ඇත්තටම අං ආපු මිනිස්සු!!!

tharuolive

Member
Nov 10, 2010
1,563
361
0
piliyandala
ඇත්තටම අං ආපු මිනිස්සු!!!

අපි කතාවටනෙ කියන්නෙ අරයට අං ඇවිල්ල, අරූ නිකන් ඉන්නෙ අං ඇවිල්ල වගෙ කියල, අනෙ දෙයියනෙ බලන්නකො ඇත්තටම අං ආපු මිනිස්සු ගැන ලැබුන පිංතූර ටිකක්, හිනා වෙන්නනම් හොඳ නෑ මිනිස්සුන්ගෙ අඩුපාඩු වලට, ඒත් මේක දැම්මෙ හිනාවෙන්න නම් නෙමෙයි:no::no:, ඔයාලටත් දැකගන්න. එහෙනම් බලන්නකො:nerd::nerd::nerd:

hornpeople09.jpg


hornpeople07.jpg


hornpeople03.jpg


hornpeople02.jpg


hornpeople01.jpg


මොකද හිතෙන්නේ කට්ටියට?
 
Last edited:
  • Like
Reactions: ywicky