ඇත්තටම ආදරේ කරා නම් එන්න..

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    dan godak kello kamathi sanukata machan...
    because he has a gorgeous voice...
    actually sanuka is a legend machan.. future of sri lankan music industry..:yes:

    මචං හොඳ ත්‍රෙඩ් කන්න එපා. ප්ලීස්
    1.gif
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    හොඳ කෙල්ලො ලේසියෙන්ම අහුවෙන්නෙම, නරක කොල්ලොන්ට.
    හොඳ කොල්ලොත් ලේසියෙන්ම අහුවෙන්නෙ, නරක කෙල්ලන්ට.
    ඊට පස්සෙ හොඳ කෙනාට නරක කෙනා නිසා ඒ ජාතියම එපා වෙනවා.
    ඊට පස්සෙ හොඳ කෙනත් නරක කෙනක් වෙලා, අනිත් ජාතියෙන් පළිගන්නවා.

    ඔකේ කෙළවරක් නෑ . . . :sorry::sorry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හොඳ කෙල්ලො ලේසියෙන්ම අහුවෙන්නෙම, නරක කොල්ලොන්ට.
    හොඳ කොල්ලොත් ලේසියෙන්ම අහුවෙන්නෙ, නරක කෙල්ලන්ට.
    ඊට පස්සෙ හොඳ කෙනාට නරක කෙනා නිසා ඒ ජාතියම එපා වෙනවා.
    ඊට පස්සෙ හොඳ කෙනත් නරක කෙනක් වෙලා, අනිත් ජාතියෙන් පළිගන්නවා.

    ඔකේ කෙළවරක් නෑ . . . :sorry::sorry:

    :dull: හරි බං උඹ..
    ඕක වෙනවා වැඩි නිසා මං වගේ අහිංසක කොල්ලන්ට කෙල්ලො දාගන්න බයයි බං :rofl:
     
    • Like
    Reactions: RoxDeyon

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හොඳ කෙල්ලො ලේසියෙන්ම අහුවෙන්නෙම, නරක කොල්ලොන්ට.
    හොඳ කොල්ලොත් ලේසියෙන්ම අහුවෙන්නෙ, නරක කෙල්ලන්ට.
    ඊට පස්සෙ හොඳ කෙනාට නරක කෙනා නිසා ඒ ජාතියම එපා වෙනවා.
    ඊට පස්සෙ හොඳ කෙනත් නරක කෙනක් වෙලා, අනිත් ජාතියෙන් පළිගන්නවා.

    ඔකේ කෙළවරක් නෑ . . . :sorry::sorry:

    උබේ කටට වල්ල පට්ට ගහක් ඔබන්න ඔනෙ:rofl:

    සිරාව්ට ඕයි:( ඒත් මම ඕක කෙලවර කරා :dull:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16911684 said:
    :dull: හරි බං උඹ..
    ඕක වෙනවා වැඩි නිසා මං වගේ අහිංසක කොල්ලන්ට කෙල්ලො දාගන්න බයයි බං :rofl:

    :P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    .කොල්ලෙක් වුනත් කෙල්ලෙක් එක්ක යාළුවුනා කියලා දැනගත්තොත් අහන්නේ රූම් ගියද,ගලක් කැපුවද,තොලක් දැම්මද වගේ දෙවල්.එ මුකුත් කලේ නැහැ කිවුවොත් කියන්නේ "අපෝ උඹ මහා පොන්නයෙක්නෙ" කියලා.ඔන්න ඕකයි අද තත්වේ.

    :yes::sorry:
    ඔන්න ඕකයි අද තත්වේ
    සිරාවට බොක්කෙන්ම ආදරේ කියන්න පස්සෙන් එන කොල්ලන්ටත් නරක නාමේ වදිනේනේ ඔය වගේ දේවල් නිසා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    dan godak kello kamathi sanukata machan...
    because he has a gorgeous voice...
    actually sanuka is a legend machan.. future of sri lankan music industry..:yes:

    සනුකටයි උබටයි දෙන්නගෙම පු* වල්ල පට්ට ගහක් ඔබනවා දැනගනින් මෝඩ *කා
    පු* දෙනවා කියල ඔහොමත් දෙනවද
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    හැබැයි මේ කියන්න යන දේට සන්වේදි කීප දෙනෙක් හරි ඉඳී කියල මම හිතනවා,

    හැබැයි මදි නොකියන්න කෙල්ලො අදිනවා බන් ඌ දැන්.. මට හිතාගන්න බැරි අපි එක්ක ඉඳපු අර එකාද මේ ඉන්නෙ කියල,ඇත්තටම පුදුමයි බන්,ඉඳල හිටල වෙලාවක සෙට් උනාම මම ඌගෙන් අහනවා මොකද මචන් මේ කියල,එහෙම අහන මට ඌ දෙන උත්තරේ තියෙන්න පොඩි හිනාවක් විතරයි,ඒ හිනාවෙ හැන්ගිලා තියෙන දුකක් වේදනාවක් ඒ වෙලාවට මට පැහැදිලිවම පේනවා බන් හැබැයි මචන් උගේ ඒ හිනාවෙ තියෙන කතන්දරේ දන්නෙ අපි ඉස්කෝලෙ යාලුවො ටික විතරයි..:sorry:



    :( එහෙම ආදරේ කරපු උන් අන්තිමට කොහොමත් ඔහොම වෙනව බන්. සිරා සිද්දි ඕවා.... :(
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,130
    113
    උඹේ කතාව මාව මීට අවුරුදු 9 විතර අතීතයට ගියා,ඒ කාලේ මගෙ ගාව phone නැහැ.ලියුම් විතරයි.සිංහල විචාර ලියන්න දුන්නම එ පොත ඇතුලේ ලියුමත් ලියනවා.ගෙදරින් හිතන්නේ ගෙදරවැඩ කරනවා කියලා.එක දවසක් පාඩම් කරන්න කියලා පාන්දර 4 නැගිටලා ලියුමක් ලියද්දි අම්මගේ අතටම අහුවුනා.ඒත් අම්මා බැන්නේ නැහැ.කාල්ලයක් ඔහොම ආසාවෙන් ලියුම් ලිවුවා.AL ඉවර වෙන්න කිට්ටුව මට phone එකක් ලැබුනා.අදටත් දුක් වෙනවා ඒක ලැබුන එකට.ඊට පස්සේ ආසවට එකම එක ලියුමයි ලිවුවේ.computer,phone,internet අපේ ජිවීත උඩු යටිකුරු කරලා තියෙන්නේ.ඒ කාලේ තිබ්බ ආදරය අද නැහැ.ඒ කාලේ උදේට මූණ දැකලා හිනා වුනත් ඇති.ඒ දෙයින් හිත කොච්චර සතුට වුනාදා කියලා දන්නේ මම විතරයි.ඒත් අද ඒක නැහැ.අද දකින දකින තැන තියෙන්නේ ආදරය කියලා රාගය විතරයි.කොල්ලෙක් වුනත් කෙල්ලෙක් එක්ක යාළුවුනා කියලා දැනගත්තොත් අහන්නේ රූම් ගියද,ගලක් කැපුවද,තොලක් දැම්මද වගේ දෙවල්.එ මුකුත් කලේ නැහැ කිවුවොත් කියන්නේ "අපෝ උඹ මහා පොන්නයෙක්නෙ" කියලා.ඔන්න ඕකයි අද තත්වේ.




    ube kathawai mage kathawai ekai...



    podi siddiyak kiyannam..
    api al kale... film ekak balanna giya.. parineta hindi movie eka..
    eake tiyenwa kellage bottam kola galawana seen ekak..
    eaka yanagaman mama kellata kuwa mamath oyage galuwa kiyala..
    eaki lajjahawen abaruna..mama bottama galuweth ne...galawanna ona uneth ne..eaki aduma allala balala adaren turulu una,,,
    eakige amma apita bacut eka danakan api love kara,,yanna tiyena hama tanama giya ..eath wiswasa karapan kawadawath kukku tiya bra ekawath allala ne..ponna kama nemei ehema uwamawanawak ne...e taram sundarai bn eaka...
    ada inna eun love kiyana hageema dan ne..
    un danne sex kiyana hageema witarai..
    a kale phone ne..hambena kan asawen balan inne..koheta hari gihin turulu wela kai taram adaren hitiyada kiyala matak wenakotath asai bn...
     
    • Love
    Reactions: madushan08

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    ඇත්ත බන්. අද කාලේ ලව් නිකන් ක්ෂණික නූඩ්ල්ස් වගේ. අවුරුද්දයි, දෙකයි, ඊළඟට තව එකක්. මොකක්ද බන් මේ ජීවිතේ? මේකටද ආදරේ කියන්නේ? කලකිරෙනවා බන්. :(
    එදත් සිංගල් අදත් සිංගල්.. :(
     
    එයා එක්ක එක වසරෙ ඉදන් එක පන්තියෙ. හොදම යාළුවො. ඉස්කෝලෙ ගිහින් ඉවර උනාට පස්සෙ කැමති කියලත් අවුරුදු එකහමාරකින් වගේ පස්සෙ තමයි අතින් ඇල්ලුවෙත්.. යාළු වෙලා අවුරුදු හත අටක් උනත් අපි හම්බවෙලා ඇත්තෙ එක අතක ඇගිලි වලටත් වඩා අඩු දවස් ගානක්.. ඒත් ආදරේ කිසි අඩුවක් නෑ ඉතින්.. එයා ආවම රසට කෑම හදලා දෙන්න. තුරුලු කරන් හාදු දෙන්න. ඕවා තමයි හීන.. ♥️♥️♥️