ඇඩිලා ඉන්නේ.......:(

j-lisa

Well-known member
  • May 12, 2012
    883
    371
    63
    මචන්ලා......ලොකුම ලොකු උදව්වක් ඕන.........:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    එලකිරියේම කලින් දුන්න ෆර්ම්වෙයාර් එකක් මගේ E173Eu-1 ඩොන්ගල් එකට ගැහුවා.....

    අඩේ දැන් ඒක වැඩ නෑ.....:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    එකේ තියන මොබයිල් පාර්ට්නර් එකෙන් ඩොන්ගල් ඒක ගන්නෑ....
    :confused::confused::confused::confused::confused::confused:

    වෙන එකක් දැම්මම මෙන්න මේ මැසේජ් 1 එනවා....:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    prompt.jpg


    උදව්වක් දීපල්ලා...පිං.....

    මට එපා වෙලා ඉන්නේ නෙට් 1 නැතුව.......
    :no::no::no::no::no::no::no::no::no:

    ණයට ඉල්ලගත්ත එකකින් දැනුත් ආවේ........
     
    Last edited:
    • Like
    Reactions: supercivic

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    uba flash karada hapooooy moda wadakne uba karala thiyanne godak unta oka karala kela wela thiyanawa bun

    ෆ්ලෑෂ් කරන්න අවුලක් නෑ මචං. හැබැයි මම දැක්කා ගොඩක් සයිට් වල තියෙන්නේ ඒකට
    වින්ඩෝස් එක් පී යූස් කරන්න කියලා.

    ෆ්ලෑෂ් කරලා දාපුවහම ඔය ලෙඩේ හරියනවා.
    හුවාවි සයිට් එකෙන් බා ගන්න තියෙනවා අප්ඩේට් එක
     

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63


    වැඩේ ගොඩ තමා....
    000204AE.gif
    000204AE.gif
    000204AE.gif

    තැන්කු මචං...උන්න හැටියට මලා මදැයි......උබටනං වැන්දත් මදි.....
    000202B2.gif
    000202B2.gif
    000202B2.gif

    rep+
    බම්පියකින් හරි සහයෝගය දුන්න හැමෝටම තැන්කු මචන්ලා.....
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    වැඩේ ගොඩ තමා....
    000204AE.gif
    000204AE.gif
    000204AE.gif

    තැන්කු මචං...උන්න හැටියට මලා මදැයි......උබටනං වැන්දත් මදි.....
    000202B2.gif
    000202B2.gif
    000202B2.gif

    rep+
    බම්පියකින් හරි සහයෝගය දුන්න හැමෝටම තැන්කු මචන්ලා.....

    ඔබේ සතුට අපේ පැතුමයි
    11.gif