ඇඩෙන්නේ නැති වුන් බලපල්ලා

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
ඇඩෙන්නේ නැති වුන් බලපල්ලා

ඉපදෙන අපි කාටත් මියයෑම කියන ලෝක ධර්මතාවයට මුහුණ දෙන්න වෙනව. හැබැයි මරණයේ වේදනාව දරාගැනීම එක එක්කෙනාට වෙනස්. වැඩිහිටියෙකුට තම සමීපතමයෙක් මිය ගියාම දුක දැනෙන විදියට නෙවෙයි පොඩි දරුවෙකුට ඒ දේ දැනෙන්නෙ.

අවුරුදු තුන හතරෙ වයසෙ දරුවෙකුට ඒ දේ කොහොම දැනෙනව ඇත්ද? විශේෂයෙන්ම ඒ වගේ වයසක ඉන්න දරුවෙකුට තමන්ගෙ අම්ම මිය ගියාම මොනවගේ පාළුවක් දැනෙනව ඇත්ද?

මේ පිලිපීනයේ කුඩා දරුවෙක් තමන්ගෙ අම්මා මියයාමේ සොවින්, ඇයගේ දේහය ලඟටම වෙලා ඉන්න දුක්බර ඡායාරූප ටිකක්. ඒත් මේ අම්මව මෙහෙම හැමදාම තියාගන්නත් බැහැනෙ. එතකොට ඔහු මෙහෙම තනිරකින්නෙ කාටද?

Amma-02-www.nethnews.lk-00001-1-605x1024.jpg


Amma-02-www.nethnews.lk-00002-609x1024.jpg


Amma-02-www.nethnews.lk-00003-590x1024.jpg


Amma-02-www.nethnews.lk-00004-636x1024.jpg


Amma-02-www.nethnews.lk-00005-577x1024.jpg


Amma-02-www.nethnews.lk-00006-615x1024.jpg


Amma-02-www.nethnews.lk-00007-1-625x1024.jpg


උපුටා ගැනිම නෙත් එෆ්.එම්