ඇයි මොනව හරි වෙලා මැරෙන ළමයි ගැන යන නිව්ස් වල හැමදාම අනිත් උන් "ඉගෙනුමට අතිදක්ෂ දරුවෙක්, ඉතාම විනය ගරුක දරුවෙක්, ඉතාම යහපත් දරුවෙක්, සිරිමත් මොන පකෙක්ද කියල හිතෙනව මේ ළමය දකිද්දි" වගේ ඒවම කියන්නෙ?
"අනේ මේ ළමය තමයි ස්පෝට්මීට් දවස් වල කොල්ලො 5 දෙනෙක් එක්ක පිට්ටනිය කෙලෝරෙ ඉලුක් ගාල අස්සෙ ඉඳල අහුවුනේ, ඉස්කෝලෙ වත්තෙන් කුරුම්බ කඩල කනට ගහල අස්කලේ මේ දරුව තමයි, නිවාඩු දෙන දවසට විනයභාර සර්ගෙ කාර් එකේ හුළං ඇරල මාට්ටු වෙලා සතියක් සස්පෙන්ඩ් උනේ මේ ළමය තමයි, අනේ මේ දරුව තමයි කැන්ටිමෙන් බනිස් හොරකම් කරන්න ගිහින් අහුවුනේ. අනේ මේ ළමය නම් ඉගෙනුමට ඉතාම අදක්ශයි,.." වගේ ඒව ජීවිතේට ඇහෙන්නෑනෙ..