ඇඩෝබි මියුස් සමග වෙබ් අඩවි නිර්මාණය කරමු

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    ඇඩෝබි මියුස් සමග වෙබ් අඩවි නිර්මාණය කරමු

    අපි හදුනවා දෙන්නට සූදානම් වන්නේ ඇඩෝබි මියුස් කියන සොෆ්ට්වෙයා එකයි. ඇඩෝබි මියුස් යනු වෙබ් අඩවි නිර්මාණය කිරීම සදහා යොදා ගත හැකි වැඩසටහනකි. මෙහි විශේෂත්වය වන්නේ HTML කෝඩ් බාවිතයෙන් තොරව ඉතාම මනරම් වෙබ් අඩවි නිර්මාණය කිරීමට ඇති හැකියාවයි. එසේම මෙම ගින් සෑදූ වෙබ් අඩවිය නොමිලේ හොස්ට් කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.


    mu_appicon_256.png



    Part 1, Part 02, Patch යන කොටස් තුනම ඩවුන්ලෝඩ් කරගන්න

    Part 1, Part 02 එකම ෆෝල්ඩර් එකක තබා Extract කරගන්න

    ඩවුන්ලොඩ් කිරීම සදහා මෙතන ක්ලික් කරන්න.

    Part 1

    Part 2

    Patch

    ඔයාලාගේ ප‍්‍රතිචාර අනුව Premium Widget / Template ආදිය ඉදිරියේදී මේ තෙ‍්‍රඩ් එකටම අප්ලෝඩ් කරන්නම්
     
    Last edited:

    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    website හදන්න මෙලෝ දැනුමක් නැති කෙනෙක්ට මේක විතරක් use කරලා websites හදන්න පුලුවන්ද බං?