ඇත්ගොව්වා සහ හස්තියා

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    355950D4-1D21-4542-81D8-9B801C8328F5.jpeg

    ඇත්ගොව්වාට අලියා ලොරියට තල්ලු කළ නොහැක. එහෙත් අලියාගේ පිටුපසට අත තැබීම නිසා අලියාට සහය වීමට කෙනෙකු සිටින බවට ඌට විශ්වාසයක් ඇති වන අතර එය අලියාට උත්ප්‍රේරකයකි. එම මානසික සැහැල්ලුවෙන් අලියා පහසුවෙන්ම ට්‍රක් රථයට ගොඩවනු ඇත.

    අපේ ජීවිතයද එසේමය. සමහරුන්ට කායිකව හයිහත්තිය නැති මුත් අපට ඔවුන්ගෙ චූටි තල්ලුව ජීවිතයෙ ඉදිරියට ගෙන යාමට උපකාරයකි. අම්මා තාත්තා එතැනදි ඉහලින්ම ඇත. සමහර විට ඔවුන් වයෝවෘද්ධ විය හැකිය. එහෙත් ඔවුන් පසුපසින් සිටින බව දැනීම පුදුමාකාර මානසික සැහැල්ලුවකි.

    අපට ජීවිතයෙ ගැටළුවක් ඇති වූ විට එක් ක්ෂණයෙන්ම සිහියට නැගෙන අය ඔබේ ජීවිතයට වැඩියෙන්ම තල්ලුවක් ලබා දෙන පුද්ගලයායි.

    මේ ඇත්ගොව්වා සහ හස්තියා කියා දෙන අපූරු ජීවිත පාඩම එයයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,702
    113
    Gampaha
    අර ලොරියෙ අලියට නගින්න තියෙන ස්ටෙප් එක....
    ඒකට අලියගෙ මුළු ඇඟේම බර වැටිල තියෙන්නෙ... අඟලෙ විතර ප්ලේට් එකක් එක පැත්තක් විතරක් බෙන්ඩ් කරල ගහල තියෙන්නෙ,
    යටින් ලොකු සපෝට් එකකුත් නැතුව තියෙනකොට ප්ලේට් එක නැමෙන්නෙ, වෙල්ඩින් ක්‍රැක් නොවී තියෙන්නෙ කොහොමද කියල මම කල්පනා කරේ....

    අඩු තරමෙ සයිඩ් වලින් කොලර් එකක් හිටින විදිහට බෙන්ඩ් කරලවත් නෑ....
     
    • Wow
    Reactions: windows_ubuntu

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    mata pena widiyata eka, eliyata thiyana podi plate eka unata ethulata godak digata welding krala athi bara dara ganna widiyata.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,702
    113
    Gampaha
    mata pena widiyata eka, eliyata thiyana podi plate eka unata ethulata godak digata welding krala athi bara dara ganna widiyata.
    මටත් හිතුනෙ එහෙම තමයි. උඩ චැසි එකටත් මවුන්ට් වෙන්න හදල ඇති...

    ඒත් ඔය අඩි දෙකේ කෑල්ල බෙන්ඩ් නොවී තියෙනව කියන්නෙ...
    මයිල් ස්ටීල් නෙමෙයිද දන්නෙත් නෑ...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මටත් හිතුනෙ එහෙම තමයි. උඩ චැසි එකටත් මවුන්ට් වෙන්න හදල ඇති...

    ඒත් ඔය අඩි දෙකේ කෑල්ල බෙන්ඩ් නොවී තියෙනව කියන්නෙ...
    මයිල් ස්ටීල් නෙමෙයිද දන්නෙත් නෑ...

    yakada plate ekak wenna ona
     
    • Like
    Reactions: PHBhagya

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    අවුලක් නෑ කියල මූ හේත්තුවක් දාන්න හිතන් පුක පිටිපස්සට තද කරොත් අරූට වෙන දේ කල්පනා කරේ මං😂
     
    • Haha
    Reactions: kevin_levin

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඇතෙක්ට උගේ පාඩුවේ ලොරියට නැග ගන්නත් නෑ මුන් හෑලි ලියනවා අපේ හාමුදුරුවනේ

    මට හිතුනෙත් ඕකමයි බං 😁 ඔය ඇත්ගොව්වා අලියට විස්වාසේ දෙන්න හිතාගෙන නෙවෙයිනේ ඔතන අලියගේ ඇගට අත තියන්නේ. ඒක ඉබේම වෙන දෙයක් ඔය විදිහට බැලුවොත් ලංකාවේ උන්ට අම්මා තාත්තටත් වැඩිය විස්වාසේ දීලා තියෙන්නේ බස් එකේ කොන්දා 😁😁
     
    • Like
    Reactions: dilann