ඇත්තටම ඇයි? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,128
    1
    100,861
    113
    34
    Kalutara
    ඇයි මොනව හරි වෙලා මැරෙන ළමයි ගැන යන නිව්ස් වල හැමදාම අනිත් උන් "ඉගෙනුමට අතිදක්ෂ දරුවෙක්, ඉතාම විනය ගරුක දරුවෙක්, ඉතාම යහපත් දරුවෙක්, සිරිමත් මොන පකෙක්ද කියල හිතෙනව මේ ළමය දකිද්දි" වගේ ඒවම කියන්නෙ?

    "අනේ මේ ළමය තමයි ස්පෝට්මීට් දවස් වල කොල්ලො 5 දෙනෙක් එක්ක පිට්ටනිය කෙලෝරෙ ඉලුක් ගාල අස්සෙ ඉඳල අහුවුනේ, ඉස්කෝලෙ වත්තෙන් කුරුම්බ කඩල කනට ගහල අස්කලේ මේ දරුව තමයි, නිවාඩු දෙන දවසට විනයභාර සර්ගෙ කාර් එකේ හුළං ඇරල මාට්ටු වෙලා සතියක් සස්පෙන්ඩ් උනේ මේ ළමය තමයි, අනේ මේ දරුව තමයි කැන්ටිමෙන් බනිස් හොරකම් කරන්න ගිහින් අහුවුනේ. අනේ මේ ළමය නම් ඉගෙනුමට ඉතාම අදක්ශයි,.." වගේ ඒව ජීවිතේට ඇහෙන්නෑනෙ.. :rolleyes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,128
    166,188
    113
    එකමත් එක රටක
    ඒවා නිව්ස් වල යන්නේ නෑ .

    හිටියොත් හොදට හැදී
    vPfGqU3.gif
    ත් නමට වදී
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,035
    67,337
    113
    Ona kenekge anukampawa enne laasanai,dakshai nan.kaluta ketha kota shishwathwerh fail ekek marila nan u malada kiyalawarh news ekata yanne ne
     
    • Sad
    Reactions: Heshan Daminda

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    පන්සලට ජීවිතේ ගියපු නැති ...හොරට කසිප්පු විකුනපු එකාට උපාසක මහතා කියනවා වගේ වැඩක් බන් ඕකත්
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    "අනේ මේ ළමය තමයි ස්පෝට්මීට් දවස් වල කොල්ලො 5 දෙනෙක් එක්ක පිට්ටනිය කෙලෝරෙ ඉලුක් ගාල අස්සෙ ඉඳල අහුවුනේ, ඉස්කෝලෙ වත්තෙන් කුරුම්බ කඩල කනට ගහල අස්කලේ මේ දරුව තමයි, නිවාඩු දෙන දවසට විනයභාර සර්ගෙ කාර් එකේ හුළං ඇරල මාට්ටු වෙලා සතියක් සස්පෙන්ඩ් උනේ මේ ළමය තමයි, අනේ මේ දරුව තමයි කැන්ටිමෙන් බනිස් හොරකම් කරන්න ගිහින් අහුවුනේ. අනේ මේ ළමය නම් ඉගෙනුමට ඉතාම අදක්ශයි,.." වගේ ඒව ජීවිතේට ඇහෙන්නෑනෙ.. :rolleyes:
    මේවා කිව්වාම සමාදානේ සැතපෙන්නේ කොහොමද බං.. මැරුණ එකා පෙට්ටියෙනුත් නැගිටලා ඒවි