ෆින්ලන්තය ලෝකයේ මිනිස්සු වැඩියෙන්ම සතුටින් ඉන්න රට. ඒ ගැන කිව්වහම සමහර ෆින්ලන්තයේ මිනිස්සුත් එකඟ නෑලු. ඔව්, හැම දේම සමස්ථයකට දාන්න බෑ. එකඟ නොවන අය ඉන්න පුළුවන්.
ලෝකයේ හොඳම එයාර්පෝර්ට් එක බවට තිබුන අවුරුදු 15 ක් දිනලා තියෙන සිංගප්පූරුව මේ අවුරුද්දේ දෙවැනි තැනට වැටුනා. ඒ කටාරය එය ජයග්‍රහණය කිරීම සමග. සමහරු කිව්වා ඒ සල්ලි දීලා කියලා.
මේ රට දූෂීතයි කියලා ලෝකයම දූෂිත වෙන්නේ නෑ. යම් රටකට අන්තර්ජාතිකව පිළිගැනීමක් ලැබුනොත් ඒ රටේ මිනිස්සු කරන්න ඕනේ ඒක දෝතින් බාර ගන්න එක. විශේෂයෙන් ඒක සංචාරක කර්මාන්තයට වාසිදායක නම් මේ වෙලාවේ රටට ලැබෙන සුවිශේෂි වාසියක්.
ඒක සතුටින් උස්සගෙන තවත් පුළුවන් නම් ප්‍රචාරණය කරලා රටේ කීර්ති නාමය ඉහළ නංවන්න කටයුතු කරන්න ඕනේ. රටට ආදරේ නම්, රටේ මිනිස්සුන්ට ආදරේ නම් ඒකටත් ගිහින් දේශපාලන ඇරියස් කවර් කරලා හරි යන්නේ නෑ. ලැබෙන කීරිතියත් විනාශ කිරීම තුලින් මේ රට ගැන, රටේ මිනිස්සු ගැන හොඳ ආකල්පයක් හැදෙන්නේ නෑ. ඊට පස්සේ කරන්නේ මේ වගේ එකකින් දින්නත් කපලා දාන එක. මොකද ඒවා කරන මිනිස්සුන්ටත් බනිනවා ඒ රටේ මිනිස්සු, ඒ ආයතනත් පවත්වා ගන්න බෑ.
මේ පෝස්ට් එක දාලා තිබුනේ අග්නිදිග ආසියාවේ සංචාරක කර්මාන්තය ප්‍රොමෝට් කරන පේජ් එකක. ඒකට මෙහේ කොමියුනිස්ට් හමුදාවෙන් බැස්සම, ආයේ මේ රටේ කීර්තිය ගොඩදානවා බොරු.
ඔබේ දේශපාලන න්‍යායට එකඟ නොවන නිසා රටේ කීර්ති නාමය හානි කිරීමෙන් වළකින්න. අවසානයේ හිංසාකාරි කැරළි වලට යොමු වන්නෙත් ඔය මාර්ගයේ කෙළවරට ආවට පස්සේ.