ඇත්තටම ඒක ආත්මීය බැඳිමක් කොල්ලනේ..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kathawe ithuru tikath kiyanna barida :P:rofl:
    balanna one, balala kiyannam hodada kiyala.. :)
    :rofl::rofl::rofl:
    මම කිව්වෙ බාගෙටත් වඩා අඬුවෙන්.. තව මාර සීන් ගොඩක් වෙනවා.. ඇත්තටම ෆිල්ම් එක පට්ට.. බලන්න නංගි ඩවුන්ලෝඩ් කරගෙන..:yes:

    ela down karanna damu balanna
    එල මචං.. බය නැතුව ඩවුන් වෙන්න දාපන්.. සුප්පා හින්දා කියන්නෙ.. :yes:

    නංගි බැලුවද ෆිල්ම් එක..?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලන්න ඔනේ අයියේ...හොද film එකක් හොය හොය හිටියෙ...thanks..:D
    එලස් නංගියා.. ෆිල්ම් එක පට්ට සුපිරි.. :yes:

    oka baluwa ban mara lassana story ekak
    අනිවා මචෝ.. සුප්පා ෆිල්ම් එක.. :yes:
    කොල්ලට Ram Charan Teja හිටියා නම් තවල් පට්ට..


    Please do not spam
    වෙන Forum සයිට් වල ලින්ක් දාන්න බෑ මං හිතන්නෙ.. Spam වෙනවා.. :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ram+Charan+Teja++actor+photos+_4_.jpg
     

    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    ඕක මම අද බැලුව බන් ෆට්ට ...තව eega කියල එකක් බැලුව එකෙත් ෆස්ට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක මම අද බැලුව බන් ෆට්ට ...තව eega කියල එකක් බැලුව එකෙත් ෆස්ට
    ඒ ෆිල්ම් එක හොඳද මචෝ.. මං ඒක බාන්න හදලත් බෑවෙ නෑ චාටර් ඇති කියලා හිතන්.. මොකෙක්ද සතෙක්ගෙ සීන් එකක් නේද තියෙන්නෙ..?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,016
    113
    -In Darkness-
    දෙමල බලන්නේ නොමැත.. :frown:
    වෙන හොද film ටිකක් කියහන් කො..
    කොන් ටිකි බැලුව..

    shawshank redeption වගේ පට්ට එව්වා :(

    යකෝ බලපං බං. සමහර ඒවා තියෙනවා සුපිරිම ඒවා. මෝඩ ආතල් ඒවා ගැන නෙමෙයි කියන්නේ. සිරා ෆීල් කරන්න පුළුවන් දෙමල් ෆිල්ම්ස් ඕනි තරම් තියෙනවා :yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප්
    11.gif

    යකෝ බලපං බං. සමහර ඒවා තියෙනවා සුපිරිම ඒවා. මෝඩ ආතල් ඒවා ගැන නෙමෙයි කියන්නේ. සිරා ෆීල් කරන්න පුළුවන් දෙමල් ෆිල්ම්ස් ඕනි තරම් තියෙනවා :yes::yes:
    ඔය බූරුවට ඕවා තේරෙන්නෑ බං.. ඒ නිසා කියල වැඩක් නෑ.. :no:

    11.gif

    ෆට්ට ෆිල්ම් එකක්
    සස්ලිට් අයිය බැලුවද..?

    11.gif