ඇඩෝ ගල්...

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    පොඩ්ඩක් නිකමට හිතිලා ගල් උගුරක් බිලා බැලුවා.. නිකම් උස්සල පොලේ ගැහුවා වගේ බන්.... මේවා සේන්ඩ් නැතුව බොන උනුත් ඉන්නවනේ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    සීල් කාල කැඩුවා , කඩල කඩෙන් ගොට්ටක් හරි වඩේ කඩෙන් වඩේ එකක් ගත්තා .
    සිල් එක එක හුස්මට ගැහුවා චව් චව් ගාල බයිට් එක කෑව කාරාල කෙල පාරක් ගැහුවා 👍
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,867
    113
    Fantasy
    සීල් කාල කැඩුවා , කඩල කඩෙන් ගොට්ටක් හරි වඩේ කඩෙන් වඩේ එකක් ගත්තා .
    සිල් එක එක හුස්මට ගැහුවා චව් චව් ගාල බයිට් එක කෑව කාරාල කෙල පාරක් ගැහුවා 👍
    ඇයි බන් අමාරුවෙන් බොන්නෙ උබලා.
     
    • Haha
    Reactions: Don GasCan

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,758
    11,111
    113
    ගෑනියෙක් ගෙ කකුලක් බලන්ඩ ආවේ


    ඩිසපොයින්ටඩ්

    හෙනන්ගහපං
     
    • Haha
    Reactions: wpril5

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,387
    25,595
    113
    නොදකින් යකෝ ගල් තමා මම හිතන්නෙ නීට් බොන්න ලේසිම. උබ ජින් එකක් වොඩ්ක එකක් එහෙම බිව්වොත් මැරෙයි 🤣
    ගල් බෝතලේට කුරුඳු පොත්තක්, දෙහි ලෙල්ලක් දැම්මට පස්සේ neat ගහන්න පුළුවන්.
     
    • Love
    Reactions: Tricle_Buwa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    70 ගනන් වල නාකියෙක් වගේ නෙ බන් 😛😛
    එක තමා සොලිඩ් ක්‍රමය
    බාර් එක ගාව බීලා නැද්ද උබල අපි නම් අඩු කුලේ 100 සොට් දාන්නේ ඕම තමා අතේ වස්තිය නැති කාලේ.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    උඹ කලින් බීල නැද්ද? මොකටද සැන්ඩි නැතුව බිව්වෙ? 🤦‍♂️