ඇත්තටම අලුතින් වාහන ගෙන්වන්ඩ බැරිද??

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    266568426_2069350193231731_8422342035312303594_n.jpg


    266335798_2069350216565062_7567601677881192438_n.jpg

    ------ Post added on Dec 10, 2021 at 9:12 PM
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ZX kiyanne Sahara ekatath wada gana wadi level eka neda
    hodatama korala thiyenawa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,343
    113
    ඕක වැරදිල නැවකින් බාල ගිහින් තියෙන්නෙ. කියල තාම කවුරුවත් කිව්වෙ නැද්ද
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වාහන ලගදිත් 400ක් රේගුවෙන් එලියට ආවා. ඇයි ගේන්න එපා කියද්දි ගෙනාවම රාජසන්තක නොකරන්නෙ ඇහුවම උත්තර නෑ.. ගේන්න පුලුවන් එවුන් ඕන තරම් ගේනවා බෙන්ස් අවුඩි ගොඩක් ආව 2021. එක රටක් එක නීතියක්.
     
    • Wow
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,927
    113
    ආශ්චර්යමත් රටක
    වාහන ලගදිත් 400ක් රේගුවෙන් එලියට ආවා. ඇයි ගේන්න එපා කියද්දි ගෙනාවම රාජසන්තක නොකරන්නෙ ඇහුවම උත්තර නෑ.. ගේන්න පුලුවන් එවුන් ඕන තරම් ගේනවා බෙන්ස් අවුඩි ගොඩක් ආව 2021. එක රටක් එක නීතියක්.

    ඇයි බන් කවුරුවත් ඕව එළි නොකරන්නෙ?
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    • Sad
    Reactions: batwise