ඇත්තටම අපි මේ ලෝකෙට ඉපදුනේ ඇයි?

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ඕක නෙවෙයි හිතට වද දෙන ප්‍රශ්නය.මෙච්චර අනන්ත කාලයක් පවතින විශ්වයක අපි පෘතුවිය වගේ පහල තලයක ඉන්නේ මොකද කියන එක.මීට වඩා ඉහල තලයක නැත්තේ මොකද කියන එක
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    අපි හැමෝම ඉපදිලා ඉන්නෙ මේ ලෝකෙට විශේෂ වැඩ කොටසක් කරන්න. මොන බාධක ආවත් එතනට යන එක නවත්තන්න බෑ. ගොඩ දෙනෙක් ලීසිය පහසුව තකා හෝ වෙනයම් හේතුවක් මත තමන් ආව වැඩේ නොකර වෙන දේවල් කරන්න පුරුදු වෙලා ඉන්නවා. අපිට ඉහළින් ඉන්න superiority එකක් හැම වෙලේම අපිව ආරක්ෂා කරනවා. නරකක් වෙන්න යනවනම් අපිට දන්වනවා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    ඔන්න ඔය අන්තිමට කියපු ටිකෙන් තමයි උඹ ඇනගන්නෙ.
    ජීවිතේ කියන්නෙ දුකක් තමයි. නමුත් බුද්ධෝත්පාද කාලයක අපි ඉපදුනේ මනුසතෙක් වෙලා මේ සංසාර චක්‍රය කඩා බිද හෙලලා නිවීම ලබා ගැනීමට.

    :yes::yes::yes:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    ඕක නෙවෙයි හිතට වද දෙන ප්‍රශ්නය.මෙච්චර අනන්ත කාලයක් පවතින විශ්වයක අපි පෘතුවිය වගේ පහල තලයක ඉන්නේ මොකද කියන එක.මීට වඩා ඉහල තලයක නැත්තේ මොකද කියන එක

    Meeta wada ihala thala naa kiyanda baa...ewala inna un methana awilla post karanne naa ne mama inne methana kiyala..
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    හැමෝගෙම අදහස් ඕන?

    උඹ ඔය අහන්නෙ අපි ඉපදුනේ කුමක් සඳහාද කියලනේ. (Purpose)
    ඔය english ෆිල්ම් බැලුවොත් බරගානක ඔය ප්‍රශ්නෙ අහනව, whats your purpose?, who am i ? කිය කිය. :)

    මට හිතෙන්නෙ ඔය ප්‍රශ්නෙ වැරදියි. :oo:

    උඹ පොලොව හදල, වී ටිකක් ඉහල, වතුර ගානට දැම්මොත්, ගොයම හැදෙනව.
    දැන් උඹ අහනවද, මේ ගොයම් පැලය හැදුනේ මොකටද කියල.
    එහෙම ඇහුවොත් එක්කෙනෙක් කියාවි, ගොයම හැදෙන්නේ අපිට බත් දෙන්න කියල.
    තව එක්කෙනෙක් කියාවි, එක හැදෙන්නේ මැරිලා යන්න කියල.
    තව එක්කෙනෙක් කියාවි, වී DNA එක continue කරන්න කියල.

    එත් ඇත්තටම උනේ, අදාළ හේතු ටික සකස් වුන නිසා, හට ගත්ත.
    ඒ හේතු ටික සකස් වුනේ නැත්නම්, හට ගන්නේ නෑ.

    අර ඉස්සෙල්ල අහන ප්‍රශ්න සේරම අපි අර ගොයම් පැලෙට පුද්ගල / ආත්මීය බවක් ආරෝපණය කරගෙන අහන වැරදි ප්‍රශ්න.

    උඹ තාමත් උඹේ ප්‍රශ්නෙට උත්තරයක් බලාපොරොත්තු වෙනවනම්, මෙහෙම හිතාගනින්.
    අපි ඉපදුනේ ආයිත් ඉපෙදෙන්නේ නැතුව ඉන්න. එතකොට ඒක කරන්නේ කොහොමද කියලවත් හොයනවනේ..
    :yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔන්න ඔය අන්තිමට කියපු ටිකෙන් තමයි උඹ ඇනගන්නෙ.
    ජීවිතේ කියන්නෙ දුකක් තමයි. නමුත් බුද්ධෝත්පාද කාලයක අපි ඉපදුනේ මනුසතෙක් වෙලා මේ සංසාර චක්‍රය කඩා බිද හෙලලා නිවීම ලබා ගැනීමට.

    ඇත්ත බුද්දෝත්පාද කලෙක අපි ඉපදුනා කියල, මනුස්සයෙක් උනා කියල අපි එකෙන් ප්‍රයෝජන ගන්නවද ? අපි කරනේ සසර ගමන තව තවත් දික් කරගන්න කාර්ම එක් කරගන්න එක නෙමෙයිද ?
    මනුස්සයෙක් වෙලා, බුද්දෝත්පාදන කාලෙකදී හරි අපි ආයේ ඉපදුනා යාලු, මතක තියාගන්න අපි ඉපදෙන අන්තිම ආත්මය උනත් අපිට කාර්ම පඩිසන් දෙන්නව පව්. ගෙවන්නම වෙනවා. බුදු රජුන් බුදු වූ පසුවත් කාර්ම පඩිසන් දුන්න යාලු. අපි පව් ගෙවල ඉවර උනානම් සත්‍ය අවබෝද කරගත්තනම් මීට කලින් ආත්මයකදී අපි සසර ගමන නවත්වන්න තිබ්බා.

    බුදු හාමුදුරුවෝ අපිත් දකින්න ඇති
    බණත් අහන ඇති ඒ කාලේ
    නිවන් දකින්නට පිං මදිවෙන් ඇති
    ඒකයි තාමත් සංසාරේ
     
    • Like
    Reactions: maraputha

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    දීර්ඝ සංසාර ගමනක ඒක් නවාතැන්පලකි මේ ජීවිතය..
    හේතු-ඵල ගැලපීමක ප්රතිඵලයකි..
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,595
    3,057
    113
    40
    කැන්ඩි...
    මගේ ආගමට අනුව නම් අපි ඉපදිලා තියෙන්නේ පව් ගෙවන්න.. අපි මේ ගෙවනේ පවක්.. චතුරාර්ය සත්ත්‍ය අනුව ඉපදීම කියන්නේ දුකක්, දුක නැති කරගන්න අපි ඉපදීම නැති කරගන්න ඕනේ... හොදට තමන් ගැන තමන් මේතාක් ගෙවපු ජීවිතය ගැන හිතල බලපන්.. හැම දේම දුකක්... අපි සතුටක් කියල පටං ගන්න ගොඩක් දේවල් ඉවර වෙන්නේ දුකකින්... වැඩිය ඕනේ නෑ හෙන සතුටින් යාළුවො ටිකත් එක්ක බෝතලයක් ගහන්න සෙට් උනා කියපන්කෝ.. ඒ ක ඉවර වෙන්නේ පහුවදාට විදින පට්ට දුකකින්...
    අපි නොතේරෙන කාලේ ඇවිදින්න කොච්චර දුක් විදින්න් ඇතිද ? A4 size පිටු දෙකක CV එකක් හදාගන්න අපි අවුරුදු 13 කොච්චරනම් දුක් විදින්දද ? ඊට පස්සේ අපි තව අවුරුදු කීයක් කට්ට කෑවද උසස් අද්යාපනය ලබාගන්න.. එහෙම කට්ට කාලා අපි දැන් හොද ප්‍රීතිමත් ජිවිත ගත කරනවද? අමාරුවෙන් කට්ට කාල කෙල්ලෙක් දාගන්නවා ඊට පස්සේ වෙඩින් එක ගන්න දුක් විදිනවා දරුවෝ හදන්න උන්ට උගන්වන්න දුක් විදිනවා පස්සේ දුක් විදලා අපේ වටේ ඉන්න හැම එකාටමත්දුකක් දීල මැරිල යනවා... ඕකයි ජීවිතෙන් කියන්නේ බලපන්.. පොඩ්ඩක් ආපස්සට හැරිල බලපන්..... අපි සතුටක් සැපක් කියල හිතන් ඉන්න හැමදෙයක්ම දුකක්.. ජීවිතය කියන්නේ දුකක්.... පව් ගෙවන්න අපිට දීපු අවස්තාවක්

    :yes: oya tikama tama matath hitune
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අපි මේ ලෝකෙට ඉපදුනේ මනුස්ස ආත්මයක් ලබන්න පින් පව් සකස්වෙලා තිබ්බ නිසා.කර්මය නිසා .. හැබැයි මනුස්සයෙක් වීමේ අරමුණ මොකක්ද කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ එකම එක දෙයයි.ඒ තමයි ,

    ආර්ය මාර්ගයේ ගොස් මාර්ගපල සාක්ෂාත් කර නිවන් දැකීමට උත්සහ දැරීමට.ඒකත් බැරිනම් පිනක්වත් කරගෙන සුගතිගාමී වෙන්න ..
     
    මචන්, උඹල ඔය කියන්නෙ, සිදුහත් කුමාරයා ගිහි ගෙය හැර යනකොට දැනගෙන හිටපු දුක මිසක් බුද්ධත්වයේදී අවබෝධ කරපු දුක්ඛ සත්‍යය නෙවෙයි. ඒක වෙනම කතාවක්. සංඛාර දුක්ඛ කියන දේ තමයි තේරුම් ගන්න ඕන.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    අපි මේ ලෝකෙට ඉපදුනේ මනුස්ස ආත්මයක් ලබන්න පින් පව් සකස්වෙලා තිබ්බ නිසා.කර්මය නිසා .. හැබැයි මනුස්සයෙක් වීමේ අරමුණ මොකක්ද කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ එකම එක දෙයයි.ඒ තමයි ,

    ආර්ය මාර්ගයේ ගොස් මාර්ගපල සාක්ෂාත් කර නිවන් දැකීමට උත්සහ දැරීමට.ඒකත් බැරිනම් පිනක්වත් කරගෙන සුගතිගාමී වෙන්න ..

    :yes: උඹ follow කරන බන නම් මම පිළිගන්නේ නෑ. එත් මේ කතාවට එකඟයි.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :yes: උඹ follow කරන බන නම් මම පිළිගන්නේ නෑ. එත් මේ කතාවට එකඟයි.

    මම කිව දේවල් කරන එකෙක්ට තමයි නියම සාර්තක මිනිහෙක් කියලා කියන්න පුලුවන් .එහෙම නැතුව සූදු ගහලා සල්ලි කන්දරාවක් පුරවගෙන ඉන්න ධම්මික පෙරේරා වගේ අය නෙමේ ..මොනවා පුරවගත්තත් වැඩක් නෑනේ.මැරෙන මොහොතෙදි ඇගේ මයිල්ගහක්වත් අරගෙන යන්න බැරිනම්. අපිට මේ භෞතික ලොකේ කිසිම දෙයක් අයිති නෑ .මොකක් හරි නීතියට අනුව අයිති වෙල තියනවනම් ඌ අයිතිකාරයෙක්ටත් වඩා තාවකාලික භාරකාරයෙක් :rolleyes: :yes:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399

    ඔව් , මමයි මගෙයි කියා ගන්න කිසිම දෙයක් මේ ලෝකය තුල නැත , ඔබ රැවටෙන තාක් ලෝකයක් පවතී ,එය සිදුවන්නේ හේතුපල දහමට අනුවයි. ඉබේ සිදුවන, තාම විසින් සිදුකරන හෝ අනුන් විසින් කරන දෙයක් ලෙස ගත නොහැක , එයයි උතුම් බුද්ද වචනය
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක නෙවෙයි හිතට වද දෙන ප්‍රශ්නය.මෙච්චර අනන්ත කාලයක් පවතින විශ්වයක අපි පෘතුවිය වගේ පහල තලයක ඉන්නේ මොකද කියන එක.මීට වඩා ඉහල තලයක නැත්තේ මොකද කියන එක

    try to be a god:yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes:

    අපි මේ ලෝකෙට ඉපදුනේ මනුස්ස ආත්මයක් ලබන්න පින් පව් සකස්වෙලා තිබ්බ නිසා.කර්මය නිසා .. හැබැයි මනුස්සයෙක් වීමේ අරමුණ මොකක්ද කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ එකම එක දෙයයි.ඒ තමයි ,

    ආර්ය මාර්ගයේ ගොස් මාර්ගපල සාක්ෂාත් කර නිවන් දැකීමට උත්සහ දැරීමට.ඒකත් බැරිනම් පිනක්වත් කරගෙන සුගතිගාමී වෙන්න ..
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838