ඇඬෙනවා මචං

hekelum

Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    අපි කවදාවත් දැකල ඇති දුෂ්කර පන්සල් කොච්චර තියෙනවා ඇතිද.
    හැමදාම නගරෙ පන්සල් වලට දාන දෙන ගමන් මේ දුෂ්කර පන්සල් වලටත් උදව් කරන්න ඕනේ

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    අපි කවදාවත් දැකල ඇති දුෂ්කර පන්සල් කොච්චර තියෙනවා ඇතිද.
    හැමදාම නගරෙ පන්සල් වලට දාන දෙන ගමන් මේ දුෂ්කර පන්සල් වලටත් උදව් කරන්න ඕනේ

    අඩො පව් ඕයි, බලපන් මහනායක පකාලා මේ වගෙ පන්සල් ගැන නිකමටවත් හොයලා බලන්නෙ නෑනෙ. පින් බත් ගිල ගිල ඉන්නවා පන්සල් වලට වෙලා. උබට මේ පන්සලෙ ලොකෙශන් හම්බවුනොත් එවපන්. මන් හෙව්වා ශාස්තවල කියල පන්සල් ගොඩක් තියෙනවා බන්
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    අඩො පව් ඕයි, බලපන් මහනායක පකාලා මේ වගෙ පන්සල් ගැන නිකමටවත් හොයලා බලන්නෙ නෑනෙ. පින් බත් ගිල ගිල ඉන්නවා පන්සල් වලට වෙලා. උබට මේ පන්සලෙ ලොකෙශන් හම්බවුනොත් එවපන්. මන් හෙව්වා ශාස්තවල කියල පන්සල් ගොඩක් තියෙනවා බන්
    🥺
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    තම්බි ලබ්බවල් හොය හොය ඉන්නෙ නෑතුව. මේ වගෙ අයට උදව් කරපන්.. තොපි මැරෙන්න යද්දි සැනසීමවත් තියෙයි
     
    • Like
    Reactions: Johnnie_Walker

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සල්ලි තියන පන්සල් කීයෙන් කියද මේ වගේ පන්සල් වලට උදවු කරන්නේ. මුස්ලිම් පල්ලි එක පිට එක හදනවා සල්ලි එකතු කරලා