Interesting explanationතරහට. බයියෝ ටොයියෝ ජෙප්පෝ මේ ඔක්කොමලා ඡන්දෙ දෙන්නේ තමන්ගේ විරුද්ධ පක්ෂයේ ඉන්න උන් එක්ක තියෙන තරහට. උන්ව එලවන්න ඕනි නිසා. ලංකාවේ බහුතරයකගේ හිත යට තියෙන උවමනාව ඒක.
1505 ලොරෙන්සෝ ඩී අල්මේදා ඉඳන් 2023 රනිල් වික්‍රමසිංහ දක්වා සිංහලූ කරේ ඕක. ඉන්න එකාව එළවීම. වෙන දෙයක් නෙවෙයි.

1505 ආපු ලොරන්සෝ ???තරහට. බයියෝ ටොයියෝ ජෙප්පෝ මේ ඔක්කොමලා ඡන්දෙ දෙන්නේ තමන්ගේ විරුද්ධ පක්ෂයේ ඉන්න උන් එක්ක තියෙන තරහට. උන්ව එලවන්න ඕනි නිසා. ලංකාවේ බහුතරයකගේ හිත යට තියෙන උවමනාව ඒක.
1505 ලොරෙන්සෝ ඩී අල්මේදා ඉඳන් 2023 රනිල් වික්‍රමසිංහ දක්වා සිංහලූ කරේ ඕක. ඉන්න එකාව එළවීම. වෙන දෙයක් නෙවෙයි.
ඒක ඇත්ත. යුද්දෙන් බැට කාපු මිනිස්සුන්ට ඒක තාම මතකයි. අනික මහින්ද ගේ PR කැම්පේන් එක හොදයි. ජෙප්පො රනිල් ලගේ කැම්පේන් ඉස්සර චා. දැන් නම් රනිලත් ගේමේ ඉන්නෙ. ජෙප්පන්ටත් රැල්ලක් තියෙනව ඒත් උන් ඒක ෆුල් යුටිලයිස් කරන්නෙ නෑ වගේ දෙයක් තමා පේන්නෙ.උබලා කැමැති උනත් නැතත් 2009 යුධ ජයග්‍රහණය තවම චන්ද වලට බලපානවා ....ඒ අනුව මිනිසු බලන්නේ මුන් නම් හොරා කාල යුද්දෙවත් නැවැත්තුව ....අරුන් හොරා කාල මොන ලබ්බද කලේ කියලා ......
දොන් ලොරෙන්සෝ ඩී අල්මේදා. He has arrived Ceylon at 1505.1505 ආපු ලොරන්සෝ ???
හරි ඉතින් පොරව එළෙවන්නේ එයා ආක්‍රමණිකයා නිසානේ.දොන් ලොරෙන්සෝ ඩී අල්මේදා. He has arrived Ceylon at 1505.
ඒකනේ අහලා බලන්න ඕනේ අනුරගෙන් කැම්පෙන් කරලා පුකත් දුන්නේ ඇයි කියලා
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා
මේ වචනෙට එකග වෙන්න බෑ. හේතු කිහිපයක් උඩ.හරි ඉතින් පොරව එළෙවන්නේ එයා ආක්‍රමණිකයා නිසානේ.