ඇඩෙන thread එකක් ද?

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    දෙමව්පියෝ සහෝදරයෝ එක්ක තියන පැරැණිම, හොඳම මතක මොනවද?

    දැං මගේ පොඩි එකී ලොකු වෙද්දී තමයී තේරෙන්නේ දෙමව්පියන්ගේ වටිනාකම.
    අපේ ජීවිත වල තියන busy කම නිසා මිනිස්සු එක්ක හොඳ mood එකක් තියන් ඉන්න අමාරුයි.
     
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,149
    4,817
    113
    Abyss
    අපේ ගෙදර හදන්න කලින හිටියෙ මහවැලි quarters වල.

    ඒ දවස්වල ගෙදර හදන වැඩ කරල හවසට හැමෝම
    එනවා රූපවාහිනියේ චන්ගුමී බලන්න.

    ගෙදර පොඩි වුනාට ගොඩක් කට්ටිය හිටියා ඒ ගෙදර....
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    1991 ගෙදර කරන්ට් එක තිබුනෙ නෑ. හැමදාම උදේට ඉස්කෝලෙ යන්න කලින් නැගිටල අම්ම හදල දෙන කිරි එක බොනව අම්ම උයන ලිප ගාවට වෙලා...
     

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    2001 මං එක වසරෙ, අම්මයි අප්පචියි දෙන්නම ගුරුවරු නිසා මාරුවීමක් ලැබිල තිබුන මහියංගනේට. පට්ටම රස්නෙයි ඒ දවස් වල, ඉතින් අපි නාන්න යනව ලග තිබ්බ ඇලට. ඇලේ නාන්න යන එක තමයි මගෙ ආසම වැඩේ. මං අප්පචිගෙ කර උඩට නැගල වතුරට පනිනව, හෙන ආතල් :love2:
     
    • Love
    Reactions: mesua90

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    2001 මං එක වසරෙ, අම්මයි අප්පචියි දෙන්නම ගුරුවරු නිසා මාරුවීමක් ලැබිල තිබුන මහියංගනේට. පට්ටම රස්නෙයි ඒ දවස් වල, ඉතින් අපි නාන්න යනව ලග තිබ්බ ඇලට. ඇලේ නාන්න යන එක තමයි මගෙ ආසම වැඩේ. මං අප්පචිගෙ කර උඩට නැගල වතුරට පනිනව, හෙන ආතල් :love2:
    thaama dennama inanwada.
    man nam gedara giyama balenma hug karala imbalai enne.
     
    • Love
    Reactions: mesua90 and itguy77

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    i remember so many old things that will date back to my toddler days
    but few happy moments

    started to enjoy my life since age of 14 (thanks to the internet of course)
    and this October I'm saying goodbye to my lovely teenage:(

    r/raisedbynarcissists
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,368
    5,934
    113
    adenna tharam dan as wala kaduluth na, adalama

    kiyanna thram hoda lama kalayak thibbeth na,

    habayi ammayi thaththayi puluwan hatiyata apata kanna bonna dunna igennuwa puluwan hatiyata lassana than wlata ekkaran giya,

    :(
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,525
    1
    51,178
    113
    ප*යාගල
    sorry.com
    Lama kaale nm hodai.patta athal life eka.hodata salli thibba paulatama.
    EEeEtapasse thatta nathi una. Ethanin ehaata ithin ambaanaka kattak kawe. Jiwitheta plain tea beela thibune na. Allata seeni aran plain tea bona thathwetama watuna.

    දුක් මතක නැතුව ටිකක් සතුටුදායක මතකයක්

    ඉස්සර හැමොම ලග නැයො අපෙ ගෙදර රැට එනව TV බලන්න. 7 ට ආපුවම යන්නෙ 10 ට. සාලෙ පුටු 15 ක් විතර තියෙනව. ඉදල හිටල හැමෝම බත් කන්නෙ අපෙ ගෙදරින්. එදාට දාන ගෙයක් වගෙ හොදට කැම හදනව. පාර්සල් කරල දෙනව අරගෙන යන්න. අපෙ ගෙදර පවුලෙ අය විතරක් 7 දෙනෙක් හිටියා.

    අද වෙද්දි 3 දෙනෙක් නෑ. ගෙදරට ආපු නෑයොත් අවුරුදු 10කින් විතර අපෙ ගෙදර ඇවිල්ල නෑ. පරන TV එකත් නැ. කාලෙත් එක්කම මිනිස්සුත් වෙනස් උනා.

    අපෙ ගොන් තාත්තාට ලක්ශ 2 කට ඉඩමක් දෙන්න හැදුව ගෙවල් පැත්තෙ සීය කෙනෙක්. මූ ගත්තෙ නැ .දැන් ඒ ඉඩම කෝටි එක හමාරක් විතර වෙනව. ඒ ඉඩම ගත්ත මිනිස්සු පොල් වවල පොල් වලින්ම ගොඩ ගියා.