ඔන්න ඔය අන්තිමට කියපු ටිකෙන් තමයි උඹ ඇනගන්නෙ.
ජීවිතේ කියන්නෙ දුකක් තමයි. නමුත් බුද්ධෝත්පාද කාලයක අපි ඉපදුනේ මනුසතෙක් වෙලා මේ සංසාර චක්රය කඩා බිද හෙලලා නිවීම ලබා ගැනීමට.

ඕක නෙවෙයි හිතට වද දෙන ප්රශ්නය.මෙච්චර අනන්ත කාලයක් පවතින විශ්වයක අපි පෘතුවිය වගේ පහල තලයක ඉන්නේ මොකද කියන එක.මීට වඩා ඉහල තලයක නැත්තේ මොකද කියන එක
Parents la sex karapu nisa...

හැමෝගෙම අදහස් ඕන?

ඔන්න ඔය අන්තිමට කියපු ටිකෙන් තමයි උඹ ඇනගන්නෙ.
ජීවිතේ කියන්නෙ දුකක් තමයි. නමුත් බුද්ධෝත්පාද කාලයක අපි ඉපදුනේ මනුසතෙක් වෙලා මේ සංසාර චක්රය කඩා බිද හෙලලා නිවීම ලබා ගැනීමට.
මගේ ආගමට අනුව නම් අපි ඉපදිලා තියෙන්නේ පව් ගෙවන්න.. අපි මේ ගෙවනේ පවක්.. චතුරාර්ය සත්ත්ය අනුව ඉපදීම කියන්නේ දුකක්, දුක නැති කරගන්න අපි ඉපදීම නැති කරගන්න ඕනේ... හොදට තමන් ගැන තමන් මේතාක් ගෙවපු ජීවිතය ගැන හිතල බලපන්.. හැම දේම දුකක්... අපි සතුටක් කියල පටං ගන්න ගොඩක් දේවල් ඉවර වෙන්නේ දුකකින්... වැඩිය ඕනේ නෑ හෙන සතුටින් යාළුවො ටිකත් එක්ක බෝතලයක් ගහන්න සෙට් උනා කියපන්කෝ.. ඒ ක ඉවර වෙන්නේ පහුවදාට විදින පට්ට දුකකින්...
අපි නොතේරෙන කාලේ ඇවිදින්න කොච්චර දුක් විදින්න් ඇතිද ? A4 size පිටු දෙකක CV එකක් හදාගන්න අපි අවුරුදු 13 කොච්චරනම් දුක් විදින්දද ? ඊට පස්සේ අපි තව අවුරුදු කීයක් කට්ට කෑවද උසස් අද්යාපනය ලබාගන්න.. එහෙම කට්ට කාලා අපි දැන් හොද ප්රීතිමත් ජිවිත ගත කරනවද? අමාරුවෙන් කට්ට කාල කෙල්ලෙක් දාගන්නවා ඊට පස්සේ වෙඩින් එක ගන්න දුක් විදිනවා දරුවෝ හදන්න උන්ට උගන්වන්න දුක් විදිනවා පස්සේ දුක් විදලා අපේ වටේ ඉන්න හැම එකාටමත්දුකක් දීල මැරිල යනවා... ඕකයි ජීවිතෙන් කියන්නේ බලපන්.. පොඩ්ඩක් ආපස්සට හැරිල බලපන්..... අපි සතුටක් සැපක් කියල හිතන් ඉන්න හැමදෙයක්ම දුකක්.. ජීවිතය කියන්නේ දුකක්.... පව් ගෙවන්න අපිට දීපු අවස්තාවක්
oya tikama tama matath hituneමගේ ආගමට අනුව නම් අපි ඉපදිලා තියෙන්නේ පව් ගෙවන්න.. අපි මේ ගෙවනේ පවක්.. චතුරාර්ය සත්ත්ය අනුව ඉපදීම කියන්නේ දුකක්, දුක නැති කරගන්න අපි ඉපදීම නැති කරගන්න ඕනේ... හොදට තමන් ගැන තමන් මේතාක් ගෙවපු ජීවිතය ගැන හිතල බලපන්.. හැම දේම දුකක්... අපි සතුටක් කියල පටං ගන්න ගොඩක් දේවල් ඉවර වෙන්නේ දුකකින්... වැඩිය ඕනේ නෑ හෙන සතුටින් යාළුවො ටිකත් එක්ක බෝතලයක් ගහන්න සෙට් උනා කියපන්කෝ.. ඒ ක ඉවර වෙන්නේ පහුවදාට විදින පට්ට දුකකින්...
අපි නොතේරෙන කාලේ ඇවිදින්න කොච්චර දුක් විදින්න් ඇතිද ? A4 size පිටු දෙකක CV එකක් හදාගන්න අපි අවුරුදු 13 කොච්චරනම් දුක් විදින්දද ? ඊට පස්සේ අපි තව අවුරුදු කීයක් කට්ට කෑවද උසස් අද්යාපනය ලබාගන්න.. එහෙම කට්ට කාලා අපි දැන් හොද ප්රීතිමත් ජිවිත ගත කරනවද? අමාරුවෙන් කට්ට කාල කෙල්ලෙක් දාගන්නවා ඊට පස්සේ වෙඩින් එක ගන්න දුක් විදිනවා දරුවෝ හදන්න උන්ට උගන්වන්න දුක් විදිනවා පස්සේ දුක් විදලා අපේ වටේ ඉන්න හැම එකාටමත්දුකක් දීල මැරිල යනවා... ඕකයි ජීවිතෙන් කියන්නේ බලපන්.. පොඩ්ඩක් ආපස්සට හැරිල බලපන්..... අපි සතුටක් සැපක් කියල හිතන් ඉන්න හැමදෙයක්ම දුකක්.. ජීවිතය කියන්නේ දුකක්.... පව් ගෙවන්න අපිට දීපු අවස්තාවක්
oya tikama tama matath hitune
අපි මේ ලෝකෙට ඉපදුනේ මනුස්ස ආත්මයක් ලබන්න පින් පව් සකස්වෙලා තිබ්බ නිසා.කර්මය නිසා .. හැබැයි මනුස්සයෙක් වීමේ අරමුණ මොකක්ද කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ එකම එක දෙයයි.ඒ තමයි ,
ආර්ය මාර්ගයේ ගොස් මාර්ගපල සාක්ෂාත් කර නිවන් දැකීමට උත්සහ දැරීමට.ඒකත් බැරිනම් පිනක්වත් කරගෙන සුගතිගාමී වෙන්න ..
උඹ follow කරන බන නම් මම පිළිගන්නේ නෑ. එත් මේ කතාවට එකඟයි.උඹ follow කරන බන නම් මම පිළිගන්නේ නෑ. එත් මේ කතාවට එකඟයි.

මම කිව දේවල් කරන එකෙක්ට තමයි නියම සාර්තක මිනිහෙක් කියලා කියන්න පුලුවන් .එහෙම නැතුව සූදු ගහලා සල්ලි කන්දරාවක් පුරවගෙන ඉන්න ධම්මික පෙරේරා වගේ අය නෙමේ ..මොනවා පුරවගත්තත් වැඩක් නෑනේ.මැරෙන මොහොතෙදි ඇගේ මයිල්ගහක්වත් අරගෙන යන්න බැරිනම්. අපිට මේ භෞතික ලොකේ කිසිම දෙයක් අයිති නෑ .මොකක් හරි නීතියට අනුව අයිති වෙල තියනවනම් ඌ අයිතිකාරයෙක්ටත් වඩා තාවකාලික භාරකාරයෙක්![]()
![]()