ඇයි බන් අච්චර කැත ගෑනියෙක් මිස් ස්‍රී ලන්කා යවන්නෙ?

yousirname

Well-known member
  • Apr 6, 2025
    770
    936
    93
    හොරොව්පතාන
    ඔබට මාගේ අවධානය 100%ක් ලැබුණු බවට සහතික කරමි. එළුකිරි ඩොක් කොම් වෙබ්බඩවිය පවත්වා ගෙන යෑමට ඔබ දරන වෑයමට ස්තුදියි.

    ඇඩ්ඩිනෝ give this man a raise
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,015
    4,608
    113
    අඩෝ අනිත් ලස්සන සහ හැකියාව තියෙන ගෑනු ලමයින්ට අසාදාරනයි නෙ බන්. උන් පව් නැද්ද මේ වගේ කුප්ප වැඩ වලින් ගොඩ යන උන් නිසා?
    උබල අනිත් ඒවට නම් සාදාරනේ ඕනෙ කියනව නේ? මේවට මීක් නෑ.
    Ado man dane na, monada eki kerepu kupa wada
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,866
    6,162
    113
    Ado man dane na, monada eki kerepu kupa wada

    නැතුව ඉතින් මේ වගේ කැත හුට්ටියෙක් මිස්වර්ල්ඩ් යවයි ද? මොකක් හරි හොර කනෙක්ශන් එකක් හරහා ගියපු එකක් කියල මට පේන්නෙ.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    නැතුව ඉතින් මේ වගේ කැත හුට්ටියෙක් මිස්වර්ල්ඩ් යවයි ද? මොකක් හරි හොර කනෙක්ශන් එකක් හරහා ගියපු එකක් කියල මට පේන්නෙ.
    "මොකක් හරි "

    typical sinnalu :lol:
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,484
    113
    ඔය ප්‍රස්නෙ ඔහොමම මටත් තියෙනව.(මීට වඩා ලස්සන කෙල්ලො ඇත්තෙම නැද්ද වෙන කියල.) ඒත් මම හිතන්නෙ මගෙ සිලෙක්ෂන්ස් වල අවුලක් වෙන්න ඇති කියල. මෙහෙ විතරක් නෙවෙයි අනිත් රටවල්වලත් අය ගැන අවුල් තියෙනව සමහර වෙලාවට. ඕවට මොනවද බලන්නෙ කියල මම දන්නෙත් නෑ අවංකව.
    (මෙයත් එක්ක පුද්ගලික කිසිම ඇරියස් එකක් නැත. :ROFLMAO: )
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,715
    2,601
    113
    නිධානයක් උඩ
    ලංකාවෙ 5'6" වඩා උස කෙල්ලො කීදෙනාද ඉන්නෙ? ඒකෙනුත් ඇඟ ශේප් එකට තියන, මූණෙ ෆීචර්ස් තියන අය බලපුවහම ලංකාවෙන් ඔහොමවත් කෙනෙක් යවපු එක ලොකු දෙයක්.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,018
    113
    @ගෙදර
    අනුදි ek ඉන්නවද? :shocked:
    නැත්නන් කවුරු හරි මේක එකිට කියපන් බං
    නැත්නං අපරාදේ තේඩ් එක :(
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    4Screenshot 2025-05-10 at 12.09.17 pm.jpg
    Screenshot 2025-05-10 at 12.09.17 pm.jpg

    Kata tikak Diga Wadie. Kata me ganatawath tikak podi unanam Lassanai.
     
    • Haha
    Reactions: KrishanL89

    shansena27

    Junior member
  • Feb 14, 2024
    43
    30
    18
    ඉන්දියාවෙි කාජල් ටැමිල් නිලිය වගේ
    7fb320e41852e4290de86df74c8cfe12.jpg
     

    Attachments

    • kajal-agarwal.jpg
      kajal-agarwal.jpg
      57.3 KB · Views: 30

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    cot'd ivoire ekkena kalu unata harima lassana look ekak tiyenne.

    thawa eyage hour glass figure ekak tiyenne thawa usai
    ------ Post added on May 16, 2025 at 5:50 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    අහ් ටාසන් බොසා කැම්පස් එක කැළණිය කියල දැක්ක ගමන් උපරිම වේදනාවට ගියා නේද?
    Government Campus කෙල්ලෙක් කොහොමද යකෝ miss world වගේ ලොකු ඉවෙන්ට් එකකට යන්නෙ නේද :P
    Government Campus කවුරුත් ගනන් ගන්නෙ නෑනෙ.
    හරි නන් දැක්ක ගමන් ඉවෙන්ට් එකෙන් විසි වෙන්න ඕනෙනෙ නේද :P
     
    • Like
    Reactions: Giant

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,866
    6,162
    113
    හම්මේ ටොප් 40 වත් ඇවිල්ල නෑ යකුනේ 🤣 මම කිව්ව වගේම බොක ගූ ගොඩක්. 💩

    අර සමාජ සේව කරනව කිව්ව එකත් යකෝ පටන් අරන් තියෙන්නෙත් මාසෙකට කලින් ලු. මේකට යන්නමයි පටන් අරන් තියෙන්නෙ ඒ කියන්නෙ උන් කෑගැහුවට "ගූ ක්වීන් විත් අ පර්පස්" කියල.
    පර්පස් පටන් අරන් තියෙන්නෙ මාසෙකට කලින් 🤣 දැන් ඕක කරන් යන්න හේතුවක් නෑනෙ, ඊලග තරගෙට යන්න ලන් උනාම ආපහු පටන් ගනී 🤣