ඇත්තටම කීයක් හරි අතට හම්බ කරගන්න පුළුවන් ඔන්ලයින් වැඩ නැද්ද බන් ?

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,244
    1,290
    113
    හඳේ ...
    තියනව. අවුරුද්දක් දෙකක් විතර කීයක්වත් හම්බ වෙන්නෙ නෑ. ඒ උනත් දිගටම කරගෙන යන්න ඕන. නවත්තන්න බෑ. Skills build up කරගන්න ඕන. Experience හදාගන්න ඕන. සත 5ක් හම්බ උනේ නැතත් කරන වැඩේ පට්ට ආසාවෙන් continue කරන් යන්න ඕන. ඒ ආසාව ඒ passion එක බොක්කෙන්ම එන එකක්. manually forcefully ඇති කරගන්න පුළුවන් එකක් නෙමේ. එහෙම අතහරින් නැතුව දිගටම කරගෙන යන්න පුළුවන් නං කාලයක් ගියහම නිකන්ම income එක හැදෙනව. Online jobs කියන්නෙ එහෙම තමයි. ලංකාවෙත් අනිත් රටවලත් online jobs වලින් stable වෙලා ඉන්නව නං කෙනෙක්, ආයෙ කාගෙන්වත් අහ අහ කොහොමද කරන්නෙ කියල බල බල හිටපු කෙනෙක් නෙමේ අනිව තමන්ම හොයාගෙන මහන්සි වෙලා කට්ට කාගෙන හිටපු කෙනෙක්.
    ඔයා හොයන්නෙ අද පටන් අරන් හෙට, තව සතියකින් සල්ලි හම්බ වෙන online job එකක් නං, just forget about online job and go to a office work 8 - 5 job.
    1000% එකඟයි කතාවට මචෝ . කාලයක් තිස්සේ Online Field එකේ ඉඳලම මේ දේවල් ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නේ. Instant Money හොයන Mind එක ගොඩක් උන්ට තියෙන්නේ. එහෙම උන් මේ Field එකේ ලොවෙත් රැඳෙන්නේ නෑ. තමන් කරන සම්බන්ධව තියෙන Demand එක සහ ඒකට අදාලව තියෙන Market එකේ Nature එක සම්බන්ධව හොඳ අවබෝධයක් තියෙන්නම ඕනේ අනිවා Long Term ගේමක් ගහන්න හිතන් ඉන්නවා නම්. Passion එක නැත්නම් Competition එක Win කරන්න අමාරුයි . ලොවෙත් කීවත් වගේම තනියම ඉගෙන ගන්න තරම් " උණක් " තියෙන්න ඕනේ . මොකද Knowledge එක ඕනෑවටත් වඩා Online තියෙනවා . Online කියලා කිසිම දේක අමුතු ලේසියක් නෑ හොඳ උණක් එක්ක කැපවීම නැත්නම්. Discipline තමයි අංක 1.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,733
    8,475
    113
    YOUTUBE thami easyma mama gitanne. but kalayak yanawane kohomat. mona content da karanne kiyana eka matha
     
    • Like
    Reactions: Psiko

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    skill ekata wada ona anik un salli hoyanne kohomada monada tricks wage inside dewal hoya ganna eka.. ewa ithin lesiyen kiyala denne naha lankawe un nam, course unath ugannane trick eken wadak nathi unama..
    enisa pitarata group/forum balanna, seen eke loku porawal network karaganna..

    lankawe programming, AI, 3D ona tharam skill thiyana un rothu pitin innawa, habai ewa sell kara ganna lesi naha mokada tricks danne nathi nisa.. okai kawruth nokiyana aththa kathawa..

    example ekak widiyata kisima skill ekak nathuwa pinterest eken laksha ganan hoyana un innawa, habai danna ona post, traffic adina widiya, uda ganna widiya kalen kaleta aluth tricks walin wenas wenawa, ewa insider knowledge.. public or course wala kiyanne godak dewal patta gahala out dated unata passe.. ewa dan almost wada karanne naha..

    fiverr eketh kattiya mulin pitarata yaluwek lawwa fake review dan lesiyen goda giya habai ahuwama kiwwe skill eka mahansiya kiyala.. dan e trick eka wadiya hari yanne nathi nisa dan course walai hama reddema pitatarata yaluwek allan fake review ekak daganna kiyana seen eka kiyala denawa..
     
    Last edited:
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    Consistent work thama...eka de long term karala expertise wenna one...math natte okamai,eka eka dewal karnna gannawa
    okkoma karanna giyot ekakwt hriyt krgan bari wenawa

    mata nam ehmai

    leonardo davinci ta arenna ehma dna kale krna eka echchr succes na

    portrait-of-leonardo-da-vinci-1452-1519-getty.jpg
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    මම දන්න එකෙක් airdrop සීන් එකක් කරනව. මේකෙ අය හැබැයි කීව ඒව හරියන්නෙ නෑ කියල. හැබැයි ඌ නම් ඕව list උනාම ලක්ෂෙ එකහමාර ගන්නව. මම කරලනම් නෑ.
     

    devops

    Well-known member
  • Apr 3, 2023
    645
    488
    63
    colombo
    Mata ci cd pipeline hadanna puluwan. Self study karala igenagttuwa.

    Eth thama intern ekak wath karla na. industry knowlage ekak nane

    E nisa Online platform ekaka wada krana eka risky neda? Fiverr Upwork wage
     
    • Like
    • Love
    Reactions: sahan50 and Psiko

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,575
    16,411
    113
    mata ekak set una yaluwek wada karana office ekaka podi podi task karanna. hoda ganak set wenwa ekennam. mama eka part time karagena innawa.
    oyath rata inna yaluwangen poddak ahala balanna. hoya ganna bari wena ekak naha.