ඇත්තක් ද බන් ගූ බයක් ආවා

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපි නම් තාම අහනව
    ලමයින්ගෙ ඔලුව පාදන සර් කෙනෙක්
    නොදන්න ගොඩක් දෙවල් අපි නම් මෙකෙන් දැන ගන්නව
    අර ගන්ජ පිස්සට වඩා නම් 1000000 ගුනයක් හොද කට ඇරල සර් කියන්න පුලුවන්

    චන්දේ දෙන්නේ කාටද ඉතින්? :lol:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කතාව ඈත්ත. දෑන් මොරටුව පෑත්තෙ එහෙම ටිකක් ලොකුවට යනව.

    අවුල තියෙන්නෙ හෑදිල ඈගිල්ලක් හෑලෙනකම්ම කවුරුවත් ඉස්පිරිතාලෙ එන්නෙ නෑති එකලු. එ වෙනකොට සෑහෙන්න පතුරල කියල තමා කියන්නෙ.
    පතුරල කියන්නෙ. මේක ඇගේ ගෑවුනත් හැදෙනවද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,169
    113
    පතුරල කියන්නෙ. මේක ඇගේ ගෑවුනත් හැදෙනවද?
    හෙම්බිරිස්සාව වගේ බෝ වෙනවා කියල කියන්නේ.

    https://si.m.wikipedia.org/wiki/ලාදුරු

    මාස්ක් දිගටම දාන උන්ට නම් අවුලක් නෑ
    ඔව්
    කොහොම ද කොහෙන්ද මේක එලියෙ පැතිරිලා තියෙන්නෙ කියල තාම හොයාගෙන නැද්ද? මූ කියන විදියට පැතිරෙන්නෙ තුවාල එහෙම ආපු ලෙවල් එකේ උන්. එහෙම උන් නිදැල්ලෙ ඉන්න විදියක් නෑනෙ.
    මේක කියවන්න මම වීඩියෝ එක බැලුවේ නෑ. අවුරුදු 4ක් 5ක් යනකම්ම ගොඩක් අය දන්නේ නෑ

    https://si.m.wikipedia.org/wiki/ලාදුරු
    ------ Post added on Aug 24, 2023 at 10:38 PM
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    හෙම්බිරිස්සාව වගේ බෝ වෙනවා කියල කියන්නේ.

    https://si.m.wikipedia.org/wiki/ලාදුරු

    ඔව්

    මේක කියවන්න මම වීඩියෝ එක බැලුවේ නෑ. අවුරුදු 4ක් 5ක් යනකම්ම ගොඩක් අය දන්නේ නෑ

    https://si.m.wikipedia.org/wiki/ලාදුරු
    ------ Post added on Aug 24, 2023 at 10:38 PM
    @ST.PIERRE
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    "කිසියම් රටක වෙසෙන ජනතාව ගෙන් සියයට 80කට පමණ ලාදුරු බැක්‌ටීරියාව මර්දනය කිරීමට හැකි ප්‍රතිශක්‌තියක්‌ ශරීරයේ ගැබ් වී තිබෙනවා. ඒ නිසා රෝගය බෝ විය හැක්‌කේ ජනගහනයෙන් සියයට 10කට පමණයි."

    මේ 10 තමයි අර කලින් කියපු උන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,169
    113
    එයා මෙඩිකල් ෆීල්ඩ් එකේ ඉන්න මම දන්න තරමට. මම දන්නේ ඔය නෙට් එකේ තිබ්බ ලිපි කියවල. උබත් තව හොයලා බලපන්. කොහොමත් පරිස්සම් වෙයන්.

    ඕක අවුරුදු 4ක් විතර අගේ හෙන්ගීල ඉන්න පුළුවන් කියල තිබ්බ තැනක. එක ඇත්තද? ලොකුම කේස් ඒක කට්ටිය බෙහෙත් ගන්න යන්නේ නැති එක නේද?
    ------ Post added on Aug 24, 2023 at 10:45 PM
     
    • Love
    • Like
    Reactions: S_M_S and ST.PIERRE

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හෙම්බිරිස්සාව වගේ බෝ වෙනවා කියල කියන්නේ.

    https://si.m.wikipedia.org/wiki/ලාදුරු

    ඔව්

    මේක කියවන්න මම වීඩියෝ එක බැලුවේ නෑ. අවුරුදු 4ක් 5ක් යනකම්ම ගොඩක් අය දන්නේ නෑ

    https://si.m.wikipedia.org/wiki/ලාදුරු
    ------ Post added on Aug 24, 2023 at 10:38 PM
    මාස්ක් දැම්මොත් බේරෙන්න පුලුවන් කියන එක සමහරුන්ට දිරවන්නේ නෑ වගේ..
     
    • Like
    Reactions: S_M_S

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    එයා මෙඩිකල් ෆීල්ඩ් එකේ ඉන්න මම දන්න තරමට. මම දන්නේ ඔය නෙට් එකේ තිබ්බ ලිපි කියවල. උබත් තව හොයලා බලපන්. කොහොමත් පරිස්සම් වෙයන්.

    ඕක අවුරුදු 4ක් විතර අගේ හෙන්ගීල ඉන්න පුළුවන් කියල තිබ්බ තැනක. එක ඇත්තද? ලොකුම කේස් ඒක කට්ටිය බෙහෙත් ගන්න යන්නේ නැති එක නේද?
    ------ Post added on Aug 24, 2023 at 10:45 PM
    ඔව් බන් . 4-5 ක් උනත් හැංගිලා තියෙන්න පුළුවන් ප්‍රතිශක්තිය අඩු වෙලාවක් එනකන් . ඕක විතරක් නෙවේ දැනටත් ක්ෂය රෝගේ උනත් ඕනේ කෙනෙක්ගේ ඇගේ තියෙන්න පුළුවන් . ප්‍රතිශක්තිය අඩු උනාම තමයි එලියට එන්නේ . ඒත් ඉතින් බෙහෙත් බිව්වම හරි ලක්ෂණ පෙන්නද්දී .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,169
    113
    මාස්ක් දැම්මොත් බේරෙන්න පුලුවන් කියන එක සමහරුන්ට දිරවන්නේ නෑ වගේ..
    ගොඩක් අය හිතන් ඉන්නෙ ඔක ගෑවුනම හෑදෙනව කියල. මම හිතන්නෙ එකයි.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    ගොඩක් අය හිතන් ඉන්නෙ ඔක ගෑවුනම හෑදෙනව කියල. මම හිතන්නෙ එකයි.
    කෙල බිදිති ගෑවිලා නෙ කොරෝන හැදුනෙත්.එහෙම ගෑවිලා ඒවා නාහෙට කටට ගිහින් හැදෙන්න බැරි ද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,169
    113
    කෙල බිදිති ගෑවිලා නෙ කොරෝන හැදුනෙත්.එහෙම ගෑවිලා ඒවා නාහෙට කටට ගිහින් හැදෙන්න බැරි ද
    පුලුවන් ඈති නෙ. කොහොම හරි ඈගෛ ගෑවුනම එතන හෑදෙනව නන් නෙවෙයි. මාත් මෙ ලගක් වෙනකන් එහෙම තමා හිතන් හිටියෙ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කොහොම ද කොහෙන්ද මේක එලියෙ පැතිරිලා තියෙන්නෙ කියල තාම හොයාගෙන නැද්ද? මූ කියන විදියට පැතිරෙන්නෙ තුවාල එහෙම ආපු ලෙවල් එකේ උන්. එහෙම උන් නිදැල්ලෙ ඉන්න විදියක් නෑනෙ.
    Machan TV eketh giya, lapayak aawa nam whattsapp karanna number ekakuth ekka moratuwe 100+ reported cases
     
    • Wow
    Reactions: Kelvin0

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,302
    5,400
    113
    Panadura
    පානදුරේ හොස්පිටල් එකටනෙ මොරටුවෙ අය එන්නෙ. ඩොක්ටර්ස්ලා හොදටම බය වෙලා ඉන්නෙ දැන්. OPD එකෙ දුර ඉදන් කතා කරන්නේ
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,962
    113
    Ponnayo man tissa nemei. Mata okaa promote karanna amaruwakuth naha.උබ නම් දොස්තරල ප්‍රමෝට් කරන්න ෆේක් ත්‍රෙඩ් දැම්ම කියල හොදට මතකයි පොන්ස්. හැමෝම උබ වගේ නෙමෙයි
    හොඳමයි වැදගත් මිත්‍රයා...
    ජය..!
    :lol::lol::lol: