ඇඬෙනවනෙ තනි ඇහැට

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇඬෙනවනෙ තනි ඇහැට

    eye-crying-tears-person-sad-thumb.jpg


    අඬනකොට ඇයි කදුළු එන්නෙ

    දන් නෑ අනේ

    දුක වැඩි හින්දා වෙන් නැති

    එතකොට දුකටද අඩන්න්නෙ

    වෙන්න ඇති

    සතුටතත් කඳුළු එනවනේ

    අයියෝ ඒ සතුට වැඩිකමටනෙ

    අදහස් දෙකකට එකම ප්‍රතික්‍රියාවක්

    මාරයි නේ

    ඔයට මොකටද ඒ පන්ඩිතකම්

    නෑ ඔයා අඬනකොට මූන රතු උනා

    මාව අඬවලා ඔයාට සතුටුයි නේ

    නෑ බබා

    ඔයා හිනාවෙනකොටත් මූන රතූ වෙනෝ

    හැබයි මන් ආස ඒ රතු මූණට

    අනේ නිකන් ඉන්න

    එක නෙවේ

    මොකටද අනේ තනි ඇහට ඇඬෙනවා කියන්න්නෙ

    ආහ්....

    ඒකද දැන් බලන්න බබා තෙල් මිල

    ඔයාව තියන් යන්න

    අද බයික් එකට පන්සීයකමකම ගැහුවා

    අතේ සතේ නෑ බබා

    චොකලට් එක කීයද

    එකම ඩෙනිම පට්ට ගහන්නෙ

    ඉතින් මට

    ඇඬෙනවනෙ තනි ඇහට

    http://sonduruminisa.blogspot.com/