයියෝ විතරක් දුවන් ගිහින් බලන්නේ...:eek:

    හිට්ලර් හුටුමානන් වහන්සේට රගන එකාගේ බෙල්ලේ සාටකේ බලන්නයි. චැප්ලින් ජෝකර්ට රගන එකාගේ ඇදුමේ නේරු කිට බලන්නයි තමයි.

    ගොන් බයියෝ දැනටමත් උන්ගේම හිතෙන් හිට්ලර්ව මහින්දටත්, චැප්ලින්ව සිරිසේනටත් සමානකරගෙන ඉවරඉ.

    ජැකාගේ මොලේ තමයි මොලේ. ඔය ෆිල්ම් එක ලක්ශ 58න් භාගයක්වත් ගිහින් බලයි. මට කියන්න තියෙන්නෙ ඩූවගෙන ගිහින් ඔය විකර බලල කාලෙ නාස්ති කරන අපිට අඩ්ඩ්‍රෙස් නැහැ කියලය
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මම ඕක බැලුවා.කාලෙකට පස්සේ අපු හොඳ සිනමා නිර්මාණයක්.පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නේ නැහැ. ඔය මහින්ද මයිත්‍රී case එකක් ඕකට ගෑවිලාවත් නැහැ.ඒක මුල් අනු ගණන්වල කොළඹ මුඩුක්කු ගැන හැදිච්ච හොඳ කතාවක්.
    මමත් පුද්ගලිකව ජැකාගේ වැඩවලට කැමති නැහැ.හැබැයි ඌ දක්ෂයෙක්.
    ව දෙයක් තියෙනවා.අපි හැමෝම ලංකාවේ සිනමාව ගොඩක් පහලට දාල කතාකරනවා, අඩු පාඩු කියනවා. එකට ප්‍රදාමනම හේතුව සල්ලි නැතිකම.නැත්නම් ප්‍රේක්ෂකයෝ නැතිකම. එතකොට අයෙම ආදායම අඩුවෙලා ආයෙම බාල නිර්මාණ හැදෙනවා. ඒකනිසා DVD හොරට ගහනකන් ඉන්නේ නැතිව hall එකට ගිහින් බලන්න.මොකද ගොඩ දෙනෙක් ලංකාවේ ඔය කර්මාන්තයෙන් රැකෙනවා.
    ලංකාවේ හිටපු දක්ෂම සංස්කරණ ශිල්පියෙක් අන්තිමට එදා වෙල හොයාගන්න බැරුව weddin ෆොටෝ ගන්නත් ටෙලි නාට්‍ය edit කරන්නත් බැස්සා.දැන් ඌ චෙන්නායි වල පාර්ට් ටයිම් වැඩත් කරනවා(ඇඩ්ස් වල). ඌ කිව්වේ අයේ ෆිල්ම් දිහා අහක් ඇරලා බලන්නේ නැහැ කියල.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    බයියෝ ටික දූවගෙන ගිහිල්ලා ඕක බලයි. :lol::lol:

    jakson kiyana kade yana deshapaluwata wada director ,actor kenek widiyata jaka supiri machan..umbala ai hama ekatama baiyo toyio kiyala gawa ganne...:dull::dull::dull:

    මම ඕක බැලුවා.කාලෙකට පස්සේ අපු හොඳ සිනමා නිර්මාණයක්.පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නේ නැහැ. ඔය මහින්ද මයිත්‍රී case එකක් ඕකට ගෑවිලාවත් නැහැ.ඒක මුල් අනු ගණන්වල කොළඹ මුඩුක්කු ගැන හැදිච්ච හොඳ කතාවක්.
    මමත් පුද්ගලිකව ජැකාගේ වැඩවලට කැමති නැහැ.හැබැයි ඌ දක්ෂයෙක්.
    ව දෙයක් තියෙනවා.අපි හැමෝම ලංකාවේ සිනමාව ගොඩක් පහලට දාල කතාකරනවා, අඩු පාඩු කියනවා. එකට ප්‍රදාමනම හේතුව සල්ලි නැතිකම.නැත්නම් ප්‍රේක්ෂකයෝ නැතිකම. එතකොට අයෙම ආදායම අඩුවෙලා ආයෙම බාල නිර්මාණ හැදෙනවා. ඒකනිසා DVD හොරට ගහනකන් ඉන්නේ නැතිව hall එකට ගිහින් බලන්න.මොකද ගොඩ දෙනෙක් ලංකාවේ ඔය කර්මාන්තයෙන් රැකෙනවා.
    ලංකාවේ හිටපු දක්ෂම සංස්කරණ ශිල්පියෙක් අන්තිමට එදා වෙල හොයාගන්න බැරුව weddin ෆොටෝ ගන්නත් ටෙලි නාට්‍ය edit කරන්නත් බැස්සා.දැන් ඌ චෙන්නායි වල පාර්ට් ටයිම් වැඩත් කරනවා(ඇඩ්ස් වල). ඌ කිව්වේ අයේ ෆිල්ම් දිහා අහක් ඇරලා බලන්නේ නැහැ කියල.

    :dull::dull::dull::dull: