ඇත්ගොව්වෙක් වෙන්නෙ කොහොමද ?

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,848
    26,267
    113
    නරක නෝටි ඇතෙක් ලගට ගිහින් ඌ මොකුත් නොකලොත් අන්න ඇත්ගොව්පට්ටම හම්බෙනව
    මේක බොරු, එහෙම ගිය එකෙක් කිරියේ ඉන්නවා, ඇත් ගොව්වෙක් වෙන එක කෙසේ වෙතත් ඌ පිස්සෙක් වගේ හෑලි ලියනවා පෙරහැර ලං වෙද්දි :cautious: :cautious: :cautious: අලියා මොනවහරි කරලා මයෙහිතේ
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,693
    113
    මේක බොරු, එහෙම ගිය එකෙක් කිරියේ ඉන්නවා, ඇත් ගොව්වෙක් වෙන එක කෙසේ වෙතත් ඌ පිස්සෙක් වගේ හෑලි ලියනවා පෙරහැර ලං වෙද්දි :cautious: :cautious: :cautious: අලියා මොනවහරි කරලා මයෙහිතේ
    කව්ද? ඔව් අලින්ට පාඩුවෙ ඉන්න දෙන්න ඕන ඕ..දම්වැල් දාල උල්වලින් ඇන ඇන පව්කාරයො
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,848
    26,267
    113
    කව්ද? ඔව් අලින්ට පාඩුවෙ ඉන්න දෙන්න ඕන ඕ..දම්වැල් දාල උල්වලින් ඇන ඇන පව්කාරයො
    උඹ කියපු හින්දම හෙට ඉඳන් නවත්තනවා

    Steve Harvey Wow GIF by NBC
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,401
    8,756
    113
    මුල සිට ක්‍රමානුකූලව ඇත්ගොව්වෙක් වෙන්නෙ කොහොමද ? අලි බාශාව ඉගෙන ගන්න ක්‍රමයක් තියෙනවා ද? මොලෙ කල්පනා කරොත් තේරෙනවා නේද ඉස්සරහට ඇත්ගොව්වන්ගෙ හිගයක් එනවා කියලා.මේකෙ ඉන්නවද අලි බාශව දන්න අය.
    thadi kellek hoya ganin