බලය ලැබෙයි කියලා කවදත් හිතන්න නැතුව ඇති ,
කලින් ආණ්ඩු වල හිටපු සමහරක් පොරවල් හින්ද , ඕන එකටයි එපා එකටයි විරුද්ද වුණා … විවිද මත හදලා … අපිත් ඇන්දුණා ..
දැන් දුෂණය වංචාව නැති එක ගැන නම් සතුටුයි , ටිකක් හොඳ උපදෙස් අරන් , පක්ෂ මේනියාව පැත්තක තියල වැඩක් කරොත් හොඳයි ..