ඇත්තක් ද බන් ගූ බයක් ආවා

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    Views දෙන්න මෙන්න මේ යාලුවට...
    දැන් සර්ගේ Views අඩුවෙලා.
    Ponnayo man tissa nemei. Mata okaa promote karanna amaruwakuth naha.උබ නම් දොස්තරල ප්‍රමෝට් කරන්න ෆේක් ත්‍රෙඩ් දැම්ම කියල හොදට මතකයි පොන්ස්. හැමෝම උබ වගේ නෙමෙයි
     
    • Like
    Reactions: Phone Hora

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අපි නම් තාම අහනව
    ලමයින්ගෙ ඔලුව පාදන සර් කෙනෙක්
    නොදන්න ගොඩක් දෙවල් අපි නම් මෙකෙන් දැන ගන්නව
    අර ගන්ජ පිස්සට වඩා නම් 1000000 ගුනයක් හොද කට ඇරල සර් කියන්න පුලුවන්
     
    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    අපි නම් තාම අහනව
    ලමයින්ගෙ ඔලුව පාදන සර් කෙනෙක්
    නොදන්න ගොඩක් දෙවල් අපි නම් මෙකෙන් දැන ගන්නව
    අර ගන්ජ පිස්සට වඩා නම් 1000000 ගුනයක් හොද කට ඇරල සර් කියන්න පුලුවන්
    Sannada?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    දේශපාලන් කේස් හිතේ තියන් හැම එකම අත ඇරලා දාන්න එපා.

    මේක ඇත්තක්, මොරටුව තමා වැඩිම ආසාධිතයො ඉන්නවා කියන්නෙ. රත්නපුර බස් ස්ටෑන්ඩ් එකෙත් බෝර්ඩ් ගහලා තියෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    කතාව ඈත්ත. දෑන් මොරටුව පෑත්තෙ එහෙම ටිකක් ලොකුවට යනව.

    අවුල තියෙන්නෙ හෑදිල ඈගිල්ලක් හෑලෙනකම්ම කවුරුවත් ඉස්පිරිතාලෙ එන්නෙ නෑති එකලු. එ වෙනකොට සෑහෙන්න පතුරල කියල තමා කියන්නෙ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අපි නම් තාම අහනව
    ලමයින්ගෙ ඔලුව පාදන සර් කෙනෙක්
    නොදන්න ගොඩක් දෙවල් අපි නම් මෙකෙන් දැන ගන්නව
    අර ගන්ජ පිස්සට වඩා නම් 1000000 ගුනයක් හොද කට ඇරල සර් කියන්න පුලුවන්

    නන්දසේනටත් සර් කියාගෙන ගිහින් අන්තිමේ රටටම හිකුවේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කතාව ඈත්ත. දෑන් මොරටුව පෑත්තෙ එහෙම ටිකක් ලොකුවට යනව.

    අවුල තියෙන්නෙ හෑදිල ඈගිල්ලක් හෑලෙනකම්ම කවුරුවත් ඉස්පිරිතාලෙ එන්නෙ නෑති එකලු. එ වෙනකොට සෑහෙන්න පතුරල කියල තමා කියන්නෙ.
    මාස්ක් දිගටම දාන උන්ට නම් අවුලක් නෑ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ වගේ ගොටුකොල පොන්නයෝනට හරි යන්නේ ඒ වගේ උන්ම තමයි.

    elakiri-com-miyuru4u.jpg
    Me miyuruda ?
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    කතාව ඈත්ත. දෑන් මොරටුව පෑත්තෙ එහෙම ටිකක් ලොකුවට යනව.

    අවුල තියෙන්නෙ හෑදිල ඈගිල්ලක් හෑලෙනකම්ම කවුරුවත් ඉස්පිරිතාලෙ එන්නෙ නෑති එකලු. එ වෙනකොට සෑහෙන්න පතුරල කියල තමා කියන්නෙ.
    කොහොම ද කොහෙන්ද මේක එලියෙ පැතිරිලා තියෙන්නෙ කියල තාම හොයාගෙන නැද්ද? මූ කියන විදියට පැතිරෙන්නෙ තුවාල එහෙම ආපු ලෙවල් එකේ උන්. එහෙම උන් නිදැල්ලෙ ඉන්න විදියක් නෑනෙ.
     
    • Like
    Reactions: War Fighter